Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@dhammanaatha: බොරුවෙ ඇත්ත 👁️
Dhamma Naatha
Open In TikTok:
Region: LK
Friday 29 May 2026 11:00:00 GMT
189417
27023
313
1486
Music
Download
No Watermark .mp4 (
6.13MB
)
No Watermark(HD) .mp4 (
6.13MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
~` Thilina Dinesh ´~ :
කොහෙද මේ අපේ හාමුදුරුවනේ අපිටත් එන්න පුලුවන්ද හිතට සැනසීමක් අරන් යන්න
2026-08-19 15:41:34
1
Vishan dananjaya hewage :
Inthemoment
2026-08-18 13:32:25
1
Itz...Akash⭕️🇱🇰 :
මට අවුරුදු 20 මට දැනටම තේරිලා තියෙන්නේ....මොකක්ද මේ ජීවිතේ තේරුම...❓
2026-05-31 17:07:17
101
🩵🌹𝓐𝓷𝓰𝓵𝓮 𝓰𝓲𝓻𝓵💖🦢✨ :
ඕනම දෙයක් වැඩිය ඔලුවට ගන්නෙ නැතුව සැහැල්ලුවෙන් මේ ගෙවෙන මොහොත තුල සතුටින් ජීවත් වෙන එක.. 🤍
2026-06-02 05:09:21
46
..Scotty:Rixky.. :
තමා තුලින්ම තමා දැකීම
2026-05-29 15:54:42
51
Sampath Aiya ⚰️🔇 :
ජීවිතේ විදින්න ඔනි. අපි කවදා මැරෙයිද කියලා අපි දන්නෙත් නැහැ ❤️ඉන්න වෙලාවෙ සතුටින් ඉන්න ඔනි
2026-06-01 16:12:29
20
skywoker11 :
අනාත්ම නොහොත් සියල්ලෙම පදනම එකම දෙයක් මිසක් unique දෙවල් මෙ විශ්වයෙ ඇත්තෙ නැත eg= මම සහ ඔබ
2026-05-29 16:34:28
16
Pasindu.musick :
මට අවුරුදු 25යි. මීට අවුරුදු හත අටකට කලින් ඉදන් ඕක හිතුනා. එදා ඉදන් මම ගොඩක් කල්පනා කරනවා ඔයසම්බන්දව. අවසානයක් හොයන්න අමාරුයි. සමහරවිට අවසානයක් නැතුව ඇති කියලත් හිතෙනවා.
2026-07-23 02:18:38
7
@ShadowByNuwan99 :
මම ගියා විශ්වයෙ රහස් හොයන්න gemini වලින් අන්තිමට කරකැවිලා ආවෙ මම කියන තැනටමයි 🛀
2026-06-01 06:10:17
9
nimmi 💛 madu 💗🇦🇪🇴🇲 💞 :
අවසාන එක.🤗 මාත් උබම තමා බං.❤ felt it ❤️
2026-07-18 17:40:42
2
Pathum Dewaka :
ඊලග තත්පරේවත් අපිට අයිති නැති බව දැන දැන ජීවත් වෙන එක 😶
2026-05-29 15:32:19
20
Dilshan Silva 6664 :
මේ content මාර meaningful.
2026-05-29 19:42:41
24
𝙈𝙞𝙧𝙧𝙚𝙣💫💀 :
another grate content 💗🧚♂️
2026-05-29 11:03:29
40
harry potter :
ඇත්ත. ජිවිතේ කිසිම දෙයක් පස්සේන් පන්නලා හොයල තේරුමක් නැ. ජිවත් වීමයි වටින්නේ 💗
2026-05-30 08:56:50
9
Lokuwa Lokuwa ...💡🔇 :
මේ මොහොත කියනදේ මන් මේක ටයිප් කරනකොටත් ගෙවිල ඉවරයි.... අනාගතේ අතීතෙ අපිට අයිති නෑ අපිට අයිති මේ මොහොත විතරයි ඒත් මේ මොහොතත් දැන් ගෙවිල ඉවරයි නෙ .. ✋
2026-06-02 11:02:59
6
Tharangi :
මම කියන්නේත් මේ හිතම විතරයි
2026-06-03 12:40:32
6
danal_🖤🍃 :
Superb Content🔥
2026-05-30 09:18:31
5
Rama(Ramesh) :
ඒක පාර දිගටම කරන් යන්න හොද concept ekak ♥️♥️
2026-06-01 02:01:35
5
R A S A A...🍃🕉️ :
අපේ කුටියෙ ♥️
2026-05-30 12:48:43
6
Ravi_Tokyo 🇯🇵🇱🇰♥️✌️ :
ගිහිකල සාරනාත්..තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..☺
2026-07-17 13:34:45
1
Jay :
ජීවිතෙ කියන්නෙ ජීවත් වෙන එක 🥺
2026-07-30 08:00:30
2
Navindya_Sri :
හොඳ content එකක්!
2026-07-29 06:04:36
1
🖤 Blacky...🖤 Rules .🤪🤓 :
ලස්සන තැනක්
2026-07-23 10:13:26
1
To see more videos from user @dhammanaatha, please go to the Tikwm homepage.
Other Videos
#ايطاليا🇮🇹 #الدراسة_في_ايطاليا_للجزائريين #الدراسة_في_الخارج #الدراسة_في_الخارج #الدراسة_في_ايطاليا
اغنية طيبة قلبي لحميد الورفلي كامله - اغاني مطلوبه 🎧✔️. #ريمكس #تصميم_فيديوهات🎶🎤🎬 #ليبيا_طرابلس🇱🇾🇱🇾🇱🇾 #تونس🇹🇳 #اغاني_ليبيه
ừ ham lắm #xh #tiktokawards #dthu #suphamtoan
About
Robot
API
Legal
Privacy Policy