@saadh0915: කෝපි පාට හීනයක් අස්සෙ පිකාසෝ පාට ගෑව්ව ඔයාට තිබ්බෙම අර ඉන්ඩිපෙන්ඩන්ට් පවර් ගහන් යන මීමෝසා සුවද දිලිසුමක්! ඇස් ඇතුලෙ දියවුණු කුනාටු හිත් අස්සෙ ලිමිට් කරලා පෙරලා ඉහපු ප්‍රේමයේ බර අංශු දැනුනෙම නෑ කිව්වොත් ඒක බොරුවක්! කියන කතන්දර හාර පන්සීයම සීතල ආත්මෙක හිර කරලා " මන් ආදරෙයිනෙ මැනික.." කිව්වාම දාස් වෙනි වතාවටත් බිදිලා යන හිතක්! ඉතින් මෙහෙමනේ.., ඔයා., එකපාර ආදරේ දෙපාරක් පෙරපු නිකොටින් වැදිච්ච රියලටි පිරිමියෙක්! මම., නවවෙනි ආත්මෙත් ඔයාටම පේ කරපු උඩමලුවෙ පිරිත් කියන ෆැන්ටසි ගෑනියෙක්! Saadh_ #saadh #fyp #onemillionaudition #viral #foryou

Saadh0915
Saadh0915
Open In TikTok:
Region: LK
Thursday 28 May 2026 12:48:19 GMT
19201
1773
76
91

Music

Download

Comments

wordsofyooha
Yooha🪽 :
Aneeeee wordsssssssssss “මං අදෙරෙයිනෙ මැණික..." 🥺 මේවා බර වැඩි ළමයෝ
2026-05-30 16:41:35
4
sakii7966
Cloudy 🌧️🌈️ :
අනේ මේ පොස්ට් එක මගේ එකවුන්ට් එකේ දාන්නද.. මට කැප්ශන් එක ඕනි නෑ 🥺💕 මොකද ඒ වචන ටික හදවතට දැනුනා වැඩි
2026-05-28 15:43:57
6
naginw8042
yamadesu 🗣️🦠 :
"ඉන්ඩිපෙන්ඩන්ට් පවර් ගහන් යන මීමෝසා සුවඳ දිලිසුමක්" කවදාවත් දැනිලා නැති, විඳලා නැති දෙයක් උනත් හරි ලස්සනට දැනෙන්න දෙන්න දන්නවා 🙂🤍
2026-06-02 09:00:59
1
ivy_lulu
Ivy 🐢 :
Mewane anee magical!! 😭🤍
2026-05-28 17:03:29
3
mystic_aura255
Mikasa Ackerman :
Manika...... I like that word 🫶
2026-06-01 20:56:45
1
tulip_fwr_21
Tulip_fwr🌷💗" :
aneee sadhhhh😭💗its felt soo fast 💗your words always miracle ❤️
2026-05-30 18:57:27
1
leora_zelee2000
Leora_Zelee :
Aneee wachana😭❤️
2026-05-29 06:59:39
1
denurinehansa
D💕 :
වචන! ❤️
2026-06-03 16:58:42
1
happycloudy1
𝒌𝒂𝒗𝒆𝒆 🎀! :
Deyyanee 🥺🤍
2026-06-13 05:08:45
1
amandra2000
Amyyy🦋🫧💋 :
Beautiful 🥹🤍
2026-05-30 12:24:56
1
keshan741
keshan. 🇫🇷 :
Très belle
2026-05-28 17:19:42
1
aphrodite_soulz
aphrodite_soulz 🌺 :
lassana wachana 🥺❤❤
2026-06-04 17:26:08
1
_kavee_85
Kavee 🦄🦋 :
I really felt these words 🤍
2026-05-28 15:34:19
1
urluv_sayu_
Sayuni Hettiarachchi :
Omg this words 🤎🥹
2026-05-29 17:23:26
0
woofey__
Lumi ! :
Wachana🙏🤍
2026-06-06 13:25:57
1
its_nasz_
Its Nasz 🫟 :
This words 🙇🏼‍♀️❤️‍🩹
2026-06-02 15:42:28
0
maleeshawickramas7
M A L ❤️✌️ :
ඒක...🥰❤️
2026-06-03 01:36:03
0
pulathisini
Pula :
බුදුඅම්මො, අපිට පොතක් කරල මේව ළග තියාගන්න දෙන්න බැයිද ..........🥹❤
2026-05-30 14:39:43
1
sehi_velora
veloramoonlight :
Navaveni athmeth🥺 lassanayi akke😭
2026-05-29 06:27:13
1
neshmi.prabaa
Neshmi Prabaa :
දැනුනා නෙමෙයි ඒ වචන ටික කා වැදුනා 🥺❤️‍🩹
2026-05-29 13:57:26
1
loveinsouls
𝑳𝒐𝒗𝒆𝒊𝒏𝒔𝒐𝒖𝒍𝒔🌿 :
Last part!! Ane manussayoo🤍😭😭
2026-05-28 14:08:57
0
user4360282584260
Idhalya💕 :
❤️❤️❤️❤️
2026-06-04 15:23:24
1
_nayanathara_
𝓣𝓱𝓪𝓻𝓪 🐙 :
😮‍💨❤️‍🩹
2026-05-29 20:19:21
1
To see more videos from user @saadh0915, please go to the Tikwm homepage.

Other Videos


About