මමත් ඕක තමයි use කරන්නෙ හැබැයි ඕක රෑට ගාන එකක් නම් නෙවෙයි ඕක use කරන්නෙ ඉර එලිය වැටුනට පස්සේ, රෑට ගෑවම දැවිල්ලයි, ඕක මට recommend කලේ skin doctor කෙනෙක්
2026-05-27 12:51:53
21
ππ**සිතැගි**ππ :
කුරුලෑ වලවල් යන්නේ නැද්ද
2026-05-27 05:03:50
8
Sithmi Sandaruwani :
price kiyda
2026-05-27 01:29:14
2
S Boy :
night ekata use karanne Meka, small amount, and 15min withara passe moisturizer gel Ganna, nathnm skin eka welila pothu yanna ida thiyenawa, dawalta sunscreen aniwaryai, nathnm thwa skin dark wenawa...😇