@kaveeofficial09: සමහර දවස්වලට හිතෙනවා ජීවිතේ අපි නතර කරපු තැනක ඉඳන් ආයෙමත් මුල ඉඳන් හැමදේම ලියන්න ලැබුණා නම් කොච්චර අපූරුද කියලා... මඟහැරුණු හන්දියක දාලා ආපු හීන, අතහැරලා දාපු බලාපොරොත්තු, ආයෙමත් එකින් එක අහුලගෙන එන්න තිබුණා නම් කියලා හිතෙන්නේ පපුවට දරාගන්න බැරි තරම් පසුතැවීමක් දැනෙනකොටයි. 'එදා මම ගත්ත තීරණය වැරදියි' කියලා තේරෙනකොට, අපි නොදැනුවත්වම කාලය හුඟක් ඉගිලිලා ගිහින්. එදා නොකියාම ගොළු වෙච්ච ආදරණීය වචන ටික, ආයෙමත් දවසක ආදරයෙන් කියන්න තිබුණා නම් කියලා හිතෙන වාර අනන්තයි. තත්පරයෙන් තත්පරය ආපස්සට කරකවලා, වැරදුණු තැන් හැමදේම එකින් එක හදලා, ජීවිතේ ලස්සනම සිතුවමක් වගේ ලෝකයටම පේන්න අඳින්න තිබුණා නම් කොච්චර වටිනවාද? හැබැයි මිත්‍රයා, ඇත්තම කතාව ඒක නෙවෙයි. අතීතය කියන්නේ ආයෙමත් කවදාවත් ඇවිදින්න බැරි මාවතක්. ඒ මාවතේ තැන් තැන්වල වැලපුණේ අපේම දුර්වලකම් වෙන්න ඇති. ඒත් එදා වැරදුණු ඒ හැම තැනක්ම අද අපිට ජීවත් වෙන්න කියා දීපු වටිනාම පාඩම්. ඒවා තමයි හෙට දවස දිනන්න අපිට ලැබෙන ලොකුම ශක්තිය...!!❤️🩹❤️🩹
𝓚𝓪𝓿𝓮𝓮 𝓞𝓯𝓯𝓲𝓬𝓲𝓪𝓵 🍂
Region: LK
Saturday 23 May 2026 10:12:16 GMT
Music
Download
Comments
🌻°සද සාවී°🌻 :
හ්ම් ඔව් ජීවීතේම🥺
2026-06-13 09:12:35
1
ආවුස්෴බේබී෴ඩොටී෴බබා෴×͜× :
සමහර දවස්වලට හිතෙනවා ජීවිතේ අපි නතර කරපු තැනක ඉඳන් ආයෙමත් මුල ඉඳන් හැමදේම ලියන්න ලැබුණා නම් කොච්චර අපූරුද කියලා... මඟහැරුණු හන්දියක දාලා ආපු හීන, අතහැරලා දාපු බලාපොරොත්තු, ආයෙමත් එකින් එක අහුලගෙන එන්න තිබුණා නම් කියලා හිතෙන්නේ පපුවට දරාගන්න බැරි තරම් පසුතැවීමක් දැනෙනකොටයි. 'එදා මම ගත්ත තීරණය වැරදියි' කියලා තේරෙනකොට, අපි නොදැනුවත්වම කාලය හුඟක් ඉගිලිලා ගිහින්. එදා නොකියාම ගොළු වෙච්ච ආදරණීය වචන ටික, ආයෙමත් දවසක ආදරයෙන් කියන්න තිබුණා නම් කියලා හිතෙන වාර අනන්තයි.
තත්පරයෙන් තත්පරය ආපස්සට කරකවලා, වැරදුණු තැන් හැමදේම එකින් එක හදලා, ජීවිතේ ලස්සනම සිතුවමක් වගේ ලෝකයටම පේන්න අඳින්න තිබුණා නම් කොච්චර වටිනවාද? හැබැයි මිත්‍රයා, ඇත්තම කතාව ඒක නෙවෙයි. අතීතය කියන්නේ ආයෙමත් කවදාවත් ඇවිදින්න බැරි මාවතක්. ඒ මාවතේ තැන් තැන්වල වැලපුණේ අපේම දුර්වලකම් වෙන්න ඇති. ඒත් එදා වැරදුණු ඒ හැම තැනක්ම අද අපිට ජීවත් වෙන්න කියා දීපු වටිනාම පාඩම්. ඒවා තමයි හෙට දවස දිනන්න අපිට ලැබෙන ලොකුම ශක්තිය...!!❤️🩹❤️🩹
2026-05-28 04:40:27
5
itz_lakshyy_🐼🍄🍒 :
ඇත්ත"🥺💕
2026-06-15 16:43:15
1
🕊️💞 𝐷𝑢𝑛𝑖💞🕊️ :
ඇත්තටම ඔව් ... එත් එහෙම බැනෙ 🥹
2026-06-15 17:53:02
1
Mr_අවී.lk🎧💗 :
එක ඇත්ත ☺️
2026-05-31 03:23:23
2
➳🇱🇰 ❥🩷𝙼𝙰𝙻𝚂𝙷𝙰🩷🕊➳ :
aniwaryenmama ☺️
2026-06-04 13:25:12
1
bandara sanjeewa :
🙏🙏🙏🙏🙏🙏
2026-05-29 16:13:17
2
sandara :
hmm ow🥺
2026-06-02 12:28:17
1
sahi :
එක ඇත්ත😳
2026-06-01 16:33:26
1
Thushari Gunathilaka🇱🇰🫶🇰🇼 :
Captain eka
2026-06-12 05:59:07
0
🍭𝓘м𝖆🎀🤍 :
ම්ම්🙂
2026-06-02 13:46:31
1
Ranulya Jithuni...🌸🌷 :
hmm..😳
2026-06-10 12:48:00
1
🌺DILSHAN 🌺🥀🥀 D 🌹J.@@;;;* :
2016😔😔
2026-06-01 19:35:54
1
🇱🇰💞🅲🆄🆃🅸 🅳🅾🅽🅸💞🇰🇼 :
eka aththa 😔😔
2026-06-02 21:31:10
1
👻💫Danu♥️ :
අනිවා 🥰
2026-05-31 16:47:30
1
nilu :
aniwaran
2026-06-01 04:13:57
1
Damika Malkante :
ඒකනම් ඇත්ත 😳😳😳😳
2026-06-15 02:42:22
1
A",.. girl 🤍🫶 :
hm godak than 🌹😌🥲
2026-06-15 07:22:05
1
👣🍓🌿🌸DiLi👣🌸🌿🍓👣🇸🇦🇱🇰 :
aniwaryenma 🥰❤️
2026-05-31 09:43:56
1
sanju sanju :
aniwa
2026-05-27 12:13:29
1
hainsha himali :
hmm aththa🌹
2026-05-28 00:36:10
1
SASINDU DILAN :
sirawatm🥺
2026-06-01 11:19:40
1
Dulanjali0924.🇱🇰🇰🇼❤️ :
caption plz
2026-06-11 19:05:06
1
Kusuminda Manohara :
hm aththa🥺
2026-06-07 12:58:03
1
❤️shiwani ❤️ :
eka aththa 😊
2026-05-30 18:34:37
1
To see more videos from user @kaveeofficial09, please go to the Tikwm
homepage.