@_dilshan_.xx: වෙලාවකට මට දැන් හිතෙනවා හොද මානසික වෛද්‍යවරයෙක් හම්බෙලා බෙහෙත් ගත්තනම් හොදයි කියලා" හිත හේතුවක් නැතුව මහා රෑට ඔහේ රිදෙනවා වගේ දැනෙනවා" හිත අස්සේ ගින්නක් ඇවිලිලා පිච්චෙනවා වගේ දැනෙනවා" ඔලුව හැරුණු අතේ ඇවිදින්න හිතෙනවා කිසිම හේතුවක් නැතුව පාලුයි වගේ දැනෙනවා" කිසිම හේතුවක් නැතුව තනිවෙලා වගේ දැනෙනවා" කිසිම හේතුවක් නැතුව හිත බර වෙලා මේ මොහොතේ අඬන්න ද? හිනා වෙන්නද ? මොකක්ද කරන්න ඕන කියලා හිතාගන්න බෑ' ඇත්තටම මෙහෙම හිතෙන එක බෙහෙත් ගන්න ඕන කාරණයක් කියලා දැන් දැන් මටත් හිතෙන්න පටන් අරගෙන!" #capcut #foryoupage #onemillionaudition #quotes #Dilshan
Akalanka Dilshan 🧿📍
Region: LK
Sunday 24 May 2026 20:12:16 GMT
Music
Download
Comments
Malisha Devmini :
ai appa me mn wage athal eke inna ekevath nadda
2026-08-16 14:48:50
0
𝐒𝐚𝐜𝐇𝐢 🥹💋" :
ඇයි බන් අපි එච්චර ආදරේ කරලත් වෙනස් වෙන අයම අපිට මුනගස්සවන්නෙ වෙනස් නොවි ආදරේ කර අය නැද්ද බන් 🙂🙂❤️
2026-05-27 19:30:05
13
upulrathnayaka :
ඒක නම් ඇත්ත මගේ ජීවිතේ ඒ පාවෙලා තියෙන්නෙ 😔😔😔
2026-05-29 18:40:27
6
𝐒𝐚𝐫𝐚 ✨ :
හම් 🙂🥀
2026-07-22 17:30:18
1
NISHU💗✨ :
Hmm 🙂❤️🩹
2026-08-14 17:43:52
0
❤️ :
caption eka
2026-05-25 03:55:34
2
ishara madushanka :
හ්ම්🥺🥺🥺
2026-05-26 02:01:05
1
𝙺𝚊𝚅𝚎𝚎..!🐣🫧 :
humm🥹🫶
2026-06-29 07:40:04
1
!¡🦋روہی• :
copiten plz 🙂
2026-07-15 07:05:24
1
CHAMO 🍉 :
math
2026-05-25 16:00:14
2
🚫Shashi💬 :
Captain pliz
2026-05-24 22:15:24
2
🧡🫶හුරතල් පැංවී☺️☺️🧡 :
මටත් කවදා මේ ජිවිතේ අත් හරිද කියන්න බැ දැනම් ඇති වෙලා මේ ජිවිතේ 🥺🥺🥺🥺
2026-05-30 11:42:43
1
❤️Apeksha❤️ :
මමත්
2026-05-26 20:56:52
0
Akla Sadaruwan :
අැත්ත🥺
2026-05-25 06:38:38
1
" 𝗞𝗔𝗩𝗘𝗘 "💞😘 :
hmm 😔💔
2026-05-26 04:59:06
1
dula :
hm
2026-05-25 15:49:43
1
Priyangi Hettiarachchi :
හ්ම්
2026-05-25 14:10:03
1
❤️🌏Neha❤️🌏 :
ඇත්ත
2026-05-25 02:34:26
1
Mi THu 💔 :
Captain plzzzz
2026-05-25 08:55:18
2
ahinsha :
ou
2026-05-25 04:42:39
1
DEW 🖤🧚♀️🦋 :
Captain plz❤️
2026-05-26 16:05:12
1
"𝓣𝓱𝓮_𝓮𝓷𝓭"💫❤️🩹❕ :
Caption eka plzzz
2026-05-25 02:56:26
1
❤️Ima❤️ :
ane🥺
2026-09-01 03:32:42
0
Iruu!! :
💔
2026-09-07 15:02:07
0
Ruwi :
ඇත්ත😳😳😳
2026-05-25 13:35:51
0
To see more videos from user @_dilshan_.xx, please go to the Tikwm
homepage.