@lin_a_s_o: "එතනින් එහාට මට බයයි... ඔයා ගැන දාහක් ප්‍රශ්න ඔලුවේ කැරකෙනවා **වෙලාවට කයිද, අසනීප වෙයිද, නරක අයත් එක්ක එකතු වෙයිද?"** **කියන්න දාහක් දේවල් තිබ්බත් අහන්න ඔයා නෑ කියන අසරණකම හුස්ම ගන්නවත් අමාරුයි මට.** **එක කාලෙක මාව නැතුවම බැරි වුණ ඔයා අද 'එපා' කියලා කිව්වා...** **ඔව්, අපි එහෙම කියාගෙන ඇති ඒත් පහුවදාට ඊට වඩා ආදරෙන් බැඳුණා.** **ඒත් අද වෙනස්... ඔයා 'එපා' කිව්වම මං කඩාගෙන වැටුණා හුස්ම ගත්තද කියලත් සැකයි මං පණ පිටින් පිච්චිලා ගියා.** **හෙට දවස ඔයා නැතුව කොහොමද? මං තීරණේකට ආවා.** **මං ආදරෙයි තමයි... ඒත් හැමදාම කඳුළු අස්සේ විඳවන්න බලාගෙන නෙවෙයි. නිදි නැතුව ඔයා ගැන හිත හිතා, පපුව හිරකරගෙන හිනා වෙන්න මට තවත් බෑ.** **චරිත සහතික ගොඩක් ගත්තා සුරංගනා කතා වගේම නරකම කතාත් ඇහුවා දරාගන්න බැරි කටුක වචනවලට කන් දුන්නා.** **ඔයාට මාව අතෑරුනේ මට ඔයාව ඕනිම වෙලාවක!** **"මට ඔයාව ඕනි" කියන්න කලින්ම ඔයාට මාව අතෑරුණා.* මේ ආත්මෙට මදිද මට?** 🥺🖤🔥 #හිතටවදින #loveyousomuch #සෞදි🇸🇦අහස🇱🇰යට
𝗟𝗜𝗡𝗔𝗦𝗢❦
Region: SA
Saturday 23 May 2026 15:46:01 GMT
Music
Download
Comments
Jana pareera :
2026-06-13 15:55:26
0
Arachchige Jagath :
2026-06-04 07:30:32
2
rmRm Namal :
2026-05-26 16:23:23
1
elzaa 🧋 :
❤️❤️❤️❤️❤️❤️❤️හ්ම් .හ්මි🌹🌹
2026-05-28 08:05:10
1
❤️♥❥˙Tharu❥Tharu❥❤️❤️ :
හ්ම් 🤍🤍🤍🤍🤍🤍🤍🤍
2026-05-25 23:04:15
1
kumarikumari2546 :
අම්ම තාත්ත හැර වෙන කිසිම කෙනෙක් හදවතින්ම ආදරේ දෙන්නැ .
2026-05-25 23:32:42
1
Nuwan :
❤️❤️❤️
2026-06-05 05:42:13
1
anusha :
👌
2026-06-03 19:54:19
1
pryanka :
🥰🥰🥰
2026-05-27 14:38:23
2
Upul Prabath :
💕💕💕
2026-05-24 19:04:17
2
Kapila P Dharmawardhana :
❤❤️❤️💗💗♥️👍👍👍
2026-05-26 13:40:14
1
shehani :
💗💗💗💗💗🥰🥰
2026-05-24 16:05:50
1
Mihiran💤🩵💤 :
🥰🥰🥰
2026-05-23 19:47:38
1
Chamara Evon :
💐💐💐
2026-05-23 17:54:19
1
sameera :
🥰🥰🥰
2026-05-24 15:41:56
1
shanika weerasinha@2526කුවෙට්❤ :
🥰🥰🥰
2026-05-24 11:51:34
1
මගේ පණ දරුවො :
💓💓💓💓💓💓💓💓💓
2026-05-23 23:25:55
1
සදිසි විද්‍යා අභිමානි :
💛💛💛💛
2026-05-24 01:20:51
1
Anusha Disanayaka :
💖💖💖
2026-05-24 06:53:33
1
Sadun Dilshan :
❤️❤️❤️
2026-06-12 04:16:25
0
පුෂ්ප කුමාර :
❤️❤️❤️
2026-05-23 16:57:07
1
To see more videos from user @lin_a_s_o, please go to the Tikwm
homepage.