@2007.qu: "ඔයා මට යන්නම යන්න කියද්දී, 'ඇත්තටම මාව එපාද' කියලා මම ආයෙ ආයෙමත් ඇහුවේ මට මගේ ආත්මගරුත්වයක් නැති නිසා නෙවෙයි. මගේ හිතේ ඔයා වෙනුවෙන් තිබ්බ ආදරේ ඒ හැමදේකටම වඩා වැඩියෙන් දැනුන නිසා. මට ඕන වුණේ මාව දාලා යන්න ඔයා හදිසි වෙද්දී, ඒ හිතේ කොහේ හරි පොඩි හරි ඉඩක් මට ඉතිරි වෙලා නැද්ද කියලා අන්තිම වතාවටත් තහවුරු කරගන්න. සමහරවිට මම ඒ ඇහුවේ ඔයාගේ කටින් 'නැහැ මට ඔයාව ඕනේ' කියන වචනය ඇහෙන්න තිබ්බ අන්තිම බලාපොරොත්තුව නිසයි. ඒත් හැමෝටම වඩා තමන්ගේ කරගන්න හදපු කෙනාටම තමන්ව බරක් වෙලා කියලා දැනෙද්දී දැනෙන රිදුම වචන කරන්න බැහැ..." #2007 #trending #newpage #viral #status
2007
Region: LK
Tuesday 26 May 2026 13:43:39 GMT
Music
Download
Comments
ДИЛУ :
❤️❤️❤️
2026-05-27 19:03:13
1
V-i-m-a🍷💋 :
🥺
2026-05-26 16:10:04
1
K ᥫ᭡ ִֶָ :
💔
2026-05-27 15:35:18
1
D:|🪼 :
🥺
2026-05-26 14:10:28
1
kAwII🪼" :
❤️🩹!
2026-05-26 13:52:19
1
𝕹𝖎𝖐𝖚𝖚 ! ☁️. :
🙂❤️🩹!
2026-05-28 02:08:10
0
```_ D _💜🪽``` :
@_ℤ𝚊𝚛𝚊_🦢✨" 🥺
2026-07-29 09:43:34
0
To see more videos from user @2007.qu, please go to the Tikwm
homepage.