Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@walgamavesakpahankuduwa: එන්න බලන්න....මේ සැනසුම... නිවුනු සිත් වල සදාතනික සාමය... දැවෙන සිත් නිවා සනහාලන්න එන්න බලන්න..... ##walgama#walgamawesak#waglamawesakpahankuduwa#වෙසක්පහන්කූඩු
වල්ගම වෙසක් පහන් කුඩුව
Open In TikTok:
Region: LK
Saturday 23 May 2026 17:39:16 GMT
992054
103819
1082
7722
Music
Download
No Watermark .mp4 (
7.03MB
)
No Watermark(HD) .mp4 (
7.03MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
jayaMINDA :
නිර්මාණය කරපු දෑත් දෙවියො රැකදේවා ♥️
2026-05-24 12:56:07
1433
𝙏𝙝𝙚𝙫𝙞 🧸🖤🪄 :
උපාධි නැති දක්ශයින්ගේ දස්කම් නරඹන කාලය 🥺❤️
2026-05-26 04:06:49
309
සයුමි,,,D,,සයුමි 🥰🥰🥰 :
කූඩුවෙ නිර්මාතෘ තුමාට තුමාටත් සහබාගි උනු සියලුම දෙනාටත් උතුම් දළදා සමිඳු පිහිටයි ,තව තවත් මෙවනි අගනා නිර්මාණ කිරීමට දහිර්ය ශක්තිය ලැබේවා ,🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-04 11:03:19
1
Bhikkhu Dhammaransi :
තෙරුවන් සරණයි - වල්ගම තියෙන්නෙ කොහෙද
2026-05-23 20:15:34
286
🌈🫧Upeksha🫧🌈 :
නිර්මාණයට දායක උන සියලු දෙනාවම දෙවියෝ රකිත්වා...🙏
2026-05-31 04:52:18
51
JustMano🧿🤍 :
ඇස් පිං කරන්න ඕන මේක දකින්න❤️. නිර්මාතෲ රැකදෙත්වා
2026-05-26 18:59:47
90
Sudarma Nilmini :
ලස්සනයි මම දැකපු ලස්සනම කූඩුව.🙏🙏🙏
2026-05-30 05:56:18
35
SanjuChathu :
ඒකනම් ඇත්තටම විශිෂ්ට නිර්මාණයක්😍 නිර්මාණකරුවන්ගේ දෑත් වලට ශක්තිය ලැබේවා 🙏
2026-05-29 19:04:07
12
නිලූ තමයි මගෙ පණ :
ඉලග අවූරුද්දෙත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
2026-06-01 14:35:06
5
Jung Soo :
පුදුමාකාර ලස්සනක් 😍❤️වර්ණ සංකලනය මාරම ලස්සනයි
2026-05-25 08:13:11
26
Prince of sky :
බියගම කලාපෙ දෙවන අධියරෙත් ලස්සන ඇස් අදහගන්න බැරි කූඩුවක් තියෙනව.
2026-05-30 19:02:50
7
Sew_💛 :
හරිම ලස්සන පහන් කූඩුවක්.මේ වගේ දේවල් නිර්මාණය කරණ අයගෙ ජීවිතය මේ වගේම ආලෝකමත් වේවා.
2026-05-27 05:01:20
6
𝗕𝗶𝗻𝘂 𝗤𝘂𝗼𝘁𝗲𝘀 :
Mara lassanai 🥰❤️
2026-05-24 12:42:22
29
#_S_H_A_N__Official :
AI ද කියලා අපේ හිත් රැවටෙන තරමටම එක ලස්සනයි...තව තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි...🙏❤️
2026-05-25 02:44:51
5
shani dil :
මාර ලස්සනයි 🙏🙏
2026-06-03 16:46:16
0
𝙏𝙝𝙚𝙫𝙞 🧸🖤🪄 :
තව තවත් කලාත්මක හැකියා දියුණු වේවා..! 🙏🤍🥺 නිර්මාණය කළ දෑත් සියලු දෙවියෝ රැකදේවා...! 🙏🤍🥺
2026-05-26 04:06:12
6
hasi 💗✨ :
Wooooooooh 🫶❤️
2026-06-03 13:57:54
0
@_navoda_1 :
Blessed ☸️🤍
2026-06-03 11:00:19
0
Amila Roshan :
බස්නාහිර අභිමානය 🙏 දොලේකඩේ / වල්ගම /උඩුවන කියන්නෙ වෙනමම ගැම්මක් 😍😍 පැයගානක් උනත් බලන් ඉන්න පුලුවන්, මම හිතන විදියට පොලොවට සම්බන්ද නොකර කැරකෙවෙන්න හදපු පලවෙනි කූඩුව අතුරුගිරිය වල්ගම කූඩුවද කොහෙද. ඒතරම් ලස්සනයි. ඒකාලේ ඉදලා වෙනස් නොවන අනන්‍යතාව තමා ලයිටින් සිස්ටම් එක 😍😍
2026-05-24 11:48:42
6
shashi :
වල්ගම කොයි හරියෙද 🙏🙏👍
2026-05-24 03:14:01
5
Coin Girl :
මේ 2026 වෙසක් එකට තියන එකක් ද? ගිය අවුරුද්දේ එකක් නෙවෙයි නේද
2026-05-25 04:40:32
6
xyzthings :
Walgama koheda meka?
2026-05-24 01:46:32
6
ක වි ශා න් boy 🇦🇪😎 🇦🇪 :
Puduma Lassanak😍
2026-06-02 13:50:40
1
podi pasi ❤️ :
තෙරුවන් සරණයි 🙏🙏🙏
2026-05-27 14:50:03
1
To see more videos from user @walgamavesakpahankuduwa, please go to the Tikwm homepage.
Other Videos
One Piece ❤️💯#animeedit #onepiece#nostalgia#videoviral #fypシ
This is me praying that.. #enchanted #taylorswift #douyin #xuhuong #tnlcorner
The creative energy in this movie couldn’t power my key fab #amyschumer #netflixmovies #movietok #moviescene #creativewriting
الفهمان-عمره-مقال -يا-خساره-عشان-عارف-إنها-دواره ♻️👌🏼.#fffffffffffyyyyyyyyyyypppppppppppp #عباراتكم_الفخمه📿📌 #تصويري_احترافي_الاجواء👌🏻🕊😴 #اكسبلوررررررر
pascol vs mutant #capcut #viralvideo #mutant #tiktok
Bị bắt vợ tới 3 lần vẫn trốn thoát, cô gái Mông thi đại học quyết tâm trở thành luật sư để bảo vệ quyền tự do phụ nữ #docvitruyenthong #docvithegioi #tintuc #news #tiktoknews
About
Robot
API
Legal
Privacy Policy