@adareiwasathu0: ආදරය කියන්නේ මනුස්සයෙක් ශක්තිමත් කරන උණුසුම් හැඟිමක් වගේම එකම වෙලාවට ඔහු හෝ ඇය අතිශය අසරණ කරන නිහඬ බලයක්... ආදරේ කරනකොට අපි හිතන්නෙ අපි ශක්තිමත් වෙලා ඉන්නවා කියලා... ඒත් ඇත්තටම අපි ශක්තිමත් වෙන්නේ ඒ කෙනා ඉන්න තුරු පමණයි...😭 ඒ කෙනා නෙපෙනෙන වෙලාවට නොකතා කරන වෙලාවට නොතේරෙන වෙලාවට... අපිට තේරෙනවා අපි කොච්චර දුක් වෙලාද කියලා... ගොඩාක් වෙලාවට ඒ තරම් අසරණ වෙන්නේ ආදරය අහිමි වෙනකොට විතරක් නෙමෙයි... ආදරේ තිබ්බත් ඒක ලැබෙන්නේ නැති වෙලාවක්... උදාහරණයක් විදිහට...!!! සමහර වෙලාවට පෙම්වතියක් ඉන්නවා ඇය තමන් ආදරේ කරන කෙනා තමන්ගේ ලෝකේම කියලා... ඒ නිසා ඇය බලාගෙන ඉන්නවා ඔහුගේ එක වචනයක් වෙනුවෙන්... ඔහුගේ එක Massage එකක් වෙනුවෙන්... ඔහුගේ කාලය ඔහුගේ අවධානය... නමුත් කාලයක් එක්ක ඔහු දුරස් වෙනවා කතා කරනවා අඩු වෙනවා... ආදරේ කරපු වචන අඩු වෙනවා... නිහඬ වෙනවා... ඒත...? ඇය තාමත් ඒ ආදරේ අත් හරින්න බැරිව ඔහුගේ පැමිණිමක් බලාගෙන ඉන්නවා හිත අල්ලාගෙන ඉන්නවා... එතනදී ආදරේ ලස්සන හැඟිමක් නෙවෙයි හදවත අසරණ කරන නිහඬ බලාපොරොත්තුවක් ඇතිව වෙනවා... තව උදාහරණයක්...!!! කෙනෙක් ඉන්නවා තමන්ගේ ජිවිතේ හරි අර්ථයක් හම්බුවුණා කියලා හිතපු වෙලාවක්.. එයාගේ සිහින එයාගේ සැලසුම් එයාගේ අනාගතය එකම කෙනෙක් එකක් බැඳුණු වෙලාවක්... එයා හිතනවා මේ ආදරය තමයි ජිවිතේ අවසානය දක්වා තමන් එකක් යන එක කියලා... නමුත් දවසක එක වචනයකින් එක තීරණයකින් එක නිහඬ වෙන්වීමකින් ඒ හැමදේම බිඳිලා යනවා... එතනදී අහිමි වෙන්නේ කෙනෙක් විතරක් නෙමෙයි තමන් හිතපු අනාගතයක්... ඒ නිසා ආදරේ ලග හුඟක් මිනිස්සු මහ හුඟක් අසරණ වෙනවා... ඒත් ඒ අසරණකම ඔබව බිදින්න දෙන්න එපා... ආදරේ කියන්නේ අල්ලාගෙන ඉන්න එක විතරක් නෙවෙයි කියලා... අතහැරලා ආදරේ කරන්නත් පුළුවන් කියලා... දුක්වුණාට පස්සේ හදවත නැවතත් හදගන්න පුළුවන් කියලා... ඒ නිසා ආදරේ නිසා ලක්වුණු හිතක් දුර්වල හිතක් නෙවෙයි... #lovestory #loveyou #lover #කුරුණෑගල☚_අපි🌎☞❤liks #onthisday

සඳ තනිවෙලා
සඳ තනිවෙලා
Open In TikTok:
Region: LK
Thursday 28 May 2026 23:54:13 GMT
13936
931
52
995

Music

Download

Comments

shameela.qatar
SHAMEELA Qatar :
oya Atamada ☺️♥️
2026-05-30 10:53:50
3
jiwanthi25
jiwanthi :
2026-05-29 21:22:41
2
user25322424905081
අඩන්න එපා චුටි :
2026-06-02 09:38:39
1
allsm.perera
c p lanka :
2026-06-06 03:34:18
1
samna.kju
safna :
2026-06-01 15:40:57
1
samna.kju
safna :
❤️❤️❤️❤️❤️❤️❤️
2026-06-01 15:43:18
1
samna.kju
safna :
2026-06-01 15:34:22
1
samna.kju
safna :
2026-06-01 15:40:26
1
samna.kju
safna :
@
2026-06-01 15:41:35
1
user9912427334876
anusha :
හැමෝම ඔය කතාව ඒ දැනෙන වේදනාව කාටත් තේරෙන්නෑ😭
2026-06-07 05:12:08
0
samna.kju
safna :
2026-06-01 15:39:35
1
samna.kju
safna :
@
2026-06-01 15:39:28
0
To see more videos from user @adareiwasathu0, please go to the Tikwm homepage.

Other Videos


About