@roshan.mahesh5: 🔴මගේ ජීවිතේට අහාම්බෙන් ඇවිල්ලා හිතේ දැනෙන ලස්සන ප්‍රේමයක් ඇති කරලා හිටි හැටියේ කිසිම දැනුම්දීමකින් තොරව ඔයා රහාසේම නික්මිලා ගියා____! ඔයා එක්ක තිබුණු ඒ ප්‍රේමය ඔයා ගියා කියලා අතීතයේ එක මතකයක් විතරක් කරලා අමතක කරලා අවසන් කරන්නෙ කොහොමද ______! ඒත් ඔයාට යන්නම ඕනනම් ඔයා යන්න______! මට බෑ ඔයාට ඉන්න කියලා බලෙන් තියාගන්න_______! මිනිස්සුන්ට දැනෙනවනම් ඒ තැන්වලින් මිනිස්සු කවදාවත් ඈත්වෙන්නෙ නෑ____! ඉතින් මට කියන්න තියෙන්නෙ ගිය ඔයාට ආයේ එන්න හිතුනත් ඔයාට දෙන්න තරම් ආදරයක් මගේ හිතේ නැති වේවි______! ඔයාගේ ආදරේට මගේ හිත තහානම් ____! මොකද එක පාරක් හිත රිද්දලා ගිය මනුස්සයෙක්ට ආයේ ජීවිතේ ඉඩ දෙන්න තරම් මිනිස්සු බොළද නෑ_______! මට ඔයාගෙන් අහාන්න තියෙන්නෙ සතුටින් ලගින් ඉදන් කරපු ඒ ආදරේ දැන් මෙතනින් ඉවරද කියලා____! ඒත් ඔයා අවසන් කරත් මට ඔයාගේ මතක වලින් මිදෙන්න බැරි වේවි_______! ඔයා ලග නැතත් මම හැමදාම ඔයාගෙ මතක වල ජීවත් වේවි_______! හැමදාම______! රොෂාන් ___________✍️📜 #රොෂාන් #highlight #writer #trendingpost
රොෂාන් ✍️📜
Region: LK
Friday 29 May 2026 03:07:53 GMT
Music
Download
Comments
🌻❤️nuwani ආදරණියම හමුවිම ඔබ❤️ :
මතකවල ජීවත් වෙන ආදරේ හරි ගැඹුරුයි…
ළඟ නැති උනත් හිතෙන් ඈත් වෙන්නෙ නැති,
මතක් වෙන හැම මොහොතකම පපුව නිහඬව රිදවන හැඟීමක්… 💔
2026-05-29 15:24:02
1
❤️<<¥Nadee¥>>❤️ :
යලි එන්නම එන්නම හිතුනෝතින් නුඹ එන්න එපා මගෙ හිත තහනම්🥺🥺🥺
2026-06-08 04:08:12
1
kumari kumari :
හ්ම්ම්ම් 🥹🥹
2026-05-29 16:42:22
1
🥀 🥀shamen wickramasinge 🥀🥀 :
හ්ම්ම් 😌
2026-05-29 10:56:34
1
malee1_0 :
මමත් මෙහෙමයි අදටත්...
2026-05-29 14:16:48
1
인디크🇰🇷✈️❤️ :
නිතරම මතක්වෙන එකම කෙනත් එයා ආයේ කවදාවත්ම මට එයාව මුණ ගැහෙන්නැති තරමටම එපාවුන එකම කෙනත් එයා. 😔💔
2026-05-29 13:02:41
0
Pamudini Nisansala :
hmmm
2026-05-29 12:24:12
0
Erandi :
aneee🥺🥺
2026-05-30 13:13:18
1
Life Miracal :
ඒක තමා කටුකම දේ.මතකයන් තුල තනිවීම.මොකද ඒම උනාම අඩුම ඒක දරාගත්තේ කෝමද කියලවත් අහන්න කෙනෙක් නෑ.🌷🌸
2026-05-29 05:46:55
1
DAYANA :
🥰🥰🥰🥰
2026-06-27 11:02:35
1
Ashi🫶🫶 :
❤️❤️❤️
2026-05-29 06:40:24
1
ish fdo :
🥲🥲❤️
2026-05-30 22:13:38
1
(*Shihtzu) kalana :
🥺🥺🥺🥺🥺
2026-05-29 11:01:40
1
Chaminda Rathnayaka :
🥰🥰🥰
2026-05-29 03:41:23
1
SULANI 🌈💫 :
❤️
2026-05-30 01:49:00
1
Sanda🌔🦾☠️ :
@👁💗🌍 🥺
2026-06-11 23:59:06
1
dli dli :
🥺🥺🥺
2026-05-29 12:28:25
1
🫠❤️🩹🥀devil :
❤️
2026-06-03 10:21:14
1
ニラシャ🇯🇵💫 :
❤️❤️❤️
2026-05-29 14:34:15
0
Manoj De Silva 🤍🍃 :
🥹
2026-06-07 07:22:36
1
Nethra :
😔
2026-05-29 06:38:50
0
𝕝𝕠𝕧𝕖☜♡☞𝕥𝕠 𝕝𝕠𝕧💕 :
බිඳෙනකම් කොහෙ ඇතිද ප්‍රේමයක බර...
තිබුනනම් කොහොම වෙද විරහ මෙච්චර..
ඇතොත් බර විරහවක් පපුවෙ තද කර...
වැඩිවෙන්නෙ එතකොටයි ප්‍රේමයේ බර...
ළංවෙලා හෙලපු බර සුසුම් ඉස්සර...
eහුළගේම ගියා බර නැතිද ÷එච්චර...
දෙපැත්තක අද හෙලන සුසුම් මෙච්චර...
දැ නෙනවා බරට දුර වුනත් කොච්චර .. 💔
2026-06-17 08:39:53
1
Kumudu :
👍
2026-06-28 16:42:42
2
To see more videos from user @roshan.mahesh5, please go to the Tikwm
homepage.