@pasanhettiarachc: සමහර වෙලාවට පිරිමි, හයියෙන් හිනා වුනේ අඬන්න බැරි කමට පිරිමින්ටත් ගෑනුන්ට වගේ හයියෙන් කෑ ගහලා අඬන්න පුලුවන් වුනාම් ගොඩක් තැබෑරුම්වල මේස හිස් වෙන්න තිබ්බා.... සමහරු කඳුලු වහගන්න කරේම,හිනා වුන එක. අනුන්ව හිනස්සපු එක.. ගෑණුන්ගෙ හිත් හදන්න පෝලිම් තිබ්බට පිරිමි හිත් හදන්න කවුරුවත් නෑ. වගකීම්, යුතුකම් වලින් මිරිකිලා වැහැරිලා, අහන්න තියෙන කුණු කතා සේරමත් අහලා අසරණයෙක් වගේ මැරිලා යන එක තමයි බහුතරයක් පිරිමින්ගේ අවසාන ඉරණම ❤️❤️🥹

Pasan Hettiarachchi
Pasan Hettiarachchi
Open In TikTok:
Region: LK
Friday 29 May 2026 14:53:53 GMT
148208
5998
166
1274

Music

Download

Comments

dineshchamara76
Chamara🥰 :
තමුසේ මොනවද කරල තියෙන්නෙ..... පිරිමියෙක්ට පුලුවන් තරම් කැපකිරිම් කරත් අන්තිමට අහන්න ලැබෙන වචනයක්.....💔☺️
2026-06-07 14:21:28
42
ihan.bandara
Ihan.Bandara :
In the end තමුසෙ මොනවාද මං වෙනුවෙන් කරල තියෙන්නේ !!!!!!? හැබැයි ආපස්සට මම හැරිලා බලද්දී මට තේරුම් ගියා මට මාවම මග හැරිලා ගොඩක් කල් ගිහින් කියලා..!!🍂
2026-06-17 11:55:17
14
asela6226
asela :
ඒක ඇත්තක් වෙන්නේ කම්මැලිකමෙන්,මටකිසිම දෙයක් හරියන්නේ නැහැ වගේ රිනාත්මකව හිතන පිරිමින්ට, ප්‍රශ්න නැති මිනිහෙක් මේ ලෝකේ නැහැ නැත්නම් අපි මිනුස්සු ඉපදෙන්නේ නැහැනේ,ඒ නිසා ඉන්න කාලේ මහන්සි වෙලා ගේමක් ගහලා තමන්ගේම කියලා අනාගතයක් හදාගත්තා නම් පිරිමි විදිහට අපිට අඩන්න,වැලපෙන්න ඕනී නැහැ මොකද දවසක මේ වේදිකාවෙන් බැහැලා යන්න ඕනී ඒ යන දවසට සතුටින් යන්න ඕනී පිරිමියෙක් විදිහට,,,🫵
2026-06-06 14:31:16
8
deepal.perera77
Deepal Perera :
love this guy as an actor . great realistic re creation of a character . modern day one of the versatile actors and would like to see his creations even as a director too like Thanamalwila Kollek❤️❤️❤️🙏🙏🙏
2026-05-30 02:55:41
18
hela.trading
Hela Trading :
මට මාවම නැතිවෙලා 🙏
2026-06-18 12:51:18
3
sampathjaya321
Sampath Jaya :
අඩෝ මම කැමතී උබලා සෙට් එක එක්ක ඉදන් අඩියක් දාන්න.♥️
2026-06-20 14:18:47
1
kapilanarasinghe5
Kapila Narasinghe :
yes, it's thru
2026-06-15 17:31:50
1
rohan.anushka
Rohan Anushka :
True, you know !
2026-06-04 12:05:46
2
flyafterfly
️Devil 😈 :
මේක් මං fb දානවා 🙏
2026-06-03 17:22:30
1
priyawickramasing06
priya Wickramasinghe :
this is not acting.........he is living in that role..........brilliant ,versatile actor
2026-06-17 01:29:29
1
arunashantha239
arunashantha :
එක ඇත්ත😳😳😳😳😳😳
2026-06-12 02:11:19
2
sith3458
sith :
සමහර වෙලාවට මේ මුහුන නයි මගේ මුහුණ නයි එකයි කියලා හිතිලා තියෙනවා 😇
2026-06-13 14:46:28
1
maxi62708
maxi :
like my dad😞
2026-05-31 20:27:36
5
jeevan.jeevan6239
Jeevan Jeevan :
aekanm atta macan
2026-06-10 16:11:34
2
k472624
කුමාරි :
ඔව් මල්ලියෝ 🌹🥹🥹🥹
2026-05-31 16:28:21
3
yasantha031
Yasantha Deshapriya :
Aniwaryenma ❤🔥❤️
2026-05-31 09:40:25
4
sethija
Malathi Upasena 🌸 :
malli ❤️❤️❤️
2026-05-30 01:31:28
4
moragodagemenakapinto
menaka pinto :
apo eke anith patta
2026-06-11 18:34:51
1
loga_420
Logan LilRoy :
2026-06-02 22:32:34
1
janaa__224
JANAA__224 :
සිරාම කතාව
2026-06-03 17:20:34
1
user143356740
Rohan :
මු නමි රගපාන්න දන්නෙ නැති නලුවෙක් එච්චරයි
2026-06-01 14:01:37
1
bgmel.com
chadima :
මමත් ලද්දු කෙනෙක් සමහර වෙලාවට
2026-05-31 06:20:57
5
prabuddikadb
Prabuddika :
ගෑණුන්ගෙ හිත් හදන්න පෝලිම් තිබ්බට පිරිමි හිත් හදන්න කවුරුවත් නෑ,,.....👌
2026-06-05 20:06:48
3
deepa0876
deepa :
real life script with talented actor👌 Roshan...sometimes better like jor abeywickrama
2026-05-31 03:35:58
4
kassaa6
Kasun Mayantha.🔏 :
Caption ek oni
2026-06-02 03:20:04
1
To see more videos from user @pasanhettiarachc, please go to the Tikwm homepage.

Other Videos


About