@shanofficial880: අධිකව ආදරේ කරන පිරිමි...!❤️‍🩹 ඔවුන් බැදීමක් ඇති කරගන්නේ ලේ ඇට මස් නහර වලට කා වැදුනු හෘද සාක්ශියක් ඇතිවයි. ඔවුන් සැමට ආදරයෙන් කාරුණිකව සලකන්නේ.... හදවතින්මයි.❣️ ඔවුන් ඔබ ඉදිරියේ ඔවුන්ගේ සිත් තැවුල් කියනවා නම් සතුටු වෙන්න. ඔවුන් ඔබ සමග තර්ක කරනවානම්, ඔවුන් වේදනාවෙන් කෑ ගසනවා නම්, එත් ඔබ සතුටු වෙන්න. මොකද තාමත් ඔවුන් කැමති ඔබත් සමග සිටීමට, සිත ඇතුලෙන් බැදී සිටී..💕 භයානකම දේ තමා ඔවුන්ගේ නිහඬ වීම වෙනදා මෙන් කියවන්නෙ නැත්තන් ඉල්ලිම් වෙනුවෙන් සටන් නොකරයි නම් ඔවුන් ඔබ ඉදිරියේ කදුලු සලන්න අකමැති නම්, ඒ තමයි ඔවුන්ගේ අත හැරීමේ පලමු පියවර.. සමහර විය එය ඔබට දරාගත නොහැකි වෙවී..🫵💔 තමන් වෙනුවෙන් කවුරුවත් නෑ කියලා දැනගත්තාම ඔවුන්ගේ සිත් ගලක් වෙන්න පටන් ගන්නවා. කිසිම කෙනෙක් කෙරෙහි හැගීමක් නැතිව යනවා. කොටින්ම කිව්වොත් ඔවුන් වෙනුවෙන් මැරෙන්නම් කිව්වත් ඔවුන්ට කිසිම ගානක් නැතිව යනවා. සැබෑම ආදරයක් හම්බුනත් එය ගැන කිසිම හැගීමක් නැතිව යනවා.. තව දෙයක්, කිසි දිනක එ හිත්වල පලිගැනීමක් නැත. වෛර කිරීමක් නැත. සන්සුන් සිතින් නිහඬ වීමක් හා අතහැරීමක් පමණක් සිදු වෙයි. එය පලිගැනීමක්, වෛර කිරීමකට වඩා භයානකයි..✌️ මේ තමයි අධිකව ආදරය කරන පිරිමි..!✌️❤️‍🩹 . . . #onmillionaudition #foryoupage #filing #followers #1m

ශාන් | Shan | ஷான் 🖤🍂🕊
ශාන් | Shan | ஷான் 🖤🍂🕊
Open In TikTok:
Region: LK
Saturday 23 May 2026 17:22:18 GMT
57116
5322
129
974

Music

Download

Comments

sadhe111
> 🦕ꜱᴀᴅʜᴇ🦕< :
එයාට එක තේරුම් ගන්න බැරි උනා ☺️💔
2026-08-03 11:11:13
0
sanjeewa2491
දි❤️ලා නිශා❤️ :
එකත් තෙරෙන දවසක් එයිනෙ
2026-07-31 01:07:56
0
shehan_chamuditha_
Shehan_^~^🙈✨🥺 :
ඒ දේ තේරුම් ගත්ත කෙල්ලෝ හරිම අඩුයි ඇත්තෙන්ම අතලොස්සක් පමණයි තමන්ගේ කොල්ලව හරියට තේරුම් ගන්නේ 🥹
2026-07-22 18:25:16
0
user8668570567910
sasiru👑️ :
අනිවාර්යයෙන් machan ❤😥
2026-06-10 17:50:59
1
himanshidissanaya
💟🧿22:22🪬🤍 :
මේ කොහේ ලාෆ් එකද
2026-06-19 19:51:05
1
kasunkumara2
Kasun Kumara :
Captaion one
2026-07-19 20:15:10
0
_mahineth1998.12.12
𝓬𝓱𝓸𝓸𝓽𝔂..🧿🪬 :
ඇත්ත..🥹❤️
2026-07-16 12:06:05
0
shen_08_21
S H E H A N_ :
ඒත් ..........
2026-07-14 03:29:09
0
j_a_n_i_t_h_97
Janith Saubhagya 🇱🇰🇨🇾 :
හැමෝටම තේරෙන්නැ ඕවා ☺️
2026-07-15 18:09:04
0
maleexsrilanka1
MaleeX 🌬 :
Ow 🥺
2026-07-15 15:46:21
0
usertnimsara
Tharu_shy💋 :
Echchr
2026-05-24 16:49:15
1
avii.liftz_
Aᴠɪɪ .liftz_🇱🇰 :
🙂hm
2026-07-14 08:06:36
0
sajithranjanasena
saji ✌️🤗 :
aththa ✌️🤗
2026-07-10 09:07:22
0
oshen508
tharu babh/ 🥰💗 :
mmm eth awankayi panatath wada adarei 🥹🫂🫀❤️‍🩹
2026-07-21 10:43:22
0
nirmal_official_999
නිමා | 𝑵𝐼𝑚𝑎 | முடிந்தது :
ekane kellek naththe 🥺💔
2026-07-20 16:11:59
0
praba.boy23
SL Yaka :
warallawaththa
2026-07-09 12:00:44
0
nirosh.kasun
nirosh kasun :
eka harii
2026-07-10 06:40:37
0
indeewaratheeksha
INDUZz🙂❤️ :
awankawa adare kara dan kauru awath adare danenna 🙂❤️
2026-06-21 09:25:17
5
ishu26821
ishu🥰🥰 :
ඒක ඇත්ත ❤️
2026-06-18 04:57:56
0
danu_official_001
𝐃𝐚𝐧𝐮𝐬𝐡𝐤𝐚 𝐒𝐚𝐝𝐚𝐫𝐮 :
මොනවා උනත් ඇත්ත කතාව
2026-07-08 23:51:44
0
ishanernada202
💞✨❤️🅸🆂🅷🅰🅽❤️✨💞 :
අනිවා🥺
2026-06-22 13:23:41
0
mr.alone.lk
A L O N E ! 📝 :
Caption eka onii 🙂💔
2026-07-08 05:56:26
0
..diamond221226
..𝐀.. :
Mage wage😚❤️
2026-07-09 03:00:32
0
lone_wolf0304
Lone Wolf :
me caption mata chat ekema reply ekak vidihata denna plz
2026-05-28 12:39:03
0
To see more videos from user @shanofficial880, please go to the Tikwm homepage.

Other Videos

私の知る限り 英語で? As long as I know As far as I know どっちでもいける? これどっちでもは言えない。 今日はこの違いを覚えてほしい。 まず、
私の知る限り 英語で? As long as I know As far as I know どっちでもいける? これどっちでもは言えない。 今日はこの違いを覚えてほしい。 まず、"Long" = 長さ・「継続時間」 を意味する なので、”As long as" は「ある条件が満たされれば」という意味になる。 一方で、”far” = 距離・「範囲」を意味する なので、"As far as" は「影響・知識・視野が及ぶ範囲で」という意味になる。 ここで、「私の知る限り」を考えてみる。 As long as I know, he is coming. 「私が知っているという条件が満たされれば、彼は来る。」 「私が知っていれば、彼は来る。」 これだと違和感があるよね。 As far as I know, he is coming. 「私の知っている範囲では、彼は来る。」 「私の知る限り、彼は来るよ。」 となる。 ふ〜ん。 じゃあ、As long as はどんな時に使えるの? 「条件」を言いたい時だね。 例えば、 As long as you finish your homework, you can go out. 「宿題を終わらせるという条件を満たせば、外出していいよ。」 「宿題を終わらせれば、外出していいよ。」 わかったような、わからないような。 そしたら条件のIf で置き換えて考えるとわかりやすいよ。 If you finish your homework, you can go out. おぉ〜なるほど!! じゃあ、 As long as you understand, you can finish for today. 「理解できたら、今日は終わりにしていいよ。」 。。。もう一回。

About