@calmscriptz: දැන් ගොඩක්ම gen z අය ආදරේ කියල දෙයක් දන්නෙවත් නෑ එයාල ගොඩක්ම හොයන්නෙ sexuality එක ඒකට තමා main priority එක දෙන්නෙ වැඩියෙන්ම පිරිමි ලමයි මන් මේ කියන්නේ බහුතරේ ගැන සුළුතරය කලබල වෙන්න එපා.. හැමෝටම sexual ආසාවල් උවමනා තියෙනවා.. ඒත් අර 90s අයගෙ තියෙන pure love කියන දේ අද පරම්පරාවේ විදින්න බොහොම අඩු ප්‍රමාණයයි.. වැඩි ප්‍රමාණයක් කරන්නේ නිකන් හිත් රිද්දගන්න එකයි තමන්ට තමන් නැති කරගන්න එකයි ඔයාගේ partner කොයි විදියෙ කෙනෙක්ද??? ඔයා ඔයාගෙන්ම පොඩ්ඩක් අහල දැනගන්න.. කොයිකටත් හොදයිනෙ..🤍!! අවංක ගෑනු වැඩියෙන්ම ආස safe,loyal and pure love එහෙකට එතන උන්ට sex කියන්නෙ පුංචි එක දෙයක් විතරයි.. (ඔය අතර sexual දේවල් වලට සහ අනවශ්‍ය දේවල් දෙක තුන පටලන් උන්වත් කාගන අපිවත් කන උන් නැතුව නෙවේ.. ඉතින්) සමහර අහිමිවීම් අතර වූ අහඹු හිමිවීම් නිසා මට මං වාසනාවන්තයි හිතෙන කරුණක් ලෙස Genuine love හිමිකාරිනියක වෙමි.🤍 CALM_SCRIPTS #new #foryoupage #fypシ゚ #viral
𝐶𝑎𝑙𝑚 𝑠𝑐𝑟𝑖𝑝𝑡✍🏼🤍
Region: LK
Friday 29 May 2026 16:06:08 GMT
Music
Download
Comments
Imashyyy🤍☁️ :
💗💗
2026-05-30 05:25:00
1
To see more videos from user @calmscriptz, please go to the Tikwm
homepage.