@saugirll: මුලු ලෝකෙම දන්නෙ මං නිසා මේ සම්බන්දෙ නැවතුනා කියල විතරයි. ඒ හැමෝම කතාවුනා මට තව ඉවසන්න තිබුනනෙ කියලා.. ඔව් , ඒ එයාල දන්න තරම.. බැදීම රැකගන්න කොච්චරනම් දේවල් විදගෙන , දරාගෙන , අල්ලගෙන හිටියද කියල දන්න කිසිම කෙනෙක් නෑ..... ඔයාට මුලු ලෝකෙටම පේන්න හරි ආදරෙන් " මැණික " කියල කතා කරපු මම, ගෙයක් අස්සෙ , බිත්ති හතරක් අස්සෙ , මෙච්චර කාලයක් තිස්සෙ ඔයාව දරාගත්ත තරම දන්න කිසිම කෙනෙක් නෑ... කදුලු හංගලා.., මුකු ලෝකෙටම හින්නාවුන මම ඔයාට දුන්න ආදරේ තරම දන්න කිසිම කෙනෙක් නෑ.... ඔයාගෙ රැවුම් ගෙරවුම් විතරක් නෙවෙයි, ඔයාටවත් ඔයාව පාලනය නැති වෙලාවල් වලදි , තිරිසන් සතෙක් ගානට කුණුකතා අහපු මාව දන්න කිසිම කෙනෙක් නෑ... ඉතින් අදටත් , මාව දන්න , අදුනන එකම කෙනා, ඔයා විතරයි ! ඔයාම විතරයි.....! දවසක ඔයා එයාටත් කියයි , මන් ගැන මට බැන බැන , මගෙ වැරදිම විතරක්.... ඉතින් ඔයාට පුලුවන් නම් , මට එකම එක සාධාරණයක් කරනවද.....? මාවයි ඔයාවයි දන්න ලගම ටිකදෙනාටවත් , ඇත්තටම මම කවුද කියලා කියන්න... මන් ඔයාට දරුවෙක්ට වගේ දුන්න ආදරේ ගැන කියන්න...🤍🩸 "එයාටත් කියන්න...." මං කියල කෙනෙක් හිටිය කියලා ....😣 #videog #viral
inu girl.....🙂🤍
Region: LK
Sunday 24 May 2026 08:04:51 GMT
Music
Download
Comments
𝘝_ᵣₐₛₕₒD :
For you 🌹😩
2026-05-27 17:47:40
0
𝓢 💋! :
Akke❤️
2026-05-24 08:19:30
0
Dʜᴀɴᴜᴋᴀ sʜᴇʜᴀɴ > 🙇♂️🤍 " :
Aneew 🫂❤️🩹
2026-05-24 09:29:40
0
mozi :
vh
2026-05-25 13:23:00
0
𝖘𝖎𝖙𝖍𝖚..!! 🫧🩵 :
ρяιи¢єѕ❤️
2026-05-26 05:47:28
0
tharaka sadaruwan 🇰🇷/🇱🇰 :
❤️❤️❤️
2026-05-25 06:38:01
1
•°•__.𝒟 🖤💋🗣️ :
💖💖💖
2026-05-25 02:42:59
0
madushan :
😍❤️
2026-05-24 14:05:47
0
tharusha ❤❤❤ :
💗💗💗
2026-05-24 08:08:41
0
Oshan 🥷 :
❤️😫
2026-05-29 07:39:08
0
...@chuliya...💗🌀🐙 :
💗💐
2026-06-05 16:55:34
1
To see more videos from user @saugirll, please go to the Tikwm
homepage.