@keshub3vin: ඔයාගේ ඇස් වලින් මට පෙනුනේ ලොකු උන කෙනෙක්ව නෙවෙයි... ඉක්මනටම ලොකු වෙන්න ආස කරපු, මොකක්දෝ නැති උන දෙයක් හ‍රි කලබලෙන් හොයන පුංචිම පුංචි ගෑනු ළමයෙක්... ඉතිං ඔයා කොහේ හිටියත්, කාගෙත් එක්ක හිටියත් හ‍රි පරිස්සමට ඉන්න ඕනේ... එදා මම ඒ දැකපු දඟකාර,කටකාර පොඩි එකීව කවදාවත් නැති වෙන්න දෙන්න එපා. (මම අදටත් කියන්නේ උද්දච්චකමයි,ඔලුව ඉදිමුන ගතියයි,උද්දච්චකම නිසා ආපු මෝඩකමයි නැත්නම් ඇත්තටම උඹ හොඳ කෙල්ල... ජිවිතේ පරිස්සමින් ඉස්සරහට අරන් යන්න. වරද්දගන්න එපා. ඔයාගේ ඇස් මතකේ තියාගෙන ඔයාව අඳින දවස් කිහිපයකින් එකක්. 2026.05.23) #creatorsearchinsights #art #goviral #fyp #foryou

keshan bevin
keshan bevin
Open In TikTok:
Region: LK
Saturday 23 May 2026 14:27:05 GMT
6336
705
46
19

Music

Download

Comments

kaweefdo0
Kaweefdo :
මගෙ ඇස් ♥️
2026-06-13 12:53:29
3
malmi.divyanjali
Malmi divyanjali :
එහෙම දකින කෙනෙක්🥹❤️‍🩹
2026-06-20 12:42:27
1
diyana97222
Diyana💞🩵 :
ඒ ඇස් මාව රැවට්ටුව 🥺
2026-06-21 12:21:44
1
prabodhi_malshani_
Prabodhi Malshani :
ඒ ඇස්ම මට බොරු කලා 💔
2026-06-21 02:29:24
1
bhagyasenadheera26
bhagya senadheera :
wow🥺❤️
2026-05-24 04:43:46
1
_ake__sh_
Akesh :
Ape as nuth katha kranwa, eth blnna kawruth hitiye na ne 😊!!
2026-05-23 16:11:33
1
_sadu_status2
sadu......😇 :
♥️
2026-06-19 14:23:49
1
jayanuththara
Jayani Anuththara :
❤️
2026-05-24 03:55:59
1
souls0220
🤍 :
🥺
2026-06-17 19:43:51
1
serene_skyee
NuRR🤍☁️ :
♥️♥️
2026-06-16 17:49:46
1
dishani.arts
DishAni Arts :
🥰🥰🥰
2026-05-24 07:57:58
1
elsa_cod
~ƐŁŠȺ~ :
🖤
2026-05-25 15:38:53
1
maneevoice
Maneesha :
💞🥺
2026-05-24 05:17:36
1
krishkapoor80
💜️🥺💜️CRIsh KAPoor🥺💜️🥺 :
😳😳😳
2026-06-13 11:52:20
1
taniyasew12
Taniya Sewwandi :
🤍✨️
2026-06-17 08:27:29
1
mystic_aura255
Mystic Aura :
🥺
2026-06-17 15:16:16
1
_maashiabesinghe_
Maashi 🎀🐚🌷 :
✨✨✨
2026-05-27 15:06:48
1
udeni8948
udeni :
♥️
2026-06-07 06:18:43
1
yohanfernando26
Yohan Fernando :
🖤😊
2026-05-23 14:43:46
1
navida._a
navida._a :
❤️
2026-05-23 15:12:04
1
lilimashii
" Imashiii 🍀 💋.. :
🥹❤️‍🩹
2026-06-13 07:59:23
1
its.manooo01
Mano 🦕 :
🥹❤️
2026-06-20 03:58:00
1
missmoond
༻ᗪᗴᗴᑭᗩՏᕼI༺ :
ඔයා දැන් ලොකු අක්කෙක් කියා තව දුරටත් පැණිරසද , බෝනික්කන්ද අහිමී යැයි කියූ දා පටන්.. නොසැලුනු මගේ ළමාවිය.. අහිමි කිරීමට ලෝකයා විසින් ගත් සියලූම වෑයම් අතරින්.. තනිව බැස යන හිරු කරා දිව ගොස් වනගතව වන සිවුපාවන් සමග ගෙවා දැමූ හෝරාවන්.. මගේ ලොවම ආලෝකමත් කරයි... එසේ කෙසේ හෝ මා මද සුළගින්ද සැඩ මාරුතයෙන් ද ලත් සැනසීම මාරයා හොරාගත් කල කළුවර කුටියක සිරගතව බියෙන් වෙලී ගෙවා දැම්මෙමි... හිරු දැකීමට අසාවෙන් පිටත බැලූ සෑම වාරයකම මාරයා මා දෙනෙත් අධ කොට නැවතත් කළුවර කුටියට දමා වැසුවේ.. හමෙහි සුදු වැස්මත් පේනා සේ හුරා දමමින් තැලුම් පහරවල්ද සමගිනි.. දින සති හඩමිනි ගත කල මාගේ නෙත් බොදවූ කල අන්ධකාරයේ රකුසෙකුගේ නිය පහරවල් ගත රැදුනේ...ආත්මය සිහිසන් කරමිනි... එදයින් මෙදයින් හිමින් හිමින් තටු දිග හැර තනිව කවුළුවෙන් පියාඹා ඒමට වරම් ලද කල.. අහිමි ළපටි විය... ගත කිරීමටද , ශක්තිමත් තරුණියක් වීමටද යන දිශා අතර අතරමංව හැඩූ වාර එමටයි ,අනන්තයි... ඉතිං මං ශක්තිමත් ගෑනු දරුවෙකි... ඒත් මට කිසිදා වීමට අවශ්‍ය නොවූ බව මින් දිවුරා ප්‍රකාශ කරමි... හිත තාමත් කොදුරමින් මගෙන් අහන්නේ.. මට ආදරෙයි නේද ? ඔව් පැටියො මං ඔයාට ගොඩක් ආදරෙයි යැයි අවුරුදු පහේ මට මා කොදුරාගන්නේ ඇයව හැකි සෑම ශක්තියම හැම වෑයමම යොදවා සුරකින අදිටනිනි... ඔව් මං ඇයට බෙහෙවින්ම ආදරය කරමි... මොකද තවමත් මට ඇත්තෙ ඇගේ නෙත්... Miss moon.
2026-06-16 14:40:12
1
To see more videos from user @keshub3vin, please go to the Tikwm homepage.

Other Videos


About