@mr_suuti: 1️⃣ දවස පුරාම බලාගෙන ඉන්න සිද්ධ වීම... 😔 | ඉස්සර තත්පරෙන් ආපු රිප්ලයි එන්න දැන් පැය ගණන් යනවා.. රිප්ලයි එකක් ආවත් ඒකේ කිසිම ආදරයක් නෑ.. "හ්මි", "Ok" වගේ කෙටි වචන වලට ඔයාගේ මුළු දවසම පාලු වෙනවා.. 🕰️💭 @ 2️⃣ "Busy" කියන වචනෙ පිටිපස්සේ හැංගීම... කතා කරන්න හැදුවත්, හම්බවෙන්න ඇහුවත් හැමතිස්සෙම මොකක් හරි හේතුවක්.. "වැඩ", "නිදිමතයි", "මහන්සියි" කියන වචන අස්සේ එයාලා ඔයාව මඟහරිනවා කියලා හිතට දැනෙද්දී මාරම දුකයි.. 3️⃣ හැමදේම ඔයාගේ වැරැද්දක් වීම... සේරම රණ්ඩු වලින් කෙලවර වීම ඉස්සර ආදරෙන් ඉවසපු පුංචි දේවල් වලටත් දැන් ලොකුවට කෑගහනවා.. රණ්ඩුවක් වුනත් ඒක බේරගන්න උනන්දුවක් නෑ.. හැමතිස්සෙම වැරදිකාරයා ඔයා විතරමයි.. 💔 4️⃣ ඔයා නැතත් එයාලට පාලුවක් නැති වීම... 😶 ඔයා මැසේජ් නොකර, කතා නොකර හිටියත් එයාලට ඒක ගානක්වත් නෑ.. ඔයා එයාගේ ජීවිතේ හිටියත් එකයි, නැතත් එකයි වගේ දැනෙද්දී දැනන ඒ වේදනාව... 🖤🥀 5️⃣ ඔයාට විතරක් අහිමි වුනු කාලය... ⏳💭 * ඔයාට "Busy" කිව්වට එයාලා TikTok එකේ, Social Media වල Active.. යාළුවෝ එක්ක සතුටින්.. ඔයාට නැති ඒ හැම කාලයක්ම, අවධානයක්ම වෙන හැමෝටම දෙනව.. 📱 * can't help feeling like this... 🥺💔 අමාරුවෙන් හරි හිත හදාගෙන නිශ්ශබ්දවම අයින් වීම... 🥀 ඔයාගේ වටිනාකම, ඔයාගේ ආදරේ නොදැනෙන තැනක බලෙන් ඉන්න හදන්න එපා.. ආදරේ හිඟාකන එක නවත්තලා, ඔයාගේ ආත්මගෞරවය බේරගෙන එතනින් නිහඬවම අයින් වෙන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ. 🖤✨ ඔයාව ඇත්තටම ඕන කෙනෙක් කවදාවත් ඔයාව මේ වගේ තනිකරන්නේ නෑ.. 💯#creatorsearchinsights #Relationship #heartbreak #loveproblems #selfworth
<┃𝗕 𝘂 𝗱 𝗱 𝗶 𝗸 𝗮 𝗵🦕
Region: LK
Wednesday 27 May 2026 11:18:06 GMT
Music
Download
Comments
dishna :
මමත් පස්සෙන් යන එක නතරකලා
ඊයේන් අවුරුදු 15ක ආදරය නිමාවිය..💔💔
2026-07-09 11:23:33
1
kavii 💙 :
1,2,4 මේ දවස් වල 🥺 මන් තනියම අඩනවා එයා හොදට නිදි 🙂
2026-05-29 17:35:22
13
🇰🇷 𝓐𝓭𝓲 🌙✨ :
ඔක්කොම උනා ❤️🩹
2026-06-28 05:22:02
7
Yenu😍 :
මේ සේරම දැන් වෙන ගමන්
2026-05-30 04:48:19
3
Sheli :
මේ දේවල් ඒ විදිහම උනා මන් හිතුවෙ අපේ ගෙදර අය ප්‍රශ්න නිසා කියලා එත් පස්සෙයි දැනගත්තේ එයාගේ ජිවිතේ ට තව කෙනෙක් ඇවිත් කියලා එ කොහොම උනත් මන් මගේ බබු එනකම් තාමත් බලන් ඉන්නවා ආදරේයි බබු(ජනුද)
2026-05-30 11:22:25
0
✈️chooty putha@🌏💙 :
dana dant riddgnna eka tmi amaruma🥺🥺
2026-05-28 05:00:16
5
𝕟𝕚𝕞𝕖𝕤𝕙𝕒💕𝕟𝕚𝕤𝕒𝕟𝕥𝕒 :
4 වුණා මම පිස්සෙක් වෙලා😔😔😔
2026-06-15 18:54:45
0
🌿 MindBloom 🌿 :
ඒ දේවල් ඒ විදියටම උනා. දැන් එයා වෙන කෙනෙක් එක්ක
2026-05-29 14:25:59
0
°M__U__T__H__U°💗🥀💫 :
මේ දේවල් සේරම උනා😊එයා දැන් වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා🙂❤️🩹
2026-05-29 19:32:11
6
❤️doni ❤️ :
ඩිවෝස් වෙන්න හදන මම 😳😳😳
2026-05-28 12:09:54
1
Navidu heshan :
Anee mee serama venavaa mee davs tikema .🥺
2026-05-29 15:19:29
1
චන්දිම|Chandima :
අද ඔය ඔක්කොම වෙලා ඉවර උනාම් 🥺😭
2026-06-19 17:55:34
0
ℝ𝔸𝕊ℍ :
ඇත්ත 💔😔
2026-05-28 14:47:47
0
<𝐊> ⚡🥰 💗 :
ඔය ඔක්කොම වෙනවා ඒත් ආදරේ නිසා ඉවසන් හැම වරදම මගේ පිට දාගෙන ඉවසන් බලන් ඉන්නවා එයා අයෙත් කලින් වගේ වෙනකම් 😊❤️🩹
2026-07-01 11:27:35
0
xTHARU xZzz :
1 💯🥺
2026-06-22 14:54:07
0
Mrs ❤ Mr :
me okkoma tika 😔
2026-07-06 01:06:50
0
𝓣𝓮𝓭𝓭𝔂🧸💗 :
Atta🙂
2026-05-29 16:16:20
0
tutugirl :
aththamai
2026-05-29 02:03:59
1
07 : 25🧚♀️💋💐 :
🥺🫀❤️....
2026-05-29 16:15:45
0
𝕀𝕀 " 𝔸 𝔻 𝔼 𝔼 "🌀 :
Eka aththa 💔
2026-05-29 16:17:45
0
🇪🇭👁 Iresh Chamika🇱🇰💔 :
හරියට හරි
2026-05-30 04:49:12
0
Decyy_Trader :
caption ek🙂
2026-05-30 06:42:24
0
Shen Rathnasekara k :
නැති උනාට පස්සේ ආයෙ හොයලා වැඩක් නැ
2026-06-08 15:55:09
0
νσʝιтнα :
widwanwa withryi🙂
2026-07-09 23:31:14
0
wenuralakshan19 :
Caption plz
2026-05-28 17:40:23
0
To see more videos from user @mr_suuti, please go to the Tikwm
homepage.