@lifelove_d: # පිරිමි ආදරේ කරන්න ගත්ත මුල් කාලේ හරිම ආදරණීයයි.. #තමන්ගෙ පෙම්වතිය තේරුම් ගන්න උත්සහ කරනවා.. # කැමති පොඩි දෙයක් හරි ලබා දෙන්න උත්සහ කරනවා..පුළුවනන්් හැමවෙලාවෙම ඇය එක්ක ඉන්නවා..කොටින්ම කටහඩින් පවා අදුරගන්නවා ඉන්නෙ ප්‍රශ්නයක කියලා.. " ඔයා මොකක් හරි අවුලක නේද? ඉන්නෙ කියන්න මට" # ඔන්න ඔය වචනෙත් ඇති ගෑණුන්ට..ගෑණු හරිම ආසයි තමන් ගැන හොයල බලන පිරිමින්ට .. # එහෙම කෙනෙක් ලැබුණ ම ගෑණු ජීවිතේම කරගන්නෙ ඒ මනුස්සයව..හිතේ ඉන්නෙම ඒ මිනිහම විතරයි . හැබැයි ගොඩක් පිරිමි රිලේශන්ශිප් එක පරණ වෙන්න වෙන්න පෙම්වතියට දෙන අවධානය ටික ටික අඩු කරනවා.. " මං බිසී " # ඔය උත්තරේ දෙන්න පටන් ගන්නවා..හැබැයි ගෑණු දන්නවා ඒ කියන්නෙ බොරු..කලින් මොන වැඩේ තිබ්බත් හොයල බලන මනුස්සයා ඇයි දැන් මෙහෙම..එයාට දැනෙනවා ආදරේ අඩුයි කියලා..අවධානය අඩු යි කියලා.. #මොකද ආදරේම ඉල්ලන ගෑණුන්ට ඒක තදින් දැනෙනවා..ඔන්න සල්ලි පස්සෙ යන ගෑණියෙක්ට නම් දැනෙන්නෙ පිරිමින්ගෙ සාක්කුවේ සල්ලි අඩුවෙනවා නම් තමයි.. #ඔතනදි ගෑණු රන්ඩු කරන්න ගන්නවා.. " ඔයා ඉස්සර මෙහෙම නෑනේ" " ඔයාට මොකක්ද වෙලා තියෙන්නෙ..ඔයාට වෙන කව්රුත් ඉන්නවද"? ඇයි ඔයා මගේ කෝල් වලට ආන්සර් ක රන්නෙ නැත්තෙ" # ඔහොම ආදරේ ඉල්ලල රණ්ඩු කරන ගෑණියෙක් ලබන්න මිනිහෙක් පිං කරන්න ඕනි..ගෑණියෙක් අවධානය ඉල්ලල රණ්ඩු කරනවා නම් ඒකේ තේරුම ඒ ගෑණිට ඉන්නෙ ඒ මිනිහා විතරයි කියන එක.. #වටේම කොල්ලො තියන් හුරතල් වෙන එකියක් නම් කොල්ලා මාසයක් මැසේජ් නොකරත් ගණන් ගන්නෙ නෑ..එකෙක් මත්තෙ නැහෙන නිසා තමයි ඒකි මැරෙන්න හදන්නෙ.. එහෙම ගෑණු නැති කරගන්න එපා (උපුටාගැනීමකි) #life✤✤
𝗹𝗶𝗳𝗲✤✤
Region: LK
Wednesday 27 May 2026 15:46:15 GMT
Music
Download
Comments
Tharushika🌷💗 :
අනේ 😭
2026-07-13 18:29:03
0
Dilani sagarii💞 :
එහෙම දැනෙද්දී එ වේදනව 😔
2026-07-13 10:43:05
0
🇱🇰❣️🕊සිහිනයක් 🇰🇼🕊❣️ :
චූටි වෙනසක් උනත් හිත රිදෙනවා🥺දැන් හිතත් ඒකටම හුරු වෙලාද කොහෙද,ඉල්ලලා රන්ඩු කරල ආදරේ ලබාගන්න බැ කියලා,හිතත් තේරුම්අරන්.
2026-06-27 10:17:47
2
0⃟5⃟:3⃟0⃟.A⃟💘R⃟♚Q⃟U⃟εεN⃟♕ :
මගෙ කතාවද මේ 🥺🥺🥺
2026-07-05 07:26:30
1
🇯🇵 ❣️Tiki ❣️🇯🇵 :
මම හොයල බලද්දි එයා මාව ගනන්වත් ගන්නෙ නැ උදේට මැසේජ් එකක් දැම්මොත් හවසට රිප්ලයි එවන්නෙ.මැසේජ් බලලා නිකං ඉන්නව 🥺
2026-06-27 13:31:31
1
dilki fernando :
මගේ හිත්ද මේ කියෙව්වේ❤️
2026-06-22 18:06:17
2
shantha@nirosha :
thamath kiyanawa..🥺🥺🥺🥺
2026-06-04 14:57:28
1
Roshni 😇 :
Kiyl thiyenw...thamath kiynw 🙃❤️🩹
2026-05-28 07:23:31
2
Dilki chamudi :
Me මගේ කතාවමයි 🥺💔
2026-06-29 10:52:45
1
Wasana Gunarathna :
ow
2026-05-28 02:52:22
1
𝚍𝚎𝚠 𝚘𝚏𝚏𝚒𝚌𝚊𝚒𝚕♥️🕊️ :
Ey nh🥺
2026-06-09 20:05:58
1
chathuraniathapat :
hmm🥰🥰🥰
2026-05-27 16:39:14
1
hiru :
hmm
ekanam sahathika aththa
👌👌👌👌👌👌👌
2026-05-28 09:25:20
1
viduu girl🥰💕🥰💍D♥️V :
caption eka denko
2026-06-10 07:42:15
2
💞හිතුවක්කාරී💞 :
hmmm
2026-06-03 02:08:45
1
bashi bashi💕 ✨️ :
caption eka
2026-06-14 08:57:49
1
𝗧𝗛𝗔𝗥𝗨 𝒢𝐼𝑅𝐿 :
Thamath kiyanawa 😭
2026-06-15 07:56:22
1
Shani Vimalkumari :
hmm
2026-05-29 02:50:24
1
sachi❤️🥰 :
hmm🥺❤️🩹
2026-06-05 18:14:53
1
shenu :
humm
2026-06-13 18:15:26
1
jalaRansi 4006 :
Aththa 🥺❤️
2026-06-18 09:28:32
1
Devi 🌹✨ :
Caption plz
2026-07-07 15:06:00
1
🤍🎀 :
captions pls 🥺❤️🩹
2026-07-03 14:41:45
1
♡.✿.DULANI.✿.♡ :
True 💯😊
2026-06-19 11:42:31
1
💐💗Don Theshy Aura💗💐 :
copy ekk dennkoo😔
2026-05-28 13:27:12
0
To see more videos from user @lifelove_d, please go to the Tikwm
homepage.