@ndm_voice: හෙට දවස ගැන කියන්න මම දන්නේ නෑ. හැබැයි මම තාමත් ඔයාට ආදරෙයි. ❤️‍🩹 Song name: ආදරේ නිසා Artist: @thushankavindraofficial #ndmvoice #onemillionaudition #breakuplove #lovequotes

NDM Voice
NDM Voice
Open In TikTok:
Region: LK
Monday 25 May 2026 14:44:55 GMT
199471
10975
213
2195

Music

Download

Comments

shashishan20
shashishan :
අපිට ඒ මිනිස්සුන්ව අත හරින්න බැරි තරමටම එයාලටත් අපිව අත හරින්න බැරි උනානම් කොච්චර ලස්සන වෙන්න තිබ්බද අපේ ජීවිත 💗🥺
2026-05-26 02:51:00
13
nilakshidedunu
Dedu 🌝🥀😇 :
මේ වචන ඇහෙද්දී හැමෝගෙම ජිවිත වල එයාලට මතක් වෙන කෙනෙක් ඉන්නවා 💔😊
2026-05-26 16:34:07
12
dream.moon63
Dream Moon 🌒 :
එයි ❤️🥺
2026-05-28 07:08:20
3
thushankavindraofficial
thushankavindraofficial :
ස්තුති මල්ලි ඔයාගේ මේ වචන වලට ❤️
2026-05-25 16:31:22
8
malkiapsara12
malki apsara :
ඒ කාලේ හරිම සුන්දරයි ❤️
2026-05-25 16:28:38
7
navosathsarani49
navodya weerasinghe :
අනේ 🥺❤️
2026-05-26 09:59:55
2
0.sadu.0
චූටි මැනිකේ :
කොහොමද කියන්නෙ තාමත් මන් ඔයට ආදරෙයි කියලා .🥺
2026-05-26 17:40:38
1
amila534
Amila Fernando :
මම තාමත් ඔයාට ආදරෙයි👌❤️keep it up🔥
2026-05-26 12:18:45
2
madu37904
madu :
දැනුනු තැන ප්‍රතික්ශේප වීම තරම් වේදනාවක් ලොකයේ කොහෙවත් නැත දුරස් උනත් ඔබ සිතින් මගේ ලග.. සැමදා සිටිනා බව දනිමී💔🥺
2026-06-11 15:54:50
1
chandana8919
chandana :
ආදරේ ව්හිලුවට ගත්ත අය ලග එහෙම ආදරයක් තිබුනා. ඒත් අවසානෙට උන් ගියා අපි තනි උනා..
2026-05-31 16:08:15
1
nethula04
‘ne.🦅 :
Anee😭
2026-05-25 17:09:14
3
malshi_jayasinghe
Malshi_Jaya :
My story ❤️‍🩹
2026-05-26 16:57:03
2
namalsamaraweera
namalsamaraweera :
2026-05-26 09:09:23
1
koliya357
🍂K_O_K_I_A🐞 🙂💖 :
තාමත් ආදරේයි 💔
2026-05-26 12:41:08
1
kanday8
chanaka jayawaradana :
අනිවාර්යයෙන් 😌
2026-05-26 16:52:03
1
gihannadeera12
gihannadeera12 :
Yasa ❤️😥
2026-05-26 15:04:53
1
dr.nissanka.samih
Dr.Nissanka samihir :
Nishithi sanjana 😭🖤
2026-05-26 18:43:34
1
ruwan.bandara41
Ruwan Bandara :
Anee😳
2026-05-26 15:32:45
1
2001ravindu
✨💗11.13💗✨ :
මම තාමත් ඔයාට ආදරෙයි...🫠❤️‍🩹
2026-05-26 16:39:14
1
kumara.anura8
Anura kumara :
ආදරේ කියන ගින්දර රසකර කර කාල අඟුරු මලපහ කරන ගමන් ඉන්න මම
2026-05-31 07:49:13
1
kosalaprasad
prsa.. 🦕🍃 :
අයෙත් යන්න තිබ්බනම් ❤️🥰
2026-05-26 11:04:07
1
kavi.wanigasekara1
Kavi wanigasekara🤍🫧 :
මම තාමත් ආදරෙයි💔
2026-05-26 15:50:10
1
nishani037
Nishi ❤️🌹🧿 :
Aye kawadawath e dawas enne na jiwitheta 💔🥰 inna thanaka sathutinma inna ❤️‍🩹😢😢
2026-05-26 13:25:03
1
shenuemma
shenu 🧚‍♀🧿 :
එයා හොදින් ඉන්නම ඕන මම නැතත් හැමදාම 🥺💗
2026-05-28 13:18:27
1
tharu_1201
❤️💫THARU🌈🧚 :
අද මාව බලන්න එන්න ඔයා අකමැති උනාට 💔 මාව බලන්න එන්න ඇගිලි ගැනපු කාලෙකුත් තිබුනා 💔😔
2026-05-27 13:57:23
1
To see more videos from user @ndm_voice, please go to the Tikwm homepage.

Other Videos


About