@shehanboy40:

🦄SHEHAN🌸boy🌸
🦄SHEHAN🌸boy🌸
Open In TikTok:
Region: LK
Thursday 28 May 2026 15:17:56 GMT
162990
10048
145
79

Music

Download

Comments

madhuwanthiswijegunawar0
Madhu :
හදිස්සියට ගිහින් කොළේ අත්සන ගහල එන අයට වඩා කොච්චර ලස්සනද පුළුවන් විදියට තමන්ගෙ ගමන ලස්සනට යන්න සැලසුම් කරන අය. සුභම වෙන්න ඕනෙ ඔයාලට 🙏❤
2026-05-29 19:46:20
70
anjula_22
"AnJu~🐼💗 :
සුබ පැතුම් ශෙහාන්...මන් අංජුල බන් 😌💗
2026-06-12 06:54:47
3
ahinsa.maldeniya
අහින්සා මල්දෙනිය :
Congratulations ❤️
2026-06-19 20:09:36
0
asanka.sandaruwan2
Asanka Sandaruwan :
මේ වගේ කපල් තමයි හැමදාම සතුටින් ඉන්නේ.
2026-06-01 15:58:48
4
promoth.promoth8
PROMOTH :
සුභ මංගලම්
2026-06-19 17:47:08
0
wasanthaye.mahage
Wasanthaye Mahagedara Nilame :
"පවුලේ අයත් එක්ක එකතු වෙලා, චාරිත්‍රානුකූලව ජීවිතේ ලස්සනම මතකයන් එකතු කරන මේ සුන්දර මොහොත දැක්කම ඇත්තටම හිත පිරුනා. මනාලියක් බලන්න යන ඒ පළමු හමුවීම හැමදාමත් ජීවිතේ තියෙන වටිනාම සහ ආදරණීයම මතකයක්. ඒ සුන්දර මතකය මේ තරම් ලස්සනට වීඩියෝ එකකින් දකින්න ලැබීමත් සතුටක්. ❤️ඔයාලා දෙන්නා එකිනෙකා වෙනුවෙන්ම මැවුනු, හරිම ගැලපෙන ආදරණීය යුවලක්. පවුලේ හැමෝගෙම ආදරය, ආශිර්වාදය මැද ඇරඹුනු මේ අලුත් ගමන, ජීවිතේ තියෙන හැම සතුටක්ම, සෞභාග්‍යයක්ම ලැබෙන සාර්ථක ගමනක් වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා! ඉදිරියට එළඹෙන ඔයාලගේ විවාහ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත්, එකිනෙකාට නිවනක්, ශක්තියක් වෙමින් හැමදාමත් මේ වගේම ආදරෙන්, සතුටින් සහ සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියලත් මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමින් ආදරණීය විදිහට සුබ පතනවා! ඔයාලා දෙන්නටම බුදු සරණයි! 🥰🌟❤️✨"
2026-05-29 17:59:30
8
v.swasa
,,🌹w,s,🇱🇰🙏🇸🇦 :
👍🙏🥰🥰සුභ අනාගතයක් ඔය දෙදෙනාට පුතේ🥰🥰
2026-05-31 17:59:22
2
sandun697
❤️සුදූවා ❤️ :
Congratulations brother ❤️wedding eka kiyanna 💚
2026-06-11 04:22:08
0
nowtykolla82
Susara geethal 🥰🇧🇭🇱🇰🥰 :
congratulations 🥰🥰
2026-05-30 07:59:00
0
devindacharith
Devinda charith :
ජයෙන් ජයම වෙවා
2026-05-29 18:12:58
3
maheshi8878
Maheshi 💖 :
Congratulations 💝💐🙏
2026-05-29 17:25:54
0
user8829750518602
දකුණේ ගැමිම 🇱🇰 :
♥️❤️බුදු සරණයි
2026-05-29 13:53:53
1
.sura.pappa
Rithu :
lasdanai bs manika❤️❤️❤️
2026-05-29 03:54:23
0
nasheli1147276690735
user1147276690735 nironashali :
අනාගතය සුබ වෙවා දෙන්නාටම🥰❤️
2026-06-10 03:08:26
1
user9788366514271
💗🤗සුද්දි මැනික💗🤗 :
බුදුසරණයි ❤️‍🩹
2026-05-29 11:08:07
1
subash049006
Subash Nimantha :
මල්ලි💗
2026-06-06 09:42:42
1
shenu.vihasna
---💚SHENU💚-- :
හැමදාමත් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන ජීවිත..🥺❤️. congratulations ❤️
2026-05-29 17:48:42
4
solovibe20
Solo vibe :
Mh😊
2026-05-28 20:28:08
1
niranjanpriyantha6
nira😀 :
Ahinsaka,adarakata
2026-05-29 00:03:37
1
sidumahathaya
Aka2005 :
Congratulations 🥰💐
2026-06-12 04:39:14
0
user582702309822
ශාන් :
budusaranai hemadama sathutin inna kisima parshnayak nowi ❤️😘
2026-06-17 16:46:32
0
thathsara_hirushan
Thathsara Hirushan :
සතුටම වේවා ❤️
2026-06-17 03:29:04
0
sathsarani0901
sathsarani😍 :
Hamada sathutin Inna labewha suba mangalam❤️❤️❤️❤️❤️❤️❤️
2026-06-15 17:19:00
0
priyankarasadun
ঔৣS𝒶ȡ𝓊𝓷★ ꧂♡ ঔৣ :
ඔයාලට හදවතින්ම සුභ පතනවා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා 🙏🏻
2026-06-13 08:50:31
0
lankahouse1
Lanka house online :
budu saranai
2026-05-28 22:13:58
0
To see more videos from user @shehanboy40, please go to the Tikwm homepage.

Other Videos


About