@lyrics6611: ඔව් එක ඇත්ත. ගෑනු එහෙම ඉඟි දෙනවා... ඉතින් ඇත්තටම ආදරේ කරන පිරිමියෙක් නම් වෙනස් වෙන්න පුලුවන්... ඇත්තටම ආදරෙයි නම් පිරිමි එහෙම වෙනස් වෙනවා... තමන් ආදරේ කරන ගෑනිගේ සැනසීම වෙනුවෙන් වෙනස් වෙන පිරිමි මේ ලෝකේ ඉන්නවා... හැබැයි, එහෙම වෙනස් වෙන එක මදි පුන්චිකමක් විදිහට දකින ආත්මාර්ථකාමී පිරිමි කොට්ටාසයකුත් මේ ලෝකේ ඉන්නවා... මන් නම් කියන්නේ,... එහෙම පිරිමින්ට ආදරණීයම ගෑනු අහිමි අහිමි වෙන්නම ඕනා... ඒ විතරක් නෙවෙයි ජිවිතේ කොහේදී හරි එහෙම පිරිමි පසුතැවෙන්නම ඕනා... ඔව්. එහෙම වෙන්නම ඕනා 🙇♀️❕ #viral #trending #fyp #teriishkmein #lyrics
LyRicS
Region: LK
Sunday 24 May 2026 18:38:12 GMT
Music
Download
Comments
✿.。.:* ☆:**:. Ħ𝓾𝓃𝓉𝓔r .:**: :
අනිවාර්යයෙන්ම අහිමි වෙන්න ඕන, මාගේ සතුට සැනසීම මගේ ලෝකේ මගේ පණ මගේ හුස්ම හැමදේම මගේ රත්තරං කෙල්ල මලී 🌹 🌹 🌹මං වෙනස් වෙනවා 50, 50 නෙමේ, 100% ක් ම වෙනස් වෙනවා, මට මුකුත් එපා මට ඕනෙ මගේ සං කැටේ ගෙ ජීවිතේ සතුටින් තියන්න අනාගතය ලස්සන කරන්න, එයාගෙ හිනාවෙන් මගේ ජීවිතේ සරසන්න 🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️
2026-05-25 12:34:37
8
𝘈𝘮𝘦 🌱 :
Therei habai mn nthi vei ❤️🩹
2026-06-20 14:41:10
1
𝚡.𝙲𝚁𝙰𝚉𝚈 𝙱∆𝚈° • ©^°°° :
මට තනියම ඉදපු කාලෙ වෙනස් කරන්න බැරි උන මගේ වැරදිත් එයාව හම්බ උනාට පස්සෙ මන් අමාරුවෙන් වෙනස් කරලත් මන් වැරදි කරයෙක් උනා ඉතින් මන්ද වැරදි අන්තිමට ☺️❤️🩹
2026-05-25 19:16:52
5
Miller 🎀 :
මටම ලියපුවා😔💔
2026-06-06 07:49:03
1
🌻😊 :
man monaa kiynnada ithin... 😊🥺
2026-05-27 17:22:03
1
Isuri Arunoddya 🩷!! :
ඇත්ත 💟
2026-05-25 13:05:27
1
An_ Ja _Li $💙🧿 :
අනිවාර්යයෙන්ම ❤️🩹
2026-05-25 17:41:44
1
G ~🪬 :
anivarenma💔💔
2026-05-26 16:16:03
1
Amy 🇩🇪 :
Aththa
2026-05-25 10:29:54
1
🦋 ✵𝔜𝔞𝔰𝔥𝔬✵ 🦋 :
හ්ම්🥺
2026-05-27 01:55:51
1
jiwani819🇦🇪 :
හ්ම්
2026-06-17 20:47:56
1
DEw---🍒🍄 :
caption plsss🥺
2026-05-25 12:17:05
0
Yohani Fernando :
Plz lyrics
2026-05-28 17:08:42
0
Hela 🇱🇰 •° :
Captain please 🙂
2026-05-25 12:23:24
1
★͢͡❤️Ɽιsнí 🌸💫 :
Caption pls
2026-05-25 16:25:40
1
𝑨𝒏𝒖...📌️🔏 :
caption eka dennkoo 🥺
2026-05-25 15:02:26
1
𝘝𝘐𝘚𝘏𝘜 𝘉𝘰𝘺 🦕 :
සම්පූර්ණයෙන් ඇත්‍ත සහ සම්පූර්ණයෙන්ම දේවල් වෙනස් වෙන්න යන්නෙ තප්පරයක් වගේ පොඩි කාලයක්.අපි කරපු හොද හැමදේම යටපත් වෙනව පොඩි සිදුවීමකින් 🙂❤️🩹
2026-06-22 15:23:45
1
Miyuru_Rasanga :
පන වගේ ආදරේ කරලා ජීවිතේ ඉස්සරහට තියෙන හැම දශමයක් ගානේම එයා එක්ක plan කරලා හීන ගොඩක් ගොඩ ගහන් අන්තිමට වෙන එකෙක්ට දීලා හිත හදාගන්න වෙස්සන්තරද බන්? කාලයක් ගියාම තේරෙනවා ආදරේ කියන්නේ ලොකු කැපකිරීමක්, ලොකු දරාගැනීමක්.. ඒකත් දෙන්නගෙන් වැඩියෙන්ම ආදරේ කරපු කෙනාගේ...❤️🩹"
2026-06-09 04:52:11
2
SITHUM 🪬🪐 :
තෙරුනෙ නැ 😁
2026-05-28 03:33:33
1
Hiru💞 :
ඔව් අනිවාර්යයෙන් 🙂
2026-05-26 17:19:01
0
♥️ සෙනෙහස්නි♥️ :
" ඒත් දැනුන් නැත්නම් "
2026-05-24 22:38:44
1
Pamodh_🫀 :
Atta
2026-05-25 19:07:55
1
🌼🍄_ O•S•H•I _🍄🌼 :
Etta 🙂🥀
2026-05-25 14:17:30
1
Nirmal Kavinda :
මම නම් කියන්නෙ එහෙම වෙනස් වෙන්න ඔනි නැ. තමන්ගෙ විදිහට ඉන්න ඔනි. කැමති අය ඉදි නැති අය යයි. මොකද අපිත් අපිවම වෙනස් කරගත්ත මිනිස්සුනෙ ඒත් ගියා😪😂
2026-05-25 05:26:18
1
To see more videos from user @lyrics6611, please go to the Tikwm
homepage.