@gulshat_shop_almaty: #livehighlights

𝐒𝐡𝐨𝐩_Almaty_Gulshat
𝐒𝐡𝐨𝐩_Almaty_Gulshat
Open In TikTok:
Region: KZ
Sunday 24 May 2026 06:45:29 GMT
3585
57
4
18

Music

Download

Comments

user7059909944369
23031977HM :
Платья ,легкие , невесомые ,качество супер .🥰🥰🥰
2026-05-24 09:26:26
1
yui00zx
Музыка ♥️ :
багасында жазып кою киын ба?
2026-05-24 18:14:17
0
karibaeva_gulbarshin
Gulbarshin :
👍👍👍
2026-05-24 07:42:16
0
To see more videos from user @gulshat_shop_almaty, please go to the Tikwm homepage.

Other Videos

පුරුදු වෙන්න… මොනතරම් හිතේ වේදනාවක් තිබුණත්, ලෝකෙට නොපෙනෙන තරම් ලොකු බරක් හිතේ තිබුණත්, හැම වෙලාවෙම කවුරුහරි ඇවිත් අපේ කඳුළු පිහදෙයි කියලා බලාගෙන ඉන්න බැහැ. සමහර දුකවල් තියෙනවා, වචන දාහක් කිව්වත් අඩු නොවෙන. සමහර අහිමිවීම් තියෙනවා, කාලයක් ගියත් හිතෙන් මැකෙන්නේ නැති. ඒත් ජීවිතේ අපිට උගන්වන ලොකුම පාඩමක් තමයි, තමන්ගේ තුවාල තමන්ම සුව කරගන්න ඉගෙනගන්න එක. ඒ නිසා පුරුදු වෙන්න, රිදුණත් නිහඬව ඉවසන්න, වැටුණත් ආයෙමත් නැගිටින්න, බිඳුණු හිතක් අරගෙනත් හෙට දවසට මුහුණ දෙන්න. කඳුළු වැටෙන රෑවල් පහු කරගෙන, හිනාවක් එක්ක උදේවල් පිළිගන්න. මොකද ජීවිතේ හැමෝම අපිත් එක්ක අවසානය වෙනකම්ම ඉන්නේ නැහැ. සමහර අය එන්නේ පාඩමක් වෙලා, සමහර අය මතකයක් වෙලා, තවත් සමහර අය වේදනාවක් වෙලා යන්න. ඒත් ඒ හැමදේකින්ම පස්සේ, තවමත් අපිව අතහැරලා නොගිය එකම කෙනා අපිමයි ඒ නිසා පුරුදු වෙන්න, මොනතරම් හිතේ වේදනාවක් තිබුණත් තනියම recover වෙන්න. මොකද තමන්ගේ අඳුරුම කාලය පහු කරගෙන තමන්වම ගොඩගෙන ආපු මිනිස්සුන්ව ජීවිතේ ලේසියෙන්ම කඩන්න කාටවත් බැහැ….!❤️‍🩹🥺 #foryou#fyyyyyyyyyyyyyyyy#backgroundvideo#content#sunset @
පුරුදු වෙන්න… මොනතරම් හිතේ වේදනාවක් තිබුණත්, ලෝකෙට නොපෙනෙන තරම් ලොකු බරක් හිතේ තිබුණත්, හැම වෙලාවෙම කවුරුහරි ඇවිත් අපේ කඳුළු පිහදෙයි කියලා බලාගෙන ඉන්න බැහැ. සමහර දුකවල් තියෙනවා, වචන දාහක් කිව්වත් අඩු නොවෙන. සමහර අහිමිවීම් තියෙනවා, කාලයක් ගියත් හිතෙන් මැකෙන්නේ නැති. ඒත් ජීවිතේ අපිට උගන්වන ලොකුම පාඩමක් තමයි, තමන්ගේ තුවාල තමන්ම සුව කරගන්න ඉගෙනගන්න එක. ඒ නිසා පුරුදු වෙන්න, රිදුණත් නිහඬව ඉවසන්න, වැටුණත් ආයෙමත් නැගිටින්න, බිඳුණු හිතක් අරගෙනත් හෙට දවසට මුහුණ දෙන්න. කඳුළු වැටෙන රෑවල් පහු කරගෙන, හිනාවක් එක්ක උදේවල් පිළිගන්න. මොකද ජීවිතේ හැමෝම අපිත් එක්ක අවසානය වෙනකම්ම ඉන්නේ නැහැ. සමහර අය එන්නේ පාඩමක් වෙලා, සමහර අය මතකයක් වෙලා, තවත් සමහර අය වේදනාවක් වෙලා යන්න. ඒත් ඒ හැමදේකින්ම පස්සේ, තවමත් අපිව අතහැරලා නොගිය එකම කෙනා අපිමයි ඒ නිසා පුරුදු වෙන්න, මොනතරම් හිතේ වේදනාවක් තිබුණත් තනියම recover වෙන්න. මොකද තමන්ගේ අඳුරුම කාලය පහු කරගෙන තමන්වම ගොඩගෙන ආපු මිනිස්සුන්ව ජීවිතේ ලේසියෙන්ම කඩන්න කාටවත් බැහැ….!❤️‍🩹🥺 #foryou#fyyyyyyyyyyyyyyyy#backgroundvideo#content#sunset @" 𝐑 𝐢 𝐬 𝐡 🫀!¡: @𝓓𝓲𝓷𝓾𝓼𝓱 ♡ ! @Zҽɾσ Tҽɱρʅαƚҽ 🧃•

About