@theserenity_0: තමන් පණටත් වඩා ආදරේ කරන කෙනෙක් තව කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා බලාගෙන ඉන්න එක ලේසි නෑ. ඒක හරියට පපුව ඇතුළෙන් දැනෙන, වචන කරන්න බැරි තරම් ලොකු රිදීමක්. ආදරය කියන්නේ අයිති කරගැනීමක් නෙවෙයි, නිදහස් කිරීමක් ඇත්තම ආදරය කියන්නේ කෙනෙක්ව බලෙන් ළඟ තියාගෙන ඉන්න එක නෙවෙයි. එයාගේ සතුට තියෙන්නේ වෙන තැනක නම්, තමන්ගේ හදවත කෑලි කෑලිවලට කැඩිලා යද්දිත් "ඔයා සතුටින් ඉන්න" කියලා එයාව නිදහස් කරන එක තමයි ලෝකයේ තියෙන අමාරුම වගේම පිරිසිදුම ආදරය. ලෝකේ ගොඩක් අය ආදරය කරන්නේ තමන්ගේ සතුට වෙනුවෙන්, තමන්ට පාලුවක් නොදැනෙන්න. හැබැයි මම ආදරය කරන්නේ එයාගේ සතුට වෙනුවෙන් විතරයි. තමන්ගේ හදවත බිඳිලා යන බව දැන දැනම අනෙකාගේ අනාගතය වෙනුවෙන් තමන්ගේ ආදරය කැප කරන්න හදන එක, මේ ලෝකේ තියෙන පිරිසිදුම සහ ශුද්ධ වූ ආදරයක්. මගේ ආදරය හරියට මලක් පිපෙන්න වහින වැස්සක් වගේ. වැස්ස පොළොවට වැටිලා නැති වෙලා යනවා, හැබැයි ඒකෙන් මලක් ලස්සනට පිපෙනවා. මටත් ඕනෙත් මම නැති වෙලා ගියත්, එයා ලස්සනට ජීවිතේ දිනනවා දකින්නයි. තමන් අළු වෙලා හරි අනෙකාට එළියක් දෙන්න හදන එක කොච්චර ලස්සනද? දන්නවද? යන්න කිව්වත්, යන්නෙ නැති මිනිස්සු තවමත් ඉන්නවා. ඒකෙන් තේරෙන්නේ ලෝකේ හැමදේටම වඩා ඔයාගේ ඔය පිරිසිදු ආදරය වටිනවා කියන එකයි. නිතරම යන්න කියලා එයාව රිද්දන්න එපා. එයාට ඔයා ළඟ ඉන්න ඕනෙ නම්, ඒ ඉන්න හැම තත්පරයක්ම ආදරයෙන් පුරවන්න. දවසක දේපලක්, සමාජයක් නෙවෙයි, මිනිස්සුන්ට ඉතුරු වෙන්නේ මේ වගේ අවංකවම ආදරය කරපු මතකයන් විතරයි. 🥺♥️ #serenity#serenitylovers#1millionaudition#inmymind#loveyourself

The Serenity 🩵
The Serenity 🩵
Open In TikTok:
Region: JP
Sunday 24 May 2026 11:44:59 GMT
26182
1553
36
304

Music

Download

Comments

ruwan.malshni95com
😏👉වැල්ලේ කෙල්ල👈😏 :
🥺🥺💔💔ඒ දෙන්නා මගේ ඇස් ඉස්සරහම ඉදගෙන ඉද්දි මට මොන වගේ හැගීමක් ආවා කියලද හිතන්නේ...💔🥺💔🥺ඒ ආපු වේදනාවා මගේ ඇස් දිහා එක පාරක් හරියට බැලුවනම් එයා දකිනවා...මන් ඒත් දරාගෙන උන්නා.....මන් කියනවා තමා එයා එක්ක ඉන්න කියලා ඒත් මටත් තියෙන්නේ හිතක් කියලා ඒයාට දැනුනනම්......
2026-06-23 15:55:26
3
maheshi922
🌹🇱🇰Maheshi🌹🧚 ( මහී )🌻🌻 :
නීතියේ අයිතිය මගෙ වෙලත් එයාගෙ සතුට වෙන කෙනෙක් නම්... එයාගෙ සතුට වෙනුන් එයාට යන්න දීලා අවුරුදු 10ක් තිස්සේ තාමත් බලන් ඉන්නවා.😔
2026-05-28 19:58:11
4
ujali.eranga
Ujali🥰🤪🇱🇰🇦🇪 :
Hmmmmmm❤️❤️‍🩹🥺
2026-06-26 21:31:33
1
hm33251
M@H🎌🎌🇯🇵🇯🇵 :
caption plz
2026-05-25 01:33:36
1
ireshakumari836
🦋✨️..ඉශු Bbh..✨️🦋 :
එ ඇස් වලින් බලන එක බැල්මටටත් මන් මෙච්චර ආදරෙ කරපු එකෙ මන් කොමද සන්තකෙටම ඔයව එයට දිල හිත ගලක් කරන් ඉන්නෙ ❤️‍🩹🥺💔
2026-07-03 17:26:09
1
.and566ssss
navi kuma nadi :
අනේ 🥺🫂
2026-06-27 17:21:16
1
9madhu22
❣️..9..Madhuu...22..❣️ :
අදටත් දකිනවා.. ඉතින් තවත් මොනවද..i🙂💔
2026-07-11 04:38:41
1
chathu_kumarasinghe
CHATHU❤🥰 :
මේක බලලා ඇස් දෙක පියාගත්තම ඒ දෙන්නගේ photo එක මැවිලා පෙනුනම එන හැගීම 🥺
2026-05-26 16:44:24
3
hiru_imashi
ℌ𝔦𝔯𝔲♡🍃🍂🇰🇼🇱🇰 :
එහෙම නම් මට දකින්නවත් ලැබෙන්න එපා..😔 🙏
2026-06-28 20:55:05
1
jaanu9878
ජානූ :
ඇස් දෙකෙන් දැක්කා. ඒත් ඉතින් මොනා කරන්නද. දරා ගෙන ඉන්නවා.😔🥺
2026-05-25 20:42:50
1
anushika.anu1
anushika anu :
ඔව් මරත් එයාගෙ සතුට වෙනුවෙන් දරුවො දෙන්නා එක්ක පැත්තකට උනා මන් ගව නැති සතුටක් වෙන්න අති හොයන්නෙ කියලා එයාලට සතුටින් ඉන්න දිලා මන් ජිවිතෙ පටන් ගත්තා එත් එයා එතන හොයපු නිදහස ලැබෙන්නෙ නැතිව අති අන්තිමට අපි හැමොගෙම ජීවිත වලින් යන්න ගියා අන්තිමට දරුවො දෙන්නට තාත්තෙක් නැති උනා🥺
2026-06-10 03:13:11
1
shan6018
𒆜 ශාන් 𒆜UAE 🇦🇪 :
Meka mage kenata mention karala danna puluwan kenik kiyanna eyage tik tok I’d eka dennam eyata puluwannm mention karala dannakoo Plzz 🥹
2026-05-31 05:36:19
0
dheeku24
Dheeku2416 :
Anivaryenma 💔🥹
2026-06-26 20:59:16
1
shalini.dissanayak
shalini dissanayaka :
bawantha wijesinghe 👽🍃 💔💔😥😥
2026-06-04 17:13:39
1
madushika.jayawee
Madushika Jayaweera :
අන්තිමට එයාට යන්න දුන්නා වෙන ඉතින් මොනා කරන්නද ..😫
2026-05-30 16:28:43
1
sahanmi_sithuli_mihinima
MIHINIMA :
කියපු අවස්ථා නම් අනන්තයි එත් ගියෙ නම් නෑ 🥺❤️‍🩹
2026-05-24 13:14:44
1
tharu.tharu137
tharu tharu❤️ :
@-:)Mr.podi-:)🇱🇰❤️🇰🇼🇦🇪 🥺
2026-05-28 18:44:35
2
sadu917
🧿_Evill_Girl_සදු_🧿 :
🥺
2026-05-25 13:12:59
1
krishanirajapaksha
🎀 𝕶𝖗𝖎𝖘𝖍 🎀 :
@🇰🇷Emiya🇰🇷[아히루]🐅🇰🇷🇱🇰🐅 🥺
2026-06-16 08:17:40
1
dishayugni0
H_A_N_S_I 🥀🕊️😘 :
❤️❤️❤️
2026-05-25 16:30:06
1
dilhara858
D.G.N..සඳමාලි :
💔
2026-05-26 21:55:48
1
maducrush0
madu crush 🥺✨️ :
😊💔💐😢
2026-05-25 12:46:17
1
dil_xx1
“..NaV🍒..” :
🙂
2026-05-25 21:29:08
1
peshal_a0
𝖣𝗂𝗅🪽 :
🙂
2026-05-24 23:52:06
1
To see more videos from user @theserenity_0, please go to the Tikwm homepage.

Other Videos


About