@sithum_1978: මතකද බාල්දු උන කොල්ලව..! මතකද...? කාලෙකට කලින් ඔයා ලඟ බාල්දු වුණ ඒ කොල්ලව... ඔයාගෙ එක message එකක් වෙනුවෙන් පැය ගණන් online හිටපු, ඔයා reply නොකර හිටියත් ‘busy ඇති’ කියලා හිත හදාගත්ත, ඔයා වෙනුවෙන් තමන්ගෙ ego එකත් අතෑරලා හැමදාම මුලින්ම කතා කරපු ඒ කොල්ලව..! ඔයාට සමහර වෙලාවට එයා annoying වෙන්න ඇති.. වැඩියෙන් care කරනවා වගේ දැනෙන්න ඇති.. හැබැයි එයා එහෙම කරේ, ඔයා නැති වෙන බයට.. මොකද එයාට ඔයා කියන්නෙ relationship එකක් විතරක් නෙවෙයි.. එයාගෙ හිත නිදහස්ව නතර වුණ එකම තැන.. ඔයා mood නැතුව කතා නොකර හිටිය දවස්වල, වැරැද්දක් කරේ නැතිවම සමාව ගත්තෙ එයා.. ඔයා වෙනස් වෙලා කියලා දැනෙද්දිත්, ‘මට වැඩියෙන් හිතෙනව ඇති’ කියලා තමන්ගෙ හිතම රවට්ටගත්තෙත් එයා.. ඔයාට තවත් options තිබුණත්, එයාට තිබුණෙ ඔයා විතරයි.. දන්නවද.. කෙනෙක්ව ඕනවට වඩා අගය කරද්දි, අන්තිමට තමන්වම බාල්දු වෙන්න පටන් ගන්නවා.. මොකද එයාලා හැමදාම try කරන්නෙ ‘මාව දාලා යන්න එපා’ කියන තැන ඉඳන්.. ඒ නිසා රිදුණත් ඉවසනවා.. අඩන හිතෙන්ම හිනා වෙනවා.. රිදවන කෙනාම නැති වෙයි කියන බයට, එයාලවම අල්ලන් ඉන්නවා.. ඔයාට පොඩි දෙයක් වගේ තිබ්බ හැසිරීම්, එයාට මුළු රෑම කල්පනා කරවපු දේවල්.. ඔයාට forget කරන්න පුළුවන් මතක, එයාට තාමත් හිත රිදවන තැන්.. ඒ කොල්ල දැන් ටිකක් නිහඬ ඇති.. කලින් වගේ දිග messages එවන්නෙ නැති ඇති.. ‘කාත් එක්කද?’ ‘කොහෙද?’ කියලා අහන්නෙත් නැති ඇති.. හැබැයි ඒ වෙනස පිටිපස්සෙ තියෙන්නෙ ආදරේ අඩු වීමක් නෙවෙයි.. තමන් පණ වගේ ආදරේ කරපු තැනින්ම, තමන්ගෙ වටිනාකම නැති වුණ මිනිහෙක්ගෙ වේදනාව.. මොකද සමහර කොල්ලො ඉන්නවා.. එයාලා බොරු ආදරේ කරන්න දන්නෙ නෑ.. එක හිතකට පුරුදු වුණාම, ඒ හිතෙන්ම ජීවත් වෙනවා.. ඒ නිසාම අන්තිමට බිඳෙන්නෙත් වැඩියෙන්ම ඇත්තට ආදරේ කරපු මිනිස්සු...! ❤️‍🩹🥀 #srilankan_tik_tok #Foryou #sithu #fyp

SiThU 📌️
SiThU 📌️
Open In TikTok:
Region: LK
Thursday 28 May 2026 15:06:14 GMT
36887
3051
153
149

Music

Download

Comments

samee_boy0
sami🤍 :
මට පොඩ්ඩක්වත් ආදරේ කරපු නැති කෙනෙක් ගැන අදටත් කල්පනා කරන එක නතර කර ගන්න බෑ 🥲
2026-06-24 02:45:49
4
anony109
anony109 :
කාලෙකට කලින් කෙනෙක් ලග දනින් වැටිලා ඉල්ලුවා මතකය් ‘අනේ සුදූ මගේ ආදරේ පණ පිටිං මරලා දාන්න එපා’ කියලා 🙂💔
2026-06-22 02:54:44
1
blueheart394
💙🇧𝑳𝒖𝑬 𝑯𝒆𝑨𝒓𝑻 💙🇦🇪 :
ලස්සනයි.. හරියටම මගේ කතාවමයි ... කැප්ශන් එක ඉස්සුවා පුතා 🙏🙏💙💙💙💙 සොරි 🙏🙏💙💙💙💙💙
2026-06-25 12:26:53
3
itzmeanu0
06 // 10 💋💝" :
අවුරුදු එක හාමාරක් වෙනවා අදටත් එහෙමයී තාමත් බාල්දු වෙනවා ඒත් ඒක නවත්ත ගන්නත් බෑ 😩😓
2026-06-25 15:30:41
1
malshika_wickramarathna
M A L S H I K A 🦉 :
වටින අයට ලැබෙන්නෙ නෑ ලැබෙන අයට වටින්නෙ නෑ ඒ තමයි ආදරේ 💔🥀 මාත් කාලයක් කෙනෙක් ළග නොසෑහෙන්න බාල්දු උනා. 😢❤️‍🩹
2026-05-29 20:16:36
14
lexabro40
𝕷𝖊𝖝𝖆💸 :
මෙවා ඉතින් එයාටත් පේනවා ඇති නේ, ගනන් ගන්නෙ නැතුව යනවැති.. 🙂💔
2026-06-11 16:02:02
3
dark_howl_sl
chamo.inner_🐺🖤 :
🙂මතක ඇති නෙහ්......
2026-06-22 15:28:47
1
janitha.rasanga7
Janitha Rasanga :
කවදාවත් අමතක වෙන්නෑ ඒ ඇස් 🥹❤️‍🩹
2026-06-17 17:28:34
3
infinity.ride
INFINITY RIDE :
One day you will see this... Love you chuti manika❤️
2026-06-18 19:39:50
1
dulaa691
Dulaa :
මන් වගෙ 😅💔
2026-06-01 19:24:41
2
ash_dula_x
Sithum dulshika :
අඩෝ පට්ටම අව්ලෙන් ඉද්දි මේවම පේන්නෙ ඇයි බන් 🥺
2026-05-29 21:50:26
10
hiruxa__
Hiruxa💋 :
Bro caption e denn puluvnd?🤍
2026-06-23 17:41:12
1
vihanga.rukshan3
VIHANGA | 🐢 | :
Kellnge comment nathi ewa 🥲
2026-05-28 17:42:02
8
sha_nu45
𝙽𝚒𝚂𝚑>>💎🤍 :
2026-05-31 04:40:21
1
kavindu_126
𝐊𝐚𝐯𝐢𝐲𝐚  ❗️ :
🥺🥺
2026-05-31 16:27:50
1
bgxdila
Dilshan Dinu :
tamath hoyanne e punchi hitha .....☺️labenne naa kiyala dannwa 🥺 eth tamath adarei....❤️☺️
2026-06-06 16:35:01
1
dineth.s.01
Dineyaa 👼 :
2026-06-01 19:17:00
1
gayanmadusanka315
G.M.S :
අවුරුදු 13 ක ඉදන් පස්සෙන් යන්නේ..😔
2026-06-02 18:11:02
3
_the_____sana_
ɪᴛ"ᴢ ᴍᴇ __SANA  | :
Background miusik එක වෙනම පිස්සුවක්..වෙනම තැනකට අරම් යනවා..✨🩵
2026-06-20 16:01:22
2
dinuzzz___
𝓟𝓪𝓫𝔃𝔃𝔃𝓲𝓲..🥤 :
Caption ek denn puluvn d mchn ❤️
2026-05-31 14:14:07
1
amilakumara_wijesena
Amilakumara Wijesena :
කාලෙකට කලින් මමත් ඉස්සර ඔහොමමයි. දැන් වෙනස්. හැගීම් පාලනය කරන්න පුරුදු උනාම කාලගවත් බාල්දු වෙන්න ඕනි නෑ
2026-06-20 04:07:43
1
sehan.niroshan3
Sehan Niroshan :
කොච්චර බාල්දු උනත් නිවෙන්නත් හෙව්වෙම එයාවමයි💔
2026-06-01 07:34:42
1
To see more videos from user @sithum_1978, please go to the Tikwm homepage.

Other Videos


About