@nikesha200: සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ සහකරුගෙන් මොන තරම් රිදවීම්, ප්‍රශ්න, අඩුපාඩු වුණත්, ලෝකයම එපාවෙන තැනට වැඩ සිද්ධ වුණත්, ඒ හැමදේම ඉවසගෙන පුදුම කැපවීමකින් සහ ලොකු "ගැම්මකින්" ඒ ආදරේ අල්ලාගෙන ඉන්නවා. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේ ආදරයක් ලැබෙන්නෙත් කලාතුරකින්. හැබඊ මිනිස්සුන්ට දේවල් දරාගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ හැමදේම ඉවසගෙන හිටපු කෙනාට දවසක ඒක උපරිමයටම ඇති වෙලා, නැත්නම් දරාගන්න බැරිම තැනකදී ජීවිතයෙන් සදහටම යන්න ගියොත්... අන්න එදාට දැනෙන පාළුව, තනිකම සහ පසුතැවීම ඇත්තටම වෙන කිසිම දේකින් පුරවන්න බෑ.#foryou #buddha
Nikesha kasthuriarachchi
Region: LK
Monday 25 May 2026 04:28:34 GMT
Music
Download
Comments
chala (චලා) 🦋🌻🌹 :
මම නම් කියන්නෙ මෙච්චර ආදරේ මාව එයාටනැති වෙන්නම ඕන... ඒකත් සදහටම........
2026-06-07 04:59:37
6
danushika :
😔
2026-07-15 09:01:51
0
😚 KAVI💗🥺 :
😔
2026-07-14 13:44:47
0
Sangeeth _🔝🐇 :
එයා මේක අනිවාරෙන් දකි 🥺💞 sorry sudu. උබව පරිස්සම් කර ගන්න බැරි උනා පන🥺💞
2026-07-12 17:03:19
0
04:04
Caption please🥺
2026-07-12 11:23:33
0
Ashi💕 :
2026-07-02 16:35:09
0
Shrika. Shrika. :
Hmmm ow.... 😌
2026-07-06 02:40:58
0
END Mathee"🕊️ :
2026-05-26 09:58:37
3
Reddy Girl 💗🧚♀️ :
2026-07-08 15:28:39
0
𝙍𝘼𝙏 _ 🍿🇦🇺 :
🥺
2026-06-30 05:29:28
0
V I N O D :
2026-05-29 04:49:32
0
• 𝗬 𝗘 𝗡 𝗨 🧸 :
Hz
2026-06-08 15:00:47
0
camī 🐬♥️<3 :
@Dark Rabbit 🐰💗 😔🫂❤️
2026-06-12 04:53:54
1
パサンディ🪭 :
@624 💋''
2026-06-30 13:18:42
0
DEMON GEMINE :
@රියල් සාදා පෑන්චී ✨❤️❤️
2026-06-16 06:23:14
0
Kavee >3 .🫶❤️🩹🔐 :
@𝘿𝘼𝙉𝘼 <𝟑 hum ❤️🫀💯
2026-06-10 18:16:00
1
𝔘ʀ_ 𝕯ᴇᴡᴡ.!🇯🇵 :
@@ ᴍᴇᴛʜᴜᴜ_ᴢ 🦕
2026-06-11 02:31:29
1
WAFFLE 🧇 :
@Never
2026-05-26 03:14:28
1
🐣_NISHU_Bbh_💐🧚 :
@×_".𝘾𝙃𝘼𝙏𝙃𝙐 𝘽𝙊𝙔_🩸🤍
2026-06-09 03:09:34
0
𝑪𝒀𝑩𝑬𝑹 𝑴𝘙 Loku ◤Aʟᴘʜᴀ👾 :
@yashu3055 🙂❤️🩹
2026-06-08 12:47:44
1
EDITER🤍🙄💯🔥 :
@💗 lily baby 💗
2026-06-09 00:01:43
1
💫T_H_I_S_A_R_A💫 :
😭😭😭😔😔💖💖💖
2026-05-25 04:54:11
0
To see more videos from user @nikesha200, please go to the Tikwm
homepage.