@noorz841: මන් ඉවසන්න පුලුවන් උපරිම ඉවසපු මනුස්සයෙක්. හැබැයි කොතනක හරි දෙයක් මම අතැරලා දැම්මා නම් ඒ සදහටමයි... මම අතැරලා දාපුවා නැතුව මම මැරිලා ගියත් මම ආයේ ඒ දේවල් දිහා නොබලන්න තරම් හිතහදාගත්තා.. ඔව් කවුරුමහරි කියනවා නම් මන් දරුණුයි කියලා මන් පිලිගන්නවා... මොකද අද මන් මේ ඉන්න තත්වෙට වග කියන්න ඕනෙත් මන් විශ්වාස කරලා මගේ ජීවිතේට ගත්ත මිනිස්සු... සමහරු කියපු වචන, කරපු දේවල්, මන් කොච්චර හොදින් ඉන්න හැදුවත් මාව don't care කරපු විදිය අමතක වෙන්න තරම් මන් මැරිලා ඉපදිලා නැහැ.. මට රිදෙනකොට මන් මගේ වේදනාව කියලා කෑ ගහනකොට කාටවත් ඇහුනෙ නෑ.. ඒත් අද ඒ වේදනාව නිසාම මන් නපුරු මනුස්සයෙක් වෙලා මන් කරන දේවල් වලින් මාව මනින්න නම් ඕන තරම් ඉන්නවා... මට ඕන කාලෙ මාව රිද්දලා දැන් මගේ අතින් වෙන දේවල් කාට කොහොම වැරදී වගේ පෙනුනත් මට සාධාරණයි.. මාව මෙහෙම වෙනස් කලේම මගේ වේදනාව.. මගේ ලගින් හිටපු මිනිස්සුමයි...#viralvideo #foryou #fypシ #onemillionaudition #goviral
Noor💤👽
Region: LK
Monday 25 May 2026 15:22:44 GMT
Music
Download
Comments
~🎀♡ ♡▪︎•Šϵຟ𝖒𝙞𝓖ḯᵣľ•▪︎♡ ♡🎀~ :
caption ek dannako 🥺
2026-06-28 10:07:32
1
black mask alone 🖤❤️🩹 :
atte 🥺
2026-06-07 13:02:53
1
𝘴ꫝ𝓲ꪗꪖ🧚🌺🍒°~ :
caption please
2026-06-03 03:42:20
2
<< Itzz __ Denu 🥤🤍 :
Caption plz
2026-06-17 08:32:43
1
𝗩𝗶𝗺𝘂𝗸𝘁𝗵𝗶®⚡ :
caption ekh 🥹❤️🩹
2026-06-20 07:57:03
1
𝐁𝐚𝐭𝐡𝐢 || බති || குளியல் :
@ shenu 🙂
2026-05-26 20:01:43
2
💕 Kawshi 💕 :
caption please
2026-05-26 09:20:54
1
𝗩𝗶𝗺𝘂𝗸𝘁𝗵𝗶®⚡ :
denvdh caption ekh 🥹🫶🏻
2026-06-20 07:57:21
1
"𝕰.𝖒.𝖆...ツ🔮💋🍒 :
Caption plz
2026-05-25 17:45:35
2
𝙨𝙚𝙧𝙖𝙖 𝙜𝙞𝙧𝙡🐰🔥 :
🙂🔥Eyama vitharaiii
2026-05-27 14:40:02
1
👿නපුරි👿🥀 :
capshion ඒක දෙන්නකෝ🥺
2026-06-11 18:16:32
1
꧁🇱🇰⚡️👑🇫 🇱 🇦 🇸 🇭 ꧂ :
capshion ඒක දෙන්නකෝ
2026-05-27 15:13:58
1
11:28🫀💋 :
🥺💗
2026-06-04 02:34:03
1
𝐈๓ꫀTℍ 🤍 ! :
😓🤍
2026-05-25 17:57:01
2
𝓞𝓿𝓲𝔃 🧸 ! :
😪🤍"
2026-05-25 17:56:18
1
To see more videos from user @noorz841, please go to the Tikwm
homepage.