@ashen.19: ආදරේ කියන්නෙ තමන්වම නැති කරගෙන තව කෙනෙක් පස්සෙ යන එකට නෙවෙයි. තමන්ට හරියන කෙනා හම්බෙනකල් මුළු ලෝකයක් එක්ක තනිවෙන එකටත් නෙවෙයි. ඇත්තම ආදරේ තියෙන්නෙ, ඔයාගෙ හිනාව ඇතුළෙ තියෙන කතාව කියවන්න පුළුවන්, ඔයාගෙ නිහඬතාවය ඇතුළෙ තියෙන වේදනාව අඳුරන, "ඔයා මට ගොඩක් වටිනවා" කියලා වචනවලින් විතරක් නෙවෙයි ක්‍රියාවෙන් පෙන්වන ඒ හිත ඇතුළෙ විතරයි... හිත පෑරෙන තැන්වල ආදරේ ඉල්ලලා වැඳ වැටෙන්න එපා. මොකද, ඔයාගේ වටිනාකම නොදන්න කෙනෙක්ට ඔයා දෙන උපරිම ආදරයත් පේන්නේ වැඩකට නැති දෙයක් විදිහට විතරයි. හැබැයි, ඔයා ඉන්න එක ඒ හිතට ලොකු හයියක් කියලා දැනෙන, ඔයා නැති වෙයි කියලා බයකින් ඔයාව රකින, ඔයාගේ පොඩිම සතුටක් වෙනුවෙනුත් කැපවෙන ඒ හිතට මුළු ලෝකෙටම වඩා ආදරේ කරන්න. මොකද ජීවිතේ අවසානෙදි අපිට ඉතුරු වෙන්නේ අපිව රජ කරවපු හදවත් විතරයි. ඒ නිසා, ඔයාව "වටිනවා" කියලා දැනෙන තැනක නතර වෙන්න. එතනයි ඔයාගේ නියම සැනසීම තියෙන්නේ..!!❤️‍🩹

A S H E N🤍
A S H E N🤍
Open In TikTok:
Region: LK
Tuesday 26 May 2026 08:59:48 GMT
57774
4431
110
236

Music

Download

Comments

k.s.janu7
༆ ៚.. 𝙹𝚊𝚗𝚞 .. ៚༆🔰〽️💕 :
hmm😊
2026-06-27 01:22:59
1
lakii.xx2
Lakii.xx :
Captain
2026-05-30 01:46:32
2
mashi8302
mashi💞❤🌷💞 :
caption plz🙏🙏🙏
2026-07-04 03:15:17
1
himashi433
himashi :
captain plz
2026-05-26 13:37:57
4
kumari.kumari5979
Kumari Kumari :
🥺🥺hmm aththa
2026-05-30 13:25:57
1
.sehani2
Ahinsaki :
හ්ම්
2026-05-30 01:15:13
1
malkanthi927
malkanthi92🌹🌹 :
ahema kenek apit nene💔
2026-06-10 15:37:44
2
samantha.ranaweer4
s :
Ou😔
2026-05-27 12:23:34
1
hainsha.himali
hainsha himali :
hmm
2026-05-29 23:15:31
1
v2.avater.0
v2.avater.0 :
Captain ek one🥺
2026-05-26 19:39:58
3
nathasha.madhushi
마두싸니 ◌⑅⃝●♡⋆♡LOVE♡⋆♡●⑅⃝◌ :
caption ek oni
2026-05-27 03:42:00
3
sanuubabah3
🧸❤️Sandeepani🧸❤️ :
එහෙම අය නැ ☺️
2026-05-27 08:46:22
1
nishboy69
🇱🇰🪬🧿_නිශ්_🐼❤️ :
වටින්නවත් පරිස්සමින් බලාගන්නවත් මට විතරද කෙනෙක් නැත්තෙ 🫀
2026-06-02 02:38:51
1
3049king
❤️🖤Anuraadika🖤❤️ :
Ehema aya nehe 😔
2026-05-28 06:57:52
1
_doni_123_
🌹💜️ƊOƝI❥도니💜️🌹 :
Yes❤️
2026-05-27 10:07:37
1
nisansal70
💫✨🧚THiliNi Frenando🧚✨💫 :
හ්ම්🥺
2026-06-04 18:33:13
1
isurulakmal438
Isuru🇰🇷✈️ :
caption eka denwada😇
2026-05-26 16:39:31
3
dilgirl83
𝔻𝕚𝕝 𝕘𝕚𝕣𝕝🤪🌸❤️ :
caption eka dennko🥺
2026-05-26 14:28:46
3
imasha2945
laMaShA 🤍💋 :
Captain plz 🥺
2026-05-27 12:16:47
2
anil.bandara18
Anil Bandara :
ou manwaga na bn👍❤️
2026-05-29 01:21:17
1
im.chuti
IM🥀 Chutti🌸💖 :
Ane captain 🥺
2026-05-28 20:22:39
1
hiru.1227
@HIRU💍🤍🌏 :
caption please ❤️‍🩹
2026-05-26 10:00:07
3
bhagya.dilmi
Bhagya Dilmi :
caption plz
2026-05-27 02:02:38
3
v2.avater.0
v2.avater.0 :
Captain ek denws
2026-05-27 04:30:50
1
ashini.ashini06
Ashini Ashini :
anee
2026-07-01 17:00:06
0
To see more videos from user @ashen.19, please go to the Tikwm homepage.

Other Videos


About