@_dilshan_.xx: කාටද කියන්නෙ මං මට හුගක් පාලුයි කියලා ! 🤍 හිත ඇතුලෙ කියාගන්න බැරි හුගක් දේවල් හිරවෙලා දෝන්කාර දෙනවා හැමදේම අත ඇරලා පැත්තකට වෙන්න හිතපු වාර එමටයි කවුරු කොහොම මන් ළඟ හිටියත් කෝ මන් හොයන ඒ සැනසීම මගෙ සැනසීම කොහෙද කොතනද කියලා නොදැන මම මේ බැදීම් අස්සෙ හිරවෙලා මතක පොදි බැදන් රෑට අමුතුම ලෝක වල තනිවෙලා ඇස් වලට හොරෙන් හිතින් අඩන්න මම පුරුදු වෙලා ප්‍රශ්න කෝටියක් හිතේ හිර කරන් ලෝකෙට පේන්න හිනා වෙන්න මම පුරුදු වෙලා ඒයි, එක වරුවකට විතරක් මන් කියන දේ අහන් ඉන්න පුලුවන්ද ? එක දෙයක් විතරක් ලියලා තියාගන්න මම හොදින් කියපු හැම වාරෙකම ඇතුළතින් මැ..රිලා හිටියෙ හදවත විතරක් ගැහුනට... 🤍✨ #capcut #foryoupage #onemillionaudition #quotes #Dilshan
Akalanka Dilshan 🧿📍
Region: LK
Monday 25 May 2026 19:09:16 GMT
Music
Download
Comments
Mihin sathsara :
ow eka eththa mata kiyanna e duka mama ahannam
2026-08-21 15:33:48
0
heshani :
හ්ම්ම් ඇත්ත🥺 මමත් අඩන්න බැරි කමට හැමෝට පෙන්න හිනාවෙලා ඉන්න මගේ දුක කියන්න කෙනෙක් නැති හින්ද ඒත් දැන්න ඒ දෙවල්ට පුරැදු උනාට පස්සෙ අව්ලක් නැහැ 🥺🥺
2026-05-26 11:37:43
4
nethu bbha 🙂♥️🥰 :
එක ඇත්ත එත් එක hurui dn
2026-07-21 17:00:33
0
champa :
hmm 🥹❤️🩹
2026-07-21 16:27:56
0
Rajee :
ඒක විදලම බලන්න ඕනි..
2026-07-22 10:46:38
0
Seehi💗✨ :
mawa kawrith therum gannena mata man paw kiyala hithenawa welawakat
2026-08-15 13:37:47
0
Vihagi Bbh.❤️🩹🫀 :
hmm💗🥺
2026-08-15 15:29:39
0
Dew❤️ :
hmmm🥺
2026-07-02 02:00:21
0
sachintha :
aniwa 😔😔😔
2026-08-20 07:30:57
0
isurandi kavindaya :
ou ek athyh
2026-07-24 06:10:43
0
Zuuzii🔮 :
Dn hurui😊💔
2026-06-21 22:13:52
0
madhu 🇰🇼 :
අනේ ඔව් දෙවියනේ
2026-06-17 21:20:44
0
udeshani :
හ්ම්ම් ඇත්ත
2026-05-26 03:32:08
0
dreems :
eka aththa
2026-07-21 16:05:31
0
_...THARUU..._❤️💋 :
Hmm att 😔💔
2026-05-26 01:00:28
1
✨⭐✨💍💎👑🌠☀🌙shanu girl 💕🍓 :
ow deyne 😥
2026-06-03 15:31:24
1
Seehi💗✨ :
mata aththatama jiwath una athi mata one mehamadema athharinna mata kisima kenek na man thani wela
2026-08-15 13:34:25
0
Samadi Samadi :
Hmm ow😭
2026-06-12 02:29:14
0
Nimesha kavindi ᥫ᭡. :
Anee ow 🥺❤️🩹
2026-06-12 08:13:13
0
Sew 🧚♀🧿 :
Captions eka dennako 🥰
2026-07-04 05:11:31
2
Siromi Malkanthi :
මමත් 😔
2026-06-11 11:54:36
0
M sudu doni :
අනිවාරෙන්
2026-06-09 16:47:29
0
mani :
hm
2026-05-26 05:22:17
0
To see more videos from user @_dilshan_.xx, please go to the Tikwm
homepage.