@turdubekovaaa: 🤣

aknur
aknur
Open In TikTok:
Region: KZ
Wednesday 27 May 2026 17:40:19 GMT
348973
38884
113
8707

Music

Download

Comments

sharyarsaidalimov_1
Шако :
Бля отты 😂
2026-06-30 05:51:08
418
679bee
Muhammed :
Зато фигуразы 😍
2026-07-01 05:26:57
314
13nurlantiktok
13nurlantiktok :
Жассыңдарғоо
2026-06-30 04:25:34
74
rinatovv_02
rinatovv_02 :
Жазда
2026-06-30 08:44:21
73
ayaulum242
😺~ :
Мен го
2026-06-30 17:46:12
17
user7205815985999
013 :
бля 13 жасымда анемия мын ғо
2026-06-30 22:15:05
21
serikooovna__
🤍 :
Өзіңнен аумайды🤣🤣😘
2026-05-27 18:46:24
28
alttoqr
93. :
2026-05-28 01:07:53
4
_alhanovaa_
alkhanovva :
жиза
2026-06-30 17:05:37
1
ttokarevxv
𝗍𝗍𝗈𝗄𝖺𝗋𝖾𝗏 :
жизнь после 20
2026-07-01 02:56:50
2
zenisova_013
женисова? :
өзіміді көрдм🤣🤣
2026-07-01 04:15:45
2
denzelgoi
denzelgoi :
😮‍💨😂
2026-07-12 21:38:27
0
erbolsultanov2807
🇰🇿ММА☝🏻🦅 :
Болып турғой
2026-07-10 18:30:28
0
zhakspen
𝒁𝒉𝒂𝒌𝒔𝒚𝒍𝒚𝒌 :
Жиза
2026-06-07 15:07:28
0
To see more videos from user @turdubekovaaa, please go to the Tikwm homepage.

Other Videos

අපි සාමාන්‍යයෙන් ෂෝරූම් එකකට ගිහින් ටී-ෂර්ට් එකක්, ඩෙනිමක් ගන්න ගියාම ප්‍රයිස් ටැග් එක දැක්කම ඇස් උඩ යනවා නේද? අම්මෝ රුපියල් 3000 යි, 4000 යි! ඒ වෙලාවට අපිට හිතෙන්නේ ෂෝරූම් වල ලස්සන ඇඳුම් පට්ට ගණන්, අඩුවට තියෙන ඒවා මෙලෝ රහක් නෑ කියලා. ​හැබැයි මේ ප්‍රශ්නේ හරියටම තේරුම් ගත්ත කෙනෙක් හිටියා.Noel Tata. ​එයා තීරණය කළා මේ ක්‍රමය කණපිට ගහන්න. එයා හැදුවා Zudio (සුඩියෝ). ​ මොකක්ද මේ Zudio වල තියෙන මැජික් එක? ​මේක නිකන්ම රෙදි කඩයක් නෙවෙයි. මේක ව්‍යාපාරික පාඩමක්. ​1. මැජික් මිල (The Price Tag Strategy)  Zudio එකේ තියෙන ලොකුම නීතිය තමයි මේක: කිසිම ඇඳුමක් රුපියල් 1000 ට වඩා වැඩි වෙන්න බෑ!. ඔයා ෂෝරූම් එක ඇතුලේ කොහේ අත ගෑවත්, ගන්න තියෙන ඕනම ෆැෂන් එකක් රුපියල් 999 ට හෝ ඊට අඩුවෙන් තමයි තියෙන්නේ. මේ නිසා මිනිස්සු බය නැතුව, ප්‍රයිස් ටැග් එක දිහා බලන්නේ නැතුව බඩු ගන්න පුරුදු වුණා. ​2.Zero Advertising ඔයා කවදාවත් දැකලා තියෙනවද Zudio එකේ ටීවී ඇඩ් එකක්? පත්තර දැන්වීමක්? නෑ නේද? එයාලා මාකටිං වලට සතයක්වත් වියදම් කරන්නේ නෑ. එයාලා විශ්වාස කරන්නේ Word of Mouth.
අපි සාමාන්‍යයෙන් ෂෝරූම් එකකට ගිහින් ටී-ෂර්ට් එකක්, ඩෙනිමක් ගන්න ගියාම ප්‍රයිස් ටැග් එක දැක්කම ඇස් උඩ යනවා නේද? අම්මෝ රුපියල් 3000 යි, 4000 යි! ඒ වෙලාවට අපිට හිතෙන්නේ ෂෝරූම් වල ලස්සන ඇඳුම් පට්ට ගණන්, අඩුවට තියෙන ඒවා මෙලෝ රහක් නෑ කියලා. ​හැබැයි මේ ප්‍රශ්නේ හරියටම තේරුම් ගත්ත කෙනෙක් හිටියා.Noel Tata. ​එයා තීරණය කළා මේ ක්‍රමය කණපිට ගහන්න. එයා හැදුවා Zudio (සුඩියෝ). ​ මොකක්ද මේ Zudio වල තියෙන මැජික් එක? ​මේක නිකන්ම රෙදි කඩයක් නෙවෙයි. මේක ව්‍යාපාරික පාඩමක්. ​1. මැජික් මිල (The Price Tag Strategy) Zudio එකේ තියෙන ලොකුම නීතිය තමයි මේක: කිසිම ඇඳුමක් රුපියල් 1000 ට වඩා වැඩි වෙන්න බෑ!. ඔයා ෂෝරූම් එක ඇතුලේ කොහේ අත ගෑවත්, ගන්න තියෙන ඕනම ෆැෂන් එකක් රුපියල් 999 ට හෝ ඊට අඩුවෙන් තමයි තියෙන්නේ. මේ නිසා මිනිස්සු බය නැතුව, ප්‍රයිස් ටැග් එක දිහා බලන්නේ නැතුව බඩු ගන්න පුරුදු වුණා. ​2.Zero Advertising ඔයා කවදාවත් දැකලා තියෙනවද Zudio එකේ ටීවී ඇඩ් එකක්? පත්තර දැන්වීමක්? නෑ නේද? එයාලා මාකටිං වලට සතයක්වත් වියදම් කරන්නේ නෑ. එයාලා විශ්වාස කරන්නේ Word of Mouth. "මචං අරකේ පට්ට ලාබයි, ගිහින් බලපන්" කියලා යාළුවෙක් තව යාළුවෙක්ට කියන එක තමයි එයාලගේ මාකටිං එක. ඇඩ් වලට යන කෝටි ගාණ ඉතුරු කරලා, ඒ වාසිය එයාලා පාරිභෝගිකයාට දුන්නා. ​3. වේගය (Speed) සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් එකක් අලුත් ඩිසයින් එකක් ගේන්න මාස 3ක් විතර ගන්නවා. ඒත් Zudio එකේ එහෙම නෑ. එයාලා සති 2න් 2කට ෂෝරූම් එකේ ඇඳුම් සෙට් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඒ කියන්නේ ඔයා අද ගිහින් දකින ඇඳුම නෙවෙයි තව සති දෙකකින් ගියාම තියෙන්නේ. මේ නිසා මිනිස්සු නිතර නිතර ෂෝරූම් එකට එන්න පෙළඹෙනවා. ​ප්‍රතිඵලය මොකක්ද? ​2016 දී පටන් ගත්ත මේ පොඩි අදහස, අද වෙද්දී ඉන්දියාව පුරා ෂෝරූම් 350 කට වඩා තියෙන දැවැන්ත ජාලයක් බවට පත් වෙලා. මේ අවුරුදු 9 ඇතුළත එයාලා හොයපු ආදායම ඉන්දියානු රුපියල් කෝටි 7000 කට අධිකයි!. ​Zara, H&M වගේ ලෝකේ ලොකුම බ්‍රෑන්ඩ් වලටත් අභියෝගයක් වෙන මට්ටමට අද Zudio ඇවිල්ලා. ​ අපිට ගන්න තියෙන පාඩම ​ලංකාවේ අපි වුණත් බිස්නස් එකක් කරද්දී හිතන්නේ ලාභ තියාගන්න නම් බඩු ගණන් කරන්න ඕන කියලා. ඒත් Noel Tata පෙන්නුවේ වෙන පාරක්. ලාභය අඩු කරලා, විකුණන ප්‍රමාණය (Volume) වැඩි කළොත්, ඒකෙන් ඊට වඩා ලොකු ගේමක් ගහන්න පුළුවන්. ​පාරිභෝගිකයාට ඕන දේ (Good Fashion at Low Price) හරියටම දුන්නොත්, ඔයාට ඇඩ් දාන්න ඕන නෑ, මිනිස්සු ඔයාව හොයාගෙන එනවා. ​ඔයා හිතන්නේ ලංකාවෙත් මේ වගේ Rs. 1000 ට අඩු කොලිටි ෆැෂන් ෂොප් එකක් තිබුණා නම් නැගලා යයිද? පහළින් Comment කරන් යමු! 👇 මේ වගේ Tech, Business සහ Money සම්බන්ධ වැදගත් තොරතුරු දිනපතා දැනගන්න අපේ "Think with Jk" පිටුව Follow කරලා තියාගන්න. ​#BusinessCaseStudy #ZudioSuccess #TataGroup #MarketingSinhala #Entrepreneurship

About