@d_s_official: සමහරු ප්‍රේම කරන්නේ දවසක ඒ අත් දෙක තමන්ගේ වෙයි කියන ලස්සන බලාපොරොත්තුවෙන්… එයාලා හීන මවන්නේ එකම ගමනක් ගැන, එකම අනාගතයක් ගැන, “අපි” කියන වචනය ඇත්තක් වෙන දවසක් ගැන. හැබැයි තවත් සමහරු ඉන්නවා… හිමි නොවන බව හොඳටම දැන දැනත් ප්‍රේම කරන. ලඟින් ඉන්න අයිතියක් නැති බව දැනගෙනත්, දවසක වෙන් වෙන්නම වෙන බව තේරෙද්දිත්, හිත අතහැරගන්න බැරිව ආදරේ කරන. ඒ වගේ ආදර වල බලාපොරොත්තු අඩුයි… හැබැයි හැඟීම් ගොඩක් ගැඹුරුයි. මොකද එයාලා ආදරේ කරන්නේ ලැබෙයි කියන විශ්වාසයට නෙමෙයි, හිතට දැනුණ නිසාමයි. සමහර මිනිස්සු ජීවිතේට එන්නේ හිමිවෙන්න නෙමෙයි, ආදරේ කියන හැඟීමේ ගැඹුර උගන්වලා යන්න. ඒ නිසාම සමහර නමක් අමතක කරන්න කොච්චර උත්සාහ කළත් හිතේ කොනක හැමදාම ජීවත් වෙනවා. ඇත්තම ආදරේ හැමවෙලේම “මට ඔයා ඕනේ” කියන තැන නතර වෙන්නේ නෑ… සමහර වෙලාවට “ඔයා සතුටින් නම් ඒ ඇති” කියන තරම් නිහඬ වෙනවා. ඒකයි වෙනස… සමහරු ආදරේ කරන්නේ හිමි කරගන්න, තවත් සමහරු ආදරේ කරන්නේ හිමි නොවුණත් ඒ හිතට දැනුණ ආදරේ අහිමි කරගන්න බැරි නිසා….!❤️‍🩹🙂 #foryou#fyyyyyyyyyyyyyyyy#content#sunset#viral_video @Zҽɾσ Tҽɱρʅαƚҽ 🧃• @Rosse🌹 @𝗦𝗔𝗟𝗟𝗨 ᵉᵈⁱᵗˢ 🍂

D a r k - s h a d o w e s ☁️
D a r k - s h a d o w e s ☁️
Open In TikTok:
Region: LK
Thursday 28 May 2026 17:04:38 GMT
21208
3437
22
94

Music

Download

Comments

imesha5602
imesha@ 56 ❤️‍🩹🌸 :
caption eka dennko
2026-05-28 17:24:17
1
kaushalyachathurani
Kaushalya Chathurani :
🥺❤️‍🩹
2026-05-28 17:43:56
1
kawi41090
Hesh 🎀💗 :
😓❤️‍🩹
2026-05-29 03:12:27
1
sahadarasadaruwan
Sadaru.... 06.07❄️💸 :
caption ek denn bada 😓
2026-05-29 04:50:40
1
malideslivaa
🇱🇰mali🇮🇱 :
😊
2026-05-29 07:52:35
1
tshz20
tshz20 :
🌅🌆🌇
2026-05-29 10:00:03
1
userdoniya0
Flower girl :
fav 🥺
2026-05-29 18:24:44
1
sarithmandara
Manu ☁️ :
👀❤️
2026-06-05 19:59:57
1
dasunkaweesha255
DASU 💙 :
E captain ek 🖤
2026-06-09 16:56:58
1
To see more videos from user @d_s_official, please go to the Tikwm homepage.

Other Videos


About