@dilki_1276: මගේ පලවෙනි ආදරය අවුරුදු 10කට පස්සේ මගේ සදාකාලික ආදරය වෙලා 🥹❤️ ජීවිතේ මුණගැස්වීම් හරිම පුදුමාකාරයි 🙊 ආදරෙයි හැමදාමත් ❤️‍🩹 @『8bit』VIP乇R #lv #after10yearsofmarriage #everything #mine #fyp

Dilki_127
Dilki_127
Open In TikTok:
Region: LK
Tuesday 26 May 2026 11:44:08 GMT
366011
19801
605
2465

Music

Download

Comments

sooryakanth00
SooRya 🦕 :
අවුරුදු 10 ක් ගියත් උරුමනම් හම්බෙනවා කියන්නෙ එකට තමා කියලා දැන් පිලි ගන්න වෙනවා 🥹❤️
2026-05-27 06:30:58
724
l_s_dhanan
Isuru_Dhananjaya :
මේව දැක්කම ලැබෙන් නැති එයා ගැනත් බලාපොරොත්තු ඇතිවෙන මෝඩ මං 🥲
2026-05-28 19:05:29
167
imesha.madushani98
🪬 Ime 🧿 :
ඒකනම් ඇත්තටම පතාගෙන ආව love එකක් ❤️❤️❤️
2026-05-26 13:59:35
160
chamodya274
Chamodya 🧿 :
අපේ කතාවමයි...🥰 හැබැයි අපි breakup වෙන්නේ 2016 දි අවුරුදු 7කට පස්සේ නැවත 2023 දි හම්බෙන්නේ.තාම marry කරලා නම් නැහැ. ඒත් මේ ජීවිතයේ ඕනි තරම් miracles සිද්ද වෙනවා. දෛවය කියන දේ එදායින් පස්සේ මම තදින්ම විශ්වාස කරනවා. එහෙම දෙන්නම ආදරෙන් ඉඳලත් වෙන් වෙලා ඉන්න ඒ හැමෝටම දවසක එකතු වෙන්න ලැබෙන්න ඕනි..✨🪐 Congratulations akki 🥰♥️
2026-05-28 07:37:08
33
chathmika_
Chathmika 🪼 :
අනේ ශෝක් 🥰❤️කොහොම ද ආයේම පටන් ගත්තේ 🥹🌻
2026-05-27 09:46:26
67
minidudeshapriya
Minidu Deshapriya Photography :
මේ වගේ ප්‍රාතිහාර්යයක් වෙනකන් මාත් බලන් ඉන්නේ 😞
2026-05-28 05:39:29
19
kavishkajayaweera1123
KAVISHKA JAYAWEERA :
කොච්චර කල් ගියත් මාත් බලං ඉන්න තීරණය කරා.මේ post එක දැක්කම 🤍
2026-05-27 13:34:35
23
real_thineyaa
𝑻𝒉𝒊𝒏𝒆𝒚𝒂𝒂 𓃶⃝𖤐 :
එකම පොත දෙපාරක් කියෙව්වම එකම අවසානයක් තියෙන්නෙ කියපු එක බොරු කියලා ඔප්පු කරපු මිනිස්සු 😌💗
2026-05-28 03:05:20
19
jayani55
Jayani Ranasinghe :
අනේහේ ❤️🥰.. ප්‍රාතිහාර්ය වෙනවා කියලා අහලා තියෙනවා ඒත් මේකෙන් තමා ඒක ඇස් දෙකටම දැක්කේ ❤️🥰
2026-05-27 04:12:26
42
devindurasanga48
Devindu Rasanga :
අඩේ එහෙම ආදර කතාත් තියෙනවා නෙහ්
2026-05-28 09:40:23
9
_apsi18_
Apsi🦥 :
My toxic trait be like: May be i can too🫠🤞🏻
2026-05-28 16:29:14
8
shani_8698
Shani🧿Ns :
අනේ හැමෝගෙම කතාව ඔය වගේම වෙනව නම්..❤️❤️🥹ඔයා ගොඩක් වාසනාවන්තයි
2026-05-27 13:48:56
27
nethra.pure_
ℕ𝕖𝕥𝕙𝕣𝕒 🌸🧿 :
දෙන්නාම ඇත්තටම ආදරය කරානම් කවදාහරි ම එකතු වෙනවා සතුටින් ඉන්න දෙන්නාම ❤️‍🩹💫
2026-05-27 14:46:18
13
chathurangimudagalla
Chathurangi Mudagalla :
සංසාරෙන් අපිට උරුම කෙනායී අපිට ලැබෙන්නෙ කියන්න හොදම උදාහරණය..❤️🥰
2026-05-27 12:16:23
8
harshana_06
𝗛𝗮𝗿𝘀𝗵𝗮𝗻𝗮 ☁️” :
Mge eyth mata hambei kiyal wishwaysk awa me post eka dekkam 🥺💔
2026-05-28 17:29:47
6
gaiya0811
Gayum Chamara :
Hemadama sathutin inna labenna oone!!!!❤️
2026-05-27 05:44:14
5
dulanjana.amaraso1
Dula ⚡️ :
අනේ දැක්කම ඇත්තටම සතුටක් දැනුනා. සතුටින් ඉන්න ලැබෙන්න ඕන හැමදාම 🥹❤️. හිමි වෙන්න තියෙනවනම් කවදම හරි හිමි වෙයි. ඔයාලා දෙන්නා දැක්කම විශ්වාසයක් ඇති උනා 🥺❤️‍🩹.
2026-05-27 08:19:56
8
madhusha_d23
Madhusha D :
Ai eka parama nathara une 🥹
2026-05-27 13:50:25
13
raveeshaweerasinghe99
R a v e e s h a 99 :
Mn balgna inwa dwska ewi kiyla 🥺
2026-06-20 17:33:43
1
s__h__a__s__h__i0
>Shashi💖🌼 :
Mt mek dekkm ena balaporuutuw kiyagnn be akke ❤️sathutin inn hemadema ❤️🥺
2026-07-10 13:28:50
1
sanjanaanuhas2005
🇮🇹SL MR HUNTER🇮🇹 :
2026-05-28 21:54:10
2
To see more videos from user @dilki_1276, please go to the Tikwm homepage.

Other Videos


About