@skproductswithshashi: කාම ධේනු ලපය -𝗞𝗮𝗺𝗮 𝗗𝗲𝗻𝘂 𝗟𝗮𝗽𝗮𝘆𝗮 හැඟීම් පාලනෙ කරගන් අමාරු අය💋🔥 පොඩ්ඩක් කණ්ණාඩියට ළං වෙලා බලන්න... ඔබේ උඩු තොලට චුට්ටක් උඩින් (විශේෂයෙන්ම දකුණු පැත්තට වෙන්න) හරිම ලස්සනට පිහිටපු පුංචි කළු ලපයක් තියෙනවද? එහෙනම් පරිස්සම් වෙන්න! මොකද ඔබ ළඟ තියෙන්නේ නිකම්ම නිකම් ලපයක් නෙවෙයි, පරමාණු බෝම්බයක් වගේ විනාශකාරි පුදුම බලයක්. මේ ලපයෙන් කියවෙන ඔබේ ආත්මීය රහස (මේකයි ඇත්ත කතාව) 👇 සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව මේක හඳුන්වන්නේ කාම ධේනු ලපය කියලයි. සරලවම කිව්වොත් මේක ආදරයේ සහ ආකර්ෂණයේ සලකුණක්. ඔබ පෙර ආත්මයේ රජවරුන්ව පවා වසඟ කරගත්තු ඉතාම රූමත් "නළඟනක්" හෝ තමන්ගේ රූපයෙන් සහ කටහඬින් දහස් ගණන් මිනිස්සුන්ව මත් කරපු වන්දිභට්ටයෙක් එ කියන්නෙ සිංදු එහම ගායනා කරපු කාන්තාවක් හෝ පුරුෂයෙක් වෙන්න ඇති. ඔබේ චරිතය ගැන කියවෙන මේ ටික හරියටම හරිද බලන්න❤️ ඔබ ළඟ තියෙන්නේ පුදුම කාන්දම් බලයක්. විරුද්ධ ලිංගිකයන්ව (ගැහැණු /පිරිමි) වශී කරගන්න ඔබට මහන්සි වෙන්න ඕන නෑ. ඔබේ එක බැල්මකින්, එක හිනාවකින් ඕනෑම කෙනෙක්ගේ හිත දිය කරන්න ඔබට පුළුවන්. ඔබ කතා කරද්දි ඔබේ කටහඬට අනිත් අය නිකම්ම ඇදිලා එනවා. (-තොල උඩ ලප තියන කෙල්ලොන්ගෙ කොල්ලො පරිසම් වෙන්න හොඳද ❤️-) තව විශේෂ දෙයක් තියෙනවා... මේ ලපය තියෙන අය "කටට රහට කන්න" පුදුම පෙරේතයි! 😋 ජීවිතේ විඳින්න, හොඳට කාලා බීලා, ලස්සනට ඇඳලා ඉන්න ඔබ තරම් දන්න කෙනෙක් තවත් නෑ. කෑමක් දැක්කොත් ඒකේ රහ බලන්නේ නැතුව ඔබට ඉන්නම බෑ. ඔබේ දුර්වලතාවය මොකක්ද දන්නවද? (අනිවාර්යයෙන්ම වෙලා ඇති) ඔබේ මේ අධික ආකර්ෂණය නිසාම ඔබට ජීවිතේ අනවශ්‍ය ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවා. ඔබ පාඩුවේ හිටියත් පස්සෙන් එන අය, කරදර කරන අය වැඩියි. ඒ වගේම ඉක්මනින්ම මිනිස්සුන්ගේ ඇස් වහ කට වහ වලට ඔබ ලක්වෙනවා. ඔබ කාටවත් වරදක් නොකළත්, ඔබට ඉරිෂ්‍යා කරන අය ඕන තරම් ඉන්න පුළුවන්. කොහොම වුනත්, ජීවිතේ උපරිමයෙන් විඳින, ආදරයෙන් අඩුවක් නොවෙන වාසනාවන්ත චරිතයක් තමයි ඔබ! ඔබටත් මේ සුන්දර ලපය තියෙනවද? එහෙනම් ලපය තියෙන පැත්ත පහලින් කමෙන්ට් කරන් යන්න. 😉❤️ ‎✏️තරූ විතානවසම් ‎

𝓛𝓲𝓯𝓮 𝔀𝓲𝓽𝓱 𝓢𝓱𝓪𝓼𝓱✨
𝓛𝓲𝓯𝓮 𝔀𝓲𝓽𝓱 𝓢𝓱𝓪𝓼𝓱✨
Open In TikTok:
Region: KW
Thursday 28 May 2026 23:26:27 GMT
280435
3267
232
1432

Music

Download

Comments

saku1234567
Saku senanayake :
ඒ විදියටම තියනවා....ඔය කතාව ඇත්ත....👍
2026-06-29 07:55:16
18
dinu.dinu9384
Dinu dinu :
මගේ තියෙනවා දකුණු පැත්තේ
2026-05-30 04:15:25
22
sandeepani.maduwa
Sandeepani Maduwanthika :
😒
2026-06-01 06:30:29
27
ashunadeethennako
ashunadeethennako :
වමේ සහ දකුණ දෙකේම තියෙනවා. ඔය කියන තැනම හරියටම. මම ඉවරයි
2026-05-30 02:15:35
21
malshi_bhagya
✨ 06 : 30 🫀 :
2026-05-31 08:29:27
31
kaushi9600
🌸 𝐾𝑎𝑢𝑠ℎ𝑖🍂 :
මගෙත් දකුණු පැත්තේ තියනවා😁
2026-05-31 10:53:31
12
mayurinisansala6
Mayuri Nisansala :
H😁
2026-05-30 03:22:42
12
shani88574
🧸Shani...🧸 :
mage wame
2026-05-30 08:49:38
15
rohinae
පුෂ්පා 💐🙏🙏🙏🩷🩷 :
වම් peththe
2026-05-29 19:08:41
10
user6139818363048
පූර්ණා මදුෂානි :
පට්ට බොරු ඔය කියන එකක්වත් නහැ දුකම විතරයි 😔😔😔😔😔😔😔😔
2026-05-30 22:03:34
9
isha1977428
෴ 𝐢𝐬𝐡𝐚 ෴🪬🧿 :
දකුනු පැත්තේ ☺️
2026-05-30 13:25:50
11
kumuduni264
𝗞𝗨𝗠𝗨𝗗𝗨𝗡𝗜 🖤🐼 :
මගේ තියෙන්නේ දකුණු පැත්තේ
2026-05-30 05:15:18
14
sithumini.anjali
Sithumini Anjali :
දකුණු පැත්තේ😳
2026-06-01 07:17:16
7
madu123madu4
🧚‍♂️🌺༺𝖒𝖆𝖉𝖚@𝖒𝖆𝖉𝖚🌺༺❤꧂ :
2026-05-31 08:03:16
10
devikapriyadarsh
🌼 :
වම් පැත්තෙ 😁
2026-05-31 10:33:04
11
sithumsithum94
dubai kolla :
මෙක සහතික ඇත්ත අත් දැකිමෙන් කියන්නේ
2026-05-30 14:59:56
5
prinsanila
🇱🇰❤️🇮🇹 :
hmm
2026-05-29 19:28:25
9
nirosha.nakulugam
Nirosha Nakulugamuwage :
මගෙත් වමි පැත්තෙ තියන්නෙ ලපෙ
2026-05-31 09:51:56
6
ishu73001
ishu❤️🥰😍😘 :
දකුණු පැත්තෙ 🤭
2026-05-30 15:16:48
9
sanduni5085
sanduni🦋🩷 :
මගෙත් දකුණු පැත්තෙ තියෙනවා
2026-05-31 08:10:31
6
amayaperer3
Ama :
දකුණු පැත්තේ
2026-05-30 13:16:51
6
tcmalio3
chuti baba 😘😘😘 :
මගේ දකුණු පැත්තේ තියෙනවා
2026-05-31 10:59:01
5
niranjana.pradeep
Niranjana Pradeepa :
වම් පැත්තේ පුංචි ලපයක්
2026-05-30 16:16:16
7
mullawidanagaeisu
S shantha. :
අනේ මන්දා ඔය කියන ලපේ ඒවිදියට තියෙනවා .එත් මළකඳ වාගෙ මටහිතෙ සිනි වෙන්ටැ.😁😁😂
2026-05-30 16:01:47
6
chathuvimansh
Chathu vimanshi :
දකුණු පැත්තෙ තියෙයි😁
2026-06-14 09:03:14
4
To see more videos from user @skproductswithshashi, please go to the Tikwm homepage.

Other Videos


About