@kawe.jk: Part | 10 මන් හිතුවා ආයෙ කාටවත්ම ආදරේ නොකර ඉන්න.." ජීවිතේ හුගක් තැන්වල ආදරේ හොයන්න ගිහින් සෑහෙන මිනිස්සු ගාව මන් රිජෙක්ට් වුනා.. සෑහෙන අසරණ වුනා.. එහෙම බැලුවම ආදරේ ලග පට්ටම ෆේල් මනුස්සයෙක් වුනා.. තවමත් මේක මගෙ වැරැද්දක් ද එහෙම නැත්තන් තෝරාගැනීමෙ වැරැද්දක් ද කියලා මම හරියට දන්නෙ නෑ ආදරේට තියෙන ලෝභකමට ආදරේ දැක්ක තැන හරි ඉක්මනට මං බැදෙනවා.. ආදරේන් කියන වචනයක් ගානෙ හරි ඉක්මනට නොදැනුවත්වම හිත ඇතුලෙ බලාපොරොත්තු හැදෙනවා.. අන්තිමට පුංචි වෙනසක්වත් දරාගන්න බැරුව වේදනාව මුලු හිතම බදාගන්නවා.. සමහර වෙලාවට ටයිම් පාස් එකක් විතරයි බලන් යද්දි අපි සමහරුන්ගෙ ජීවිත වල.. කිසිම වැරැද්දක් නැතුව කිසිම හේතුවක් නැතුව පුංචිම දෙයක් මහ ලොකුවට අල්ලන් යන්න හේතුවක් හදාගන්න තරම්, අනිත් මනුස්සයා මහ ගොඩක් ආදරේ කියලා දැන දැනත් වෙන් වෙන්න තරම්, ආදරේ මෙච්චර පල්ලෙහාට වැටිලද කියලා හිතාගන්න බෑ.. කවදාවත් පුංචිමවත් එකතු වීමක් නැත්තන් අහිංසක ආදරනීය බොලද හිත් වලට බලාපොරොත්තු දෙන්නෙපා.. විශ්වාසය හැගීම් ආදරේ මරන්නත් එපා.. අන්තිමට මට වුනේ හිතේ අවසානෙටම ඉතුරුවෙලා තිබුන ආදරේත් නිකම්ම මැරෙන්න දීලා බලන් ඉන්න වුන එක... අදටත් මන් ආදරේට හරි ලෝභයි හැබැයි මට ඒක කවදාවත් හම්බෙලා නැ " ඔව් මන් ආදරේ ලග පට්ට ෆේල් ” KAWINGA..🤍🕊️ #trending #viral #onemillonaudition #nonext #CapCut
"KAWINGA DISANAYAKA" 🤍🕊️
Region: LK
Friday 29 May 2026 02:54:15 GMT
Music
Download
Comments
🖤🌻..HA_SHI..🌻🖤 :
Caption please
2026-06-17 16:49:45
0
シャーミンダ :
captions plz
2026-05-30 11:18:29
0
D_E_E sha ❤️ :
captions please
2026-06-05 15:38:23
0
chameera disanayaka :
captions plz
2026-05-31 06:56:49
0
🍂K_O_K_I_A🐞 🙂💖 :
hm
2026-05-30 18:43:27
1
thikshana :
😆😆😆
2026-05-30 02:18:10
1
ᵘˢʰᵃⁿMADHURANGA.. 🕊️ :
🤍
2026-05-29 12:18:06
1
Damitha Posansoriya :
☺️☺️
2026-05-29 12:59:29
1
N :
💗💗💗
2026-05-29 08:09:00
1
To see more videos from user @kawe.jk, please go to the Tikwm
homepage.