@nina.does.faces: Bonjour!😍🙈✨👌🏽 #makeupartistinsurulere #softglam #foryoupage #viralvideo #kahlanmodels

Nina Does Faces
Nina Does Faces
Open In TikTok:
Region: NG
Saturday 23 May 2026 17:20:27 GMT
2848
136
3
19

Music

Download

Comments

nickywealth150
happinesshappy150 :
So fineee🥰
2026-06-08 11:55:45
0
_nayomeee
_nayomeee :
😍😍😍
2026-05-23 19:48:09
0
To see more videos from user @nina.does.faces, please go to the Tikwm homepage.

Other Videos

ඇයි මට අයිති නැති දේවල් වලටම... මගේ හිත මේ තරම් රිදෙන්නේ?
ඇයි මට අයිති නැති දේවල් වලටම... මගේ හිත මේ තරම් රිදෙන්නේ?" 😣💔 සමහරවිට කවදාවත් අපේ වෙන්නේ නැති දේවල් ඇතුළේ... මාරම ලස්සනක් වගේම... ✨ දරාගන්න බැරි තරම් ලොකු වේදනාවකුත් තියෙනවා... 💔🥺 ළඟින් ඉන්න හැම වෙලාවෙම හිත පුරාම ආදරේ තිබුණත්... "මම ඔයාට ආදරෙයි" කියලා එක පාරක්වත් කියන්න... 🔐 මට අයිතියක් නැති වෙනකොට පපුවම පිච්චෙනවා... 🔥😢 එයා සතුටින් ඉන්නවා දකිද්දී හිතට සතුටුයි තමයි... 👋🙂හැබැයි ඒ සතුටේ එක පොඩි කොටසක් වෙන්නවත් මට බෑ කියලා මතක් වෙද්දී... මුළු ලෝකෙම නතර වුණා වගේ දැනෙනවා... 🌍❄️ "ලෝකෙටම හොරෙන් හදවතින්ම ආදරේ කරලා... 🤫❤️ ලෝකෙටම හොරෙන් හිත ඇතුළෙන් විඳවලා... 👋💔 අන්තිමට කිසිම අයිතියක් නැතුවම... ඒ ආදරේ අතෑරලා දාන්න වෙන එක තරම්...🍃🫀 තවත් රිදීමක් මේ ජීවිතේ තියෙන්න පුළුවන්ද?" 😶 හැම පාලුවකට හුරු වෙන්න මිනිස්සුන්ට පුළුවන්... 🚶‍♂️ හැබැයි හිත පණ ඇරලා ඉල්ලන... ඒත් කවදාවත් තමන්ගේ කරගන්න බැරි ඒ "අයිතියක් නැති ආදරේ" මතක් වෙන හැම වාරෙකම... ⛈️👤 හිත ඇතුළෙන් මැරි මැරි උපදින එක නවත්තන්න කාටවත්ම බැහැ! 🥀🖤 #sadfeeling #unsaidlove #hearttouching #sinhalasongs #foryoupage

About