@shehanssuraweera: අහම්බෙන් දවස් දෙක තුනක්ම මේ මහත්තයා දැක්කා මෙයාගේ physique එකේ තියෙන lean ගතිය සහ මෙයාගේ mussels වල separation එක දැක්කම මට හිතුනේ මෙයා හොද nutrition plan එකක් එක්ක bodybuilding පැත්තට යොමු උනානනම් කියලා . මේ කිසිම විදිහකින් workout කරලා හදපු ඇගක් නෙවෙයි එයාගේ ජීවන රැකියාවට අවශ්‍ය විදිහට හැදුනු ඇගක් . ඔයාලත් training කරාටම වැඩක් නෑ overtraning උනාම හරි nutrition plan එකක් නැති උනම නින්ද stress වැඩි උනාම ඇග ලොකුවට හැදෙන් නෑ training කියන්නේ bodybuilding වල 30% කොටසක් විතරයි ඉතිරි සියල්ලම මම මේ උඩ කිව්ව දේවල් ඒ නිසා මේ ඔයාලා training වගේ nutrition , rest , stress manage කරන්න එහෙනම් ජය වෙවා (මේ මහත්තයගේ අනන්‍යතාව ආරක්ෂාව වෙන්න මූන blur කරලා තියන්නේ) එහෙනම් ජය වෙවා❤️🔥 #bodytransformation #bulk #personaltrainer #fyp #bodybuilding
shehanssuraweera
Region: LK
Sunday 24 May 2026 13:50:42 GMT
Music
Download
Comments
Danuka upekshana :
මහත්තයා කියලා කියපු එකට නං respect ah ✌️😊
2026-05-25 00:05:45
1317
Methnuwann° :
ඒ මනුස්සයගේ Privacy එක ගැන හිතපු එකම වටිනවා ❤️🤝
2026-05-25 14:28:36
325
🇹 🇭 🇮 🇱 🇦⚡ :
මනුස්සයට ගරු කරන කතා කරපු එකට රෙස්පට්💛
2026-05-25 17:04:56
202
Zeus's Way :
වැදගත්ම දේ genetics❤️
2026-05-25 03:25:26
176
Shashika Harsha Lakmal :
සල්ලි දීලා බර උස්සන අයයි. බර වැඩ කරල සල්ලි හොයන අයයි අතර වෙනස
2026-06-17 15:40:45
15
ᴛᴅᴍ┃R2K᳀🇰🇷 아비시카 김한 :
මනුස්සයෙක් ට ගරු කරල කතා කරන එකට නම් respect 🤍✨️
2026-05-26 15:03:52
41
12:31 🍃 :
මේ මහත්තයා ❤️
2026-05-25 03:23:40
66
MrR :
Mesomorph body type
2026-06-22 14:12:33
1
Casper lyrics 🤍 :
මහත්තා අඩෝ respect
2026-06-20 10:32:22
1
Sathira Gimhan :
අපේ පැත්තෙත් ඉන්නවා පොල් කඩන uncle කෙනෙක් පොරගෙ නියම cut shape තියෙන body ekk තියෙන්නෙ🔥
2026-06-21 04:54:49
6
Dino :
respect❤️
2026-06-21 15:55:18
1
Kelum 🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰 :
අපේ පැත්තෙත් පොල්ගස් නගින මාමා කෙනෙක් ඉන්නවා. ඔය වගේම සුපිරි ඇඟ. ජිම් දැකලවත් නෑ. අවුරුදු 60 විතර ඇති.
2026-06-07 05:08:36
5
nishi fernando :
මගේ අප්පච්චි වගේ 🥰
2026-05-25 14:37:24
11
siberian tiger :
respect broo mahaththaya kiyala katha karanawata ❤️
2026-05-25 06:09:15
18
Sanjeewa :
මහත්තයා... අන්න කොල්ලෙක්...
මනුස්සයෙක්ට ගරුත්වයක් දෙනවා කියන්නේ ඒක සුපිරි...
2026-05-26 16:04:33
8
Nawodya Dissnayake :
kama Nathi unama fitness adu wenne ndda
2026-05-25 05:45:44
10
Prasadi Rajapaksha :
Mahaththaya 🫡 ♥️
2026-05-26 13:14:18
5
IRUN LOKUSURIYA | ඉරුන් 🦍 :
Oya genetics ekka , bodybuilding kra nm 🥹🫡
2026-06-04 16:29:40
2
👑🧿ꪶꪖᛕᦓꫝ꠸ᛕꪖ🪬🖤🪽🇶🇦👑ꪖ᥅ᦓꫝꪖꪀ :
respect 🖤bro 👊
2026-05-29 21:37:16
1
prsanna27 :
මෙ ජාන 80%ක් බලපන්න්ව්
2026-05-31 06:18:37
4
꧁༺💜ishu🇰🇼bbh💜༻꧂ :
අපේ තාත්තාගෙත් ඔය වගේ ඇග එයා කවදාවක් ජිම් ගියපු කෙනෙක් නෙවෙයි💜🥰
2026-06-15 09:20:39
2
Chana Creations 🍓🐇 :
Oya Katha krapu vidihata nam respect ayye 🫡💯
2026-05-30 13:48:22
1
SubmitIG :
Eating to lift vs. lifting to eat
2026-05-26 20:50:04
4
To see more videos from user @shehanssuraweera, please go to the Tikwm
homepage.