@taipin_king:

📍D𝐈La_OffICIA𝐋_♠B̶ỉꪶꪶa🐣:💓
📍D𝐈La_OffICIA𝐋_♠B̶ỉꪶꪶa🐣:💓
Open In TikTok:
Region: LK
Tuesday 26 May 2026 13:04:04 GMT
365427
29905
653
303

Music

Download

Comments

sandun.sameera036
Sandun Sameera :
මේකෙ filet මේ වීඩියෝ එක දැකල.... එයා මොනවද කියන්නෙ කියල, වීඩියෝ එකක් බලන්න ආසවෙන් ඉන්න අය කෝ🥰❤️
2026-05-27 05:00:58
348
ruddra121
💞ishu💞 🇱🇰 💞 🇸🇦 💞 :
හදවතින්ම respect obata
2026-06-09 21:02:12
1
nalinindika29
Nalin :
අනේ ඒ පොඩි උන්ගේ සතුට.. respect 🫡 ඒ Pilotට ගොඩක්ම පිං...🥰❤️🙏
2026-05-27 01:10:00
782
ruwan645
💀 :
♥️♥️හොද හදවතක් තියෙන රණ විරුවන්
2026-05-27 01:18:42
228
uberathna2
බොඳ මීදුම් ❤️❤️ :
දරුවන්ගෙ සතුටට හේතුවක් උන එයාගෙ රාජකාරියට හානියක් නොඋනානම් ඒ ඇති❤️❤️🙏🙏🙏
2026-05-27 07:47:47
91
pethu1golden
pethu1golden :
අනිවාර්යයෙන්ම හොද තාත්තා කෙනෙක් ඒ ❤️
2026-05-27 04:19:26
244
rohith.jayakody
🦅 ☠️ Rohith 🧘‍♂️ ✨ :
පොඩි මිනිහගෙ සතුට දන්න ගමෙන් උපන්, ගමේ හැදුණු සුපිරිම ළමා කාලයක් තිබිලා තියෙන, පයිලට් කෙනෙක්. ආදරෙයි ඒ මනුස්සකමට. ❤️👨‍✈️🫡
2026-05-27 06:35:12
105
pa_thu_ms
🔥×͜×🔐𝒫𝒶𝒯 𝐻𝓊𝑀× :
සතුට 🥺වෙනුවෙන් කරන්න බැරිදෙයනැ.💖
2026-05-27 13:24:42
41
dila.0716994483
𝐦𝐲 𝐡𝐚𝐫𝐭 🆁︎🅾︎🅺︎🆈︎🦴🐈 :
සුපිරි ෆයිලට් කෙනෙක් බන් පොඩ්ඩෝන්ට ආතල් එකක් දුන්නා ජීවිතේට මතක තියෙන්න 💪❤️❤️❤️❤️
2026-05-27 08:55:13
76
gihanlahiru349
°ල ~යි~ යා ° :
"ඒ සුපිරී".....අන්න ඒ සතුට දෙන්න තමා ඒ විරුව ඔය දේ කලේ....❤️
2026-05-27 11:38:37
34
sa_dew1
sa_dew :
දක්ෂ ගුවන් නියමුවෙක් ඒ ළමයින්ගේ ආසාව බලන්න ඒ ගුවන් නියමුවාට එයාගේ පොඩිකාලේ මතක් වෙන්න ඇති එයත් පොඩි කලේ ඔහොම බලන් ඉදල ඇති පොඩි ළමයින්ගේ ආසාව බලන්න respect ❤️❤️ගුවන් නියමුවාට ❤️❤️❤️🙏🫂
2026-05-29 03:49:02
18
ishan.budvin5
ISHAN BUDVIN :
ජිවිත කාලෙටම ලස්සන මතකයක් විදිහට තියෙයි ඒක එයාලට 🥺💐
2026-05-27 17:37:13
12
malith.patabendig
Malith Patabendige :
උං හිතන්නෙ අපි ගැන විතරයිනෙ.... ඒකයි ඔය 🙏
2026-05-29 02:56:34
11
user98060055763435
නාලී. :
ඒකට නම් ආදරේ හිතුනා...පැලෙන්න.🥰🥰🥰
2026-05-28 11:53:21
6
pasiyazzz08
🤍PASINDU🤍 :
කොල්ලෙක්ගෙ සතුට දන්නෙ තවත් කොල්ලෙක්ම විතරයී ❤️respect 🫀
2026-05-28 17:32:25
7
thimukakalhara
Devils 💀 :
Aniwaren♥️
2026-05-27 08:39:53
6
senuhansii
SeNu 🇦🇺 :
අනේ ගොඩක් වතාවක් බැලුවා ඒක
2026-05-27 09:58:06
9
the.shanx9
Diluzz ( kule) 🇱🇺 🇱🇰 :
පොඩි කාලෙ මතක් වෙන්න ඇති එයාලට 🥺🤍
2026-05-27 17:00:49
7
kalpage8
kalpani🌹 :
එක දරුවෙක් කියනව ඒ සූපිරියි කියල අනෙ එයාලගේ සතුට සල්ලිවලට ගන්න බෑනේ ඒ සර්ට ගොඩක් පිං එයාලව සතූටු කරාට ♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰
2026-05-29 09:42:05
5
kumudunimalkanth63
Kumuduni Malkanthi :
පොඩි උන් සතුටු වෙනවා
2026-05-27 01:21:29
24
rsadaruwan621gmail.com
Tyla :
ඔව් මෙයාලා සතුටු කරන්න තමයි එහෙම පහලින් ගිහින් තියෙන්නෙ,,ලමා කාලය එයාලට මතක්වෙලා තමයි එහෙම කරලා තියෙන්නෙ,ෆ්බ් එකේ දලා තිබුනේ විස්තර
2026-05-27 08:08:34
15
gmw7729
MG :
එහෙම තමා AF😁
2026-05-27 01:47:22
18
To see more videos from user @taipin_king, please go to the Tikwm homepage.

Other Videos


About