@keshub3vin: මම තවම ඔයාව අඳිනවා, හැඟීම් shade කරනවා, ඒත් කවදාවත් “finished” කියලා sign කරන්න හිතෙන්නේ නෑ... ඔව්... ඔයා කියන්නෙම ඇඳලා ඉවර උනේ නැති portrait එකක්. දුකට කාරනේ නම් ඉවරයක් නැති පිටුවක බාගෙට ඇඳපු චිත්‍රයක් වුන එකයි... ඒ ඉවරයක් නැති පිටුවේ අලුතෙන් චිත්‍රයක් ඇන්දත් දකින,බලන මිනිස්සු අහයි “ඇයි අර චිත්‍රයක් ඇඳලා ඉවර කරලා නැත්තේ?, තාම ඒ චිත්රේ අඳින ගමන්ද?” කියලා... ඒ වෙලාවට දෙන්න කෝ මට උත්තර? ඇඳලා ඉවර කරන්න ඉන්නේ කියන්නද? නැත්නම් ඒක ආයේ අඳින්නේ නැති චිත්‍රයක් කියන්නද? ලැබෙන්නේ නෑ කියලා දැන දැනත් මිනිස්සු දේවල් අල්ලගන්න විදිහ, ඒවා හරි ආදරෙන් වැළඳගන්න විදිහ හරිම පුදුමයි නේ?🥀 -Keshan Bevin- #creatorsearchinsights #art #goviral #fyp #foryou
keshan bevin
Region: LK
Thursday 28 May 2026 13:16:54 GMT
Music
Download
Comments
yuki--7 :
අසම්පූර්ණ චිත්‍රයක් කියන්නෙ අවාරෙ ගැලපෙනම මනුස්සයෙක් ජිවිතේට ඇවිත් වාරයකදි සදාතනිකවම අතුරුදහන් වෙන කෙනෙක්ගෙ රූපයක ශේයක සලකුනක්❤️🤌
2026-05-28 15:12:52
4
Kavi Prabash🇯🇵 :
හැමෝගෙම ජීවිත වල තියෙනවා නිම නොකල සිතුවමක්.🖤
2026-06-14 01:03:55
2
Prabodhi Malshani :
ලැබෙන්නේ නෑ කියලා දැන දැන තවමත් ආදරෙයි ❤️🩹
2026-06-21 02:39:43
1
Taniya Sewwandi :
ඉවරයක් නැති කවියක, ඉවරයක් නැති සිතුවමක , ඉවරයක් නැති මතක් කිරීම් වල ඉන්න මිනිසුන් දන්නෙ නෑ. ඔහුන් තරම් වාසනාවන්තයින් නැති බව. එහෙත් ඔහුන් හිමි වී අහිමි වීම දෛවයේ සරදමක් වීම අවාසනාව යැයි කිව යුතුමයි❗
2026-06-17 10:21:28
1
Dew😍👣 :
ane mawat adinnko 🫠🙂
2026-06-12 17:18:58
1
🇱🇰⚡~| NAWO ¥••||🩵☸️ :
1 comment eka mawa adinna baida 🥺💞
2026-05-28 14:04:23
1
Akesh :
Mawa adinakotath atha wewluwda aiye 😔
2026-05-28 17:29:37
1
meenuuu❤ :
❤️🩹✨
2026-07-09 18:13:20
1
umayangani 🩷🌷 :
❤️🩹🥀
2026-06-28 07:36:42
1
Lukshan rividu 🤍 :
@Navi's Art 🔥
2026-06-13 07:21:31
1
:
🫀
2026-05-30 14:27:01
1
〽️ 🎀" :
🥰
2026-06-13 16:43:32
1
Upeksha__ :
🥰🥰🥰
2026-05-28 14:04:31
1
🧚♂️..Shey🤍🍒_🇨🇾_🇦🇪_ :
❤️
2026-05-28 15:00:49
1
Vimansha Deshan :
🥰🥰🥰
2026-05-28 16:43:06
1
udeni :
♥️🥰
2026-06-04 07:09:50
1
sudda 😌❤️ :
❤️
2026-06-21 06:35:47
1
anoja kalpani :
🥰
2026-06-10 06:25:16
1
Mihin... !! 🕷️ :
🥺🩷
2026-06-17 09:46:26
1
vinuu samarakoon :
❤️❤️✨️
2026-06-19 06:07:47
1
𝐇 𝐀 𝐅 𝐒 𝐀 :
🤍
2026-07-01 06:58:04
1
To see more videos from user @keshub3vin, please go to the Tikwm
homepage.