@sew1305_: ඕනවට වඩා කාටවත්, කිසිම දේකට ඇබ්බැහි වෙන්න එපා… මොකද පුරුද්දක් වෙච්ච දේවල් නැති වෙනකොට හිතට දැනෙන හිස්කම වචන වලින් කියන්න බැරි තරම් බරයි. මුලදී ඒක ආදරේ වගේ දැනෙයි, සැනසීමක් වගේ දැනෙයි, දවස ගෙවන්න හේතුවක් වගේ දැනෙයි. හැබැයි ටිකෙන් ටික ඒ මනුස්සයා නැතුව හිනාවෙන්න බැරි, කතා නොකර දවස ගෙවන්න බැරි, message එකක් නැතුව හිත නිවෙන්නෙ නැති තරමට අපිම අපිව ඔවුන්ට පුරුදු කරගන්නවා. ඊට පස්සේ අහිමිවීමක් ආවොත්… එකපාරටම මුළු ජීවිතේම නැවතුණා වගේ දැනෙනවා. ඉස්සර හුරු වෙලා හිටපු හැම තැනකම ඒ මතක ඇවිත් හිත රිදවනවා. නිදාගන්න ගියත් මතක, ඇහැරුණත් මතක, හිනාවෙන්න ගියත් හිත ඇතුලෙන් කඩන් වැටෙනවා. අතරමං වෙනවා කියන්නේ ඒකයි… යන්න ඕනේ කොහෙද, හිත හදාගන්නේ කොහොමද, ආයෙත් තමන්ව හොයාගන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බැරි තරමට මනුස්සයෙක් වැටෙනවා. ඒ නිසා ආදරේ කරන්න… බැඳෙන්න… හැබැයි තමන්ගේ හිත, නිදහස, සතුට මුළුමනින්ම කාගෙවත් ලඟ තැන්පත් කරන්න එපා. මොකද අන්තිමට තමන්වම නැති කරගත්ත මනුස්සයාට තමන්වම හොයාගන්න එක තමයි වැඩියෙන්ම අමාරු දේ…!❤️🩹😞
B I N U🍂
Region: LK
Monday 25 May 2026 05:00:36 GMT
Music
Download
Comments
SaNuu💋" :
200k yann support ekk dennko😓🤎
2026-07-02 07:51:18
0
719gallegirl :
🥺🥺🥺🥺Mmmmmmmaththa
2026-07-07 16:05:55
0
❤️🔥😚🥀ANU GIRL 💞🥀💋 :
Apita hitha ganna bari vidihata atharaman wenne 🙂❤️🩹
2026-06-26 19:49:53
0
😘😘🥹නිහඩ ජිවිතේ 🥹😘😘 :
හ්ම්ම්ම් 🥹🥲🥲
2026-05-28 16:53:57
0
✔️...වීර චරිත..🇱🇰💗(දෝනි) :
apo na
2026-06-16 11:22:12
0
•N E t h U•🌵🌷 :
hum🥺
2026-05-27 06:09:59
1
Kasun Mayantha.🔏 :
Caption ek denna
2026-06-18 02:40:55
0
mashi ❤️✨ :
hm🥺💔
2026-06-02 17:10:10
0
𝗟𝗮𝗵𝗶𝗿𝘂↦라히루↦ලහිරු :
හුම්ම්ම්🥺
2026-05-30 00:44:35
0
𝐜 𝐡 𝐚 𝐦 𝐚 𝐭 𝐡 ✨ 🖤 :
@Y💋"
2026-07-03 03:24:18
1
𝐓𝐈𝐓𝐀𝐍 𝐝𝐢𝐧𝐮𝐳 ☁️❗️ :
💯🤍
2026-05-25 08:24:05
1
💔purni❤️🩹 :
😌😌🥀💔
2026-07-05 17:19:57
0
𝓿𝓲𝓷𝓾 🦋🌼 :
🥺🥺
2026-06-10 07:37:38
0
"Sanduu_ :
🥺..
2026-06-02 07:26:16
0
Hashan Fernando :
😞
2026-05-29 14:54:19
0
chamara dilshan 93 🇰🇷 :
💖
2026-05-27 06:36:18
0
𓄂❀⃝𝙱𝙾𝙽𝙸𝙺𝙺𝙸🧚࿐ :
🥺🥺😔
2026-05-27 19:21:09
0
🚘✨️ NELUM 🇱🇰✈️🇮🇹 :
🥹
2026-05-27 05:55:46
0
Vinu Dinethma :
🙂❤️🩹
2026-05-26 15:59:24
0
සුද්දා 🫠 :
😔
2026-05-25 15:37:33
0
Anujamadushan :
🥰🥰🥰
2026-05-25 08:06:21
0
Kavi Wijayawardhana 💔🇰🇼🇦🇪 :
🥺🥺🥺
2026-05-25 07:28:11
0
𝒎𝒊𝒔𝒔 𝒇𝒂𝒕𝒉𝒊𝒎𝒂 :
💔
2026-06-26 16:51:29
0
To see more videos from user @sew1305_, please go to the Tikwm
homepage.