@nenuquotes: ඒ වචන ටික සරලයි… ඒත් ඒ ඇතුලේ තියෙන්නෙ හිතක් පුරා ගැඹුරු ආදරයක්…🥺 ජීවිතේ කොච්චර මිනිස්සු හිටියත්, හිත නවතින තැන එකයි… ඒ ඔයා ලඟ. 💫 දවස නරක උනත් හිනාවෙන්න හේතුව ඔයා… හිත බිඳුන වෙලාවට නැවත නැගිටින ශක්තියත් ඔයා… ලෝකෙම මට විරුද්ධ උනත්, ඔයා මගේ ලඟ ඉන්නවා කියන හැඟීම විතරක් මට ඇති…🤍 ආදරේ කියන්නෙ හැමවෙලේම ලඟින් ඉන්න එක නෙවෙයි… ඈතක හිටියත්, හිතේ හැම තත්පරේම කෙනෙක් ජීවත් කරවන එක…🌍❤️ ඒක තමයි මට ඔයා ගැන දැනෙන හැඟීම… මගේ හිනාව පිටිපස්සෙත් ඔයා… මගේ නිහඬකම ඇතුලෙත් ඔයා… මගේ හීන වලත්, මගේ හෙට දවසෙත් ඉන්නෙ ඔයාමයි රත්තරන්…🥹💖 කවදාහරි මේ ලෝකෙ හැමදේම වෙනස් උනත්, මගේ ආදරේ නම් වෙනස් වෙන්නෙ නැහැ… මොකද මම මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ… ඔයාටමයි… ❤️🩹
𝗡𝗘𝗡𝗨 𝗤𝗨𝗢𝗧𝗘𝗦 🫀🌡️
Region: LK
Wednesday 27 May 2026 04:13:14 GMT
Music
Download
Comments
N̴I̴S̴H̴U̴ 💋📍 :
Caption plzzz 🥺
2026-05-27 04:51:40
3
🦇️ Bat ghost :
math oyata godak adarei Pana.oya nathuwa mata jiwath wenna.oya Nisa8 mama sathutin inne.mama hamadamath oyage witharai baba.❤️J
2026-05-27 22:22:32
1
𝓓𝓮𝓼𝓱𝓪𝓷🪐🕊️ :
එයාට දාන්න තිබ්බ නම් 🥺❤️🩹
2026-06-01 18:03:32
1
𝐗 𝐒 𝐇 𝐄 𝐍 🧃 :
True🤍
2026-05-31 07:54:44
1
S H A S H E N 🇱🇰 :
♥️🥺°
2026-06-06 02:31:15
0
S.A.N.J.U.1234 :
එයාට එක තෙරෙන්න ගොඩක් කල් යයිද ..😳🥺
2026-06-09 15:12:55
0
M̥ͦḀͦT̥ͦH̥ͦE̥ͦE̥ͦ⚜ ///🐼♥️🕊️ :
N❤️
2026-06-17 06:26:41
0
R )🫀💍🥹 :
Adarei 😭🌷
2026-05-29 02:44:29
1
Manu !’🐉 :
Anehh deiyaneee😭💗
2026-05-29 04:46:02
1
02:16 🕊️💗 :
@princy 🦋 sosee🥺❤️🩹🌏💫💐🫶
2026-06-01 12:07:38
2
@ < | YUKI BBH 🧠×💀 | > @ :
@@< | VINDI BBH 🧠×💀|🥺❤️
2026-06-15 07:56:24
2
라기야 💋🍭,/ :
@𝐍𝐞𝐭𝐡𝐮_🤍 🫀🌏💝
2026-06-02 08:08:27
2
Thushan❤️ :
@🦋⃝❉⃟࿔ꦿChuti Manika🦋⃝❉⃟࿔ꦿ 🫶❤️
2026-06-18 15:10:15
1
Yasi boy🤫 :
@Senuli Limansa sosa mala 🌹❤️💋😘
2026-06-06 02:44:36
1
AGENT┃ RF :
@KAVEE ❤️💋✨️ 🥺🫶
2026-06-15 08:17:49
1
Abii🤍✨🪽 :
@𝑆💋🤍✨🥺පන
2026-06-05 16:48:43
1
🥹 ANUSHKA & ABHIMAN 🥹 :
@💜🦄ÅB̊H̊I̊&ÅN̊Ů🦄💜 ❤️🥺
2026-05-29 18:30:23
1
••Samadhi•• :
@🫶A_S_H_I💋
2026-06-24 05:39:56
0
Dimantha :
@DS sudu❤️🩹
2026-06-05 18:59:03
0
K A V ヤ :
@M 💋
2026-06-13 12:24:04
1
Malith dilshan ❤️ :
@supunikaushalya3 🥰❤️
2026-06-08 03:24:15
0
Ashen Nethmika :
@Dinethma ❤️🩹 🥹🫂💗
2026-06-07 12:20:13
0
Dila boy💋 :
@HASI💐🤍 mge pnh 🥹🌎💋❤️🩹
2026-05-29 01:07:42
2
BINUU EDITOR ( S ) ❤️ :
@SiThu Girl🦄suduuuuu🥺
2026-05-30 06:45:13
1
To see more videos from user @nenuquotes, please go to the Tikwm
homepage.