@_dilshan_.xx: + මම දැනන් හිටියා ළඟදිම මේ දේ වෙනවා කියලා - මොකක්ද? + ඔයා ඒ කියන්න යන දේ මම දන්නවා - මං හිතනවා ඔයා ඒක තේරුම් ගනී කියලා, මට එයාව දාලා ඔයා ලගට එන්න බෑ + හ්ම්ම් ඒත් ඔයාට හිතුනේ නැද්ද මාව දාලා කොහොමද එයා ලගට යන්නේ කියලා? - එයා මට ගොඩක් ආදරෙයි + ම්ම්හ්😪 - ඔයාට හොද කෙනෙක් හම්බ වෙයි + " මං හොද කෙනෙක් හොයාගෙන නෙවෙයි ආවේ මං ආවේ ඔයාව හොයාගෙන " - ඒත් මට බෑ එයාව දාලා ඔයා ලගට එන්න + හ්ම්ම්: ඔයාට ගොඩක් පිං මෙච්චර දවසක් මෙහෙම හරි ආදරේ දුන්නට ! - එහෙනම් මං දැන් යනවා! ආයේ මං ගැන හිතන්න එපා අනේ ඇයි එදා මං ඔයාව දැක්කේ' මං ආසම ඔය හිනාවට මාව පරිස්සම් කරපු තැන් වලට මට නැතත් දැන් ඔහු ඉදී ඔයා ලගම, අඩුවක් කරන්න එපා ඒ හිතට මං සැනසුනු එකම පපුව හිමි නෑ දැන් ඉන්න කැමති උනත් තව වරුවක් ඉන්න බෑ දැන් උරුම නෑ මට, යන්න ඉතින් දැන් නිදහස් දැන් නුබ මගෙන් පරිස්සම් කරගන්න ඒ දෑත් නුබටම උරුමයි ඉන්නම් දහස් ගානක් මතක බලාපොරොත්තු මාව ජීවිත් කරවයි 🥺❤️🩹 #capcut #foryoupage #onemillionaudition #quotes #Dilshan
Akalanka Dilshan 🧿📍
Region: LK
Wednesday 27 May 2026 16:33:13 GMT
Music
Download
Comments
Dasun Creation :
අමාරුයි නෙවෙයි සහෝ බෑ 🥺
2026-05-30 04:44:19
6
minu 💕 :
පන දිලා ආදරේ කරපු කෙනා වෙන කෙනෙක් එක්ක ඉද්දි දැනෙන වේදනාව🥺🥺
2026-05-31 08:53:34
3
Prasa_👀🫀 :
2026-06-12 14:48:07
0
Kavee_🙈♥️ :
මේවා නම් 🙂 මටම හදපුවා🙂💔
2026-06-14 13:22:27
0
YESH 🖤🙇 :
Caption ek dannko 🥹
2026-06-15 13:02:40
0
ZA_®H :
2020
2026-06-15 08:06:02
0
dila:-D :
කියන්න යද්දි එයා වෙන කෙනෙක්ගෙ වෙලා.....🫠
2026-05-28 07:32:05
2
⚓️ඩිලා boy 🇱🇰🇦🇪 :
අපිත් එක්ක ඉන්න අපිට මොනාද තියෙන්නෙ
2026-07-02 12:19:06
0
•S H A N I• 🐼 :
ආදරේ කියන්නෙ බොරැවක් ❤️🩹🙂
2026-07-13 15:04:32
0
IsHu_🫦🤍✨ :
Caption Eka dennko🥺❤️🩹
2026-06-18 16:49:38
0
:)S𝐢𝐭𝐡𝐮𝐮..🎀⚡️ :
Mhh 🙂💔
2026-07-14 21:21:23
0
Mimi🌸🍧🩷 :
මන් එයට,ගොඩක් ආදරෙයි .එය හිතනටවත් වඩා.එක මගෙ හිතෙම තිබුණ දෙන් .දැන් එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා මගෙ ඇස් දෙකට දකිනවා✨ මට සතුටූයි එය මන් ගව සතුටින් හිටියෙ නැතත් වෙන කෙනෙක් ගව සතුටින් ඉන්න එකට🤍 මන් ප්‍රාර්ථනා කරනවා එයගෙ හැම දෙයක් ම හරියන්න කියල.
2026-05-31 11:07:52
0
ahinsha :
eyata eyawa ona wela giya🥺
2026-05-29 16:13:45
1
💗Kavi&Achi💗 :
ekanam aththa appa e vedanava katavathma danenna hoda nathi vedanavak🥺❤️
2026-05-28 02:13:57
0
🧿𝘕𝘦𝘵𝘩𝘶𝘬𝘪💘𝘢𝘱𝘴𝘢𝘳𝘢 :
පිටට පෙන්න හිනා වුනා දරාගත්තා නිහඩ වුනා කාටත් හොරෙන් රෑට හුස්ම හිර වෙනකන් ඇඩුවා🙂❤️🩹
2026-05-30 16:55:41
1
asinsala11 :
🥺💔 eth mokk krnnd
2026-06-07 04:37:29
0
ღ_𝚝𝚑𝚊𝚛𝚞 💗👀 :
e wedanawa danne atthatma adare karpu kenek witharai 💔🥹😓
2026-06-02 13:00:39
1
😊හිතුවක්කර 😉චාමික 😊සුද්දා :
@kavi ♥️😔🥺
2026-06-23 03:15:16
1
Haziee𐙚 :
@🕸️ @_Udani_______ 🙂
2026-06-02 17:23:22
0
shan_🕊 :
@⃘❀..𝒦𝒜𝒱𝐸𝐸..🧚♂️🖤" 🫀🤍✊..""
2026-06-01 00:01:06
1
Harindu Chamod :
🖤
2026-06-25 19:07:43
0
Nisala prebath💔😰 :
@shashidoni218 😳
2026-06-21 03:34:09
1
IMANDI :
💔
2026-05-27 17:32:55
0
To see more videos from user @_dilshan_.xx, please go to the Tikwm
homepage.