@zithmi0: ❤️‍🩹! #fyyyyyyyyyyyyyyyy #foryou #trending #viral #Love

Zith0
Zith0
Open In TikTok:
Region: LK
Tuesday 26 May 2026 06:33:36 GMT
123716
11647
226
1180

Music

Download

Comments

shashiiii036
shashii💛 :
දැනටත් එය මගෙ🤍ඒත් කවදවත් එකතු වෙන්න බෑ කියලා අපි දෙන්නම දන්නවා 💔හැබැයි අපි දෙන්නගෙ ආදරේ එ වගෙමයි 💛හැමදේම හොද විදිහට වෙයි...ඒ විස්වාසෙන් මට පුලුවන් කාලයක් ඉන්න පුලුවන්💔
2026-06-11 14:08:01
10
.snj.7
세하라 :
hm
2026-06-15 15:46:11
1
jayasuriya150
jayasuriya :
හොදට දැනිලා තියෙනව ඒ වෙදනාව 🥺💔❤️‍🩹
2026-06-16 01:38:45
1
tharu.girl123
🍄•CHuty•🌺🤎 :
කියලා වැඩක් නෑ ඒ වේදනාවනම් 😔💔
2026-06-15 10:29:00
1
iresha_00
iresha_00 :
karuma gewannath epapi 💔
2026-06-14 12:36:53
4
ahisandaruni
AHI 🐻💗 :
දැනිලා විදවන ගමන් ඉන්නෙ 😊🙌😓
2026-05-27 15:37:03
22
yasith_dananjaya__
Yasith Dananjaya :
Hmm ❤️‍🩹
2026-06-14 05:44:31
1
nimmi5842
MADU :
hum
2026-06-14 06:50:10
1
thimashika.kulaso2
Thi - ma-shi :
අනේ 🥹🫂
2026-06-13 20:40:31
1
ishara.hasith.anj
Ishara Hasith Anjana :
හ්ම්ම්ම්ම්
2026-06-12 02:20:21
1
pradeep.pushpakum685
P I 🖤 :
denila ne thama
2026-06-06 06:42:09
1
thakshii7
Thakshii 🤩🤩🤩🤩 :
dennam vidwnw depaththkt wel ,💔💔
2026-06-15 09:47:31
1
shanimadu606
Shani 🤘🧿 :
ඒක මාර විදවිල්ලක් 🥺
2026-06-14 05:09:09
5
_.nethuki._.17
_ nethuki _ 17 :
එකතු වෙන්න බැරි නම්..අපි මොකටද හමුවුනෙ....❤️‍🩹 දෙන්නට දෙන්න ආදරෙ වුනත් කවදාවත් එකතු වෙන්න බැ ❤️‍🩹🥺🥺 දෛවය හරිම අසාදාරනයි...ඒක ධාරා ගන්න හරිම අමාරුයි.....❤️‍🩹
2026-06-14 07:13:56
2
sgna94
🌈️🦄𝐍𝐞𝐥𝐮𝐦ˡᵒᵗᵘˢ🎀 :
ජීවිතෙ වැඩියෙන්ම දැනුන වේදනාවක්..එකතු වෙන්න බැරි උනත් කොහේ හරි ඉදන් රකින්න ආදරෙන්.එච්චරයි ආදරෙ නාමෙන් කරන්න පුලුවන් ❤️‍🩹🥺🫂
2026-05-27 01:17:43
9
hiruni.dasanayaka0
හිරුනි🪬 :
හ්ම්ම් 🥺
2026-06-07 11:06:31
1
nilnuwan.perera
සෝනු පුතා😇😍 :
Hm
2026-06-11 17:51:23
1
luckyattanayaka
Lucky__🦋🍄 :
අපිට අපේ වෙන්න බෑ කියලා දැන් දැනත් අතරින්න බෑ ලගට ගන්නත් බෑ එහෙම් මිනිස්සු ඇයි සන්සාරේ හම්බෙන්නේ කියලා හිතෙනවා වෙලාවකට ආදරේ කරලා කරලා අන්තිමට දාලා යන්න හිත් හදාගන්නේ කොහොමද 🥺💔
2026-06-13 18:41:10
2
crush023
SuDuwa🙋 :
මාරම ලස්සන සිංදුවක්
2026-06-08 02:03:46
1
wasana.fernando2
Ranuk :
mm🥺🫀
2026-06-09 16:33:43
1
imashi.weragama
imaa 💍♥️ :
owww 😓😓
2026-05-29 10:09:03
1
To see more videos from user @zithmi0, please go to the Tikwm homepage.

Other Videos


About