@don.3.1: විශ්ව බුද්ධ 💀 #foryou #trending #viral #chamuditha #vishwabuddha

Don Sasi Dilshan SD
Don Sasi Dilshan SD
Open In TikTok:
Region: LK
Friday 29 May 2026 07:10:15 GMT
542969
42379
768
2938

Music

Download

Comments

:
මෙයාගේ කතාවට මම එකගයි ❤️❤️
2026-05-29 10:18:07
782
:
පහු වෙලා තේරෙන ඇත්ත 🫡❤️
2026-05-29 10:00:26
447
:
ඇත්ත කතාව🥰
2026-06-04 19:27:24
0
:
සමාජෙට ගතයුත්තක් ඇති වැදගත් කතාවක්❤️
2026-05-29 12:53:10
173
:
ජීවිතේ ගැන හරි අවබෝධයකින් පැවිදි වෙන යම් පිරිසකට අසාධාරණයක් මේ කතාව මිත්‍රයා..
2026-05-31 03:09:31
104
:
පට්ට පරිණතයි 🙌😮‍💨
2026-05-29 14:29:23
232
:
විශ්ව බුද්ධ කියන හැම කතාවකම ඇත්තක් මම දකිනවා..
2026-05-29 11:47:41
121
:
මෙක මගෙ අම්මටවත් දරුවෙක්ටවත් තෙරුම් කරන්න බැ
2026-05-29 11:41:16
111
:
තේරූම් ගන්න පරක්කු වුන කතා ❤️😣
2026-05-29 11:45:25
112
:
පිස්සු කියලා හිතන වුන් තමයි කොහොමත් ඇත්ත කතා කරන්නෙ අමුතු විදිහට හිතන්නෙ... හැබැයි ඒ දේ තුල හිතන්න බැරි ලොකු ගැඹුරු අර්ථවත් කතාවක් මේ සමාජෙට තියෙනවා... වෙනස තියෙන්නෙ අපි හිතන පතන විදිහෙ සහ ඒ දේ අපි භාර ගන්න විදිහේ...☝මේ කතාවේ ලස්සනම ලොකු සරලම වචනයක් තිබ්බා... " එක පන්සලයි ඕන අපිට" ඒ කතාවෙන්ම සියලුම ගැඹුරු දේ අර්තවත් වෙනවා... සුපිරිම කතාවක් එකෙන්ම...❤
2026-05-30 12:28:20
31
:
සිරා කතාව ❤️
2026-05-29 10:24:00
79
:
දෙවියන්වහන්සේට ස්තුතියි මෙ දරුවා තුලින් කතා කරන්න දේව පනිවිඩය🙏🙏🙏❤️❤️❤️
2026-05-30 06:35:31
28
:
මටත් ඇත්ත කියලා හිතෙනවා
2026-05-29 12:34:40
27
:
මට ආසයි ඒයි මේ මනුස්සයා එක්ක දවසක් කතා කරන්න විඩියො නොකර
2026-06-01 12:02:43
12
:
💚♥️මම මුස්ලිම් ඒ උනාට මෙයාට මං පට්ට කැමතියි 💚♥️
2026-05-30 17:08:16
24
:
මෙයාගේ කතාව සම්පුර්ණ ඇත්ත. මන් හරි ආසයි මෙයාගේ කතා අහන්න කට කෑවත් ඇත්ත කියනවා ❤️❤️❤️
2026-05-30 09:54:58
14
:
අදහස්වලින් ඉතා පරිනතයි 👌
2026-05-30 14:53:59
11
:
විශ්ව ❤️
2026-05-29 09:02:21
21
:
ඇත්ත කතාව
2026-05-29 12:11:41
6
:
වටින කතාවක් ඈ 💓
2026-05-29 15:35:19
5
:
අනාගතයට කතා කරපු මනුස්සයෙක් ❤️
2026-05-29 18:57:58
8
:
අම්මපා සහතික ඇත්ත කතාවක් කියන්නේ ..❤️
2026-05-29 14:29:55
12
:
පරිණතයි එකගයි🥰
2026-05-30 15:55:35
5
:
ඇත්ත හැබයි මු කියන කතාවනම් 🫡🫡😅
2026-05-29 11:46:24
13
To see more videos from user @don.3.1, please go to the Tikwm homepage.

Other Videos


About