@nuwanjayasuriya: පිරිමි හැමෝම ආදරේ වචන වලින් පෙන්වන්න දන්නෑ… දන්නවාද, “මම ඔයාට ආදරෙයි” කියන එක ලේසියෙන් කියන්න බැරි පිරිමි ඉන්නවා. ඒත් ඒකෙන් එයාලා ආදරේ නැති අය වෙන්නේ නෑ. සමහර පිරිමි ආදරේ පෙන්වන්නේ message වලින් නෙවෙයි, actions වලින්. ඔයා කෑවද කියලා අහන එකෙන්, රෑට safe ද කියලා බලන එකෙන්, ඔයා දුකින් ඉන්නකොට නිහඬව ලඟින් ඉන්න එකෙන්. එයාලා ලස්සන වචන හොයන්න දන්නෑ, ඒත් හිත ඇතුලේ තියෙන ආදරේ ඇත්තටම ගොඩක් ලොකුයි. කොච්චර ආදරේ තිබුණත්, ඒක හරියට express කරන්න බැරි නිසා සමහර පිරිමි “caring නැති අය” වගේ පේනවා. ඒත් ඇත්තටම එයාලා බයයි… වැරදියට තේරුම් ගනීවි කියලා, දුර්වලයි කියලා හිතයි කියලා, නැත්තම් තමන්ගේ feelings වල වටිනාකම අඩුවෙයි කියලා. පිරිමි බොහෝ දෙනෙක් පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නේ “අඬන්න එපා”, “emotion පෙන්නන්න එපා”, “strong වෙන්න” කියලා. ඒ නිසාම ආදරේ තිබුණත් ඒක හිත ඇතුලේම හිර කරගෙන ඉන්න පුරුදු වෙනවා. සමහර වෙලාවට, පිරිමි ආදරේ පෙන්වන්න අසාර්ථක වෙන්නේ ආදරේ අඩු නිසා නෙවෙයි… ඒ ආදරේ කියන්න වචන නැති නිසා. එයාලාට කවුරුහරි තේරුම් ගන්න කෙනෙක් ලැබුණොත්, නිහඬව තිබුණු ඒ ආදරේත් ලස්සනට පේන්න ගන්නවා. #nuwanjayasuriya #qualityenglish #motivation #sinhalamotivation #fypシ゚
Nuwan Jayasuriya
Region: LK
Friday 29 May 2026 16:27:50 GMT
Music
Download
Comments
Ama❤️0711 :
❤️
2026-05-31 11:42:47
2
kavee girl :
@Ranidu Pansilu
2026-05-30 16:23:03
2
T H I L I N I 🕊️😻 :
😔🌹
2026-05-29 20:23:41
1
💫🖤🦋제시니🦋🖤💫 :
🥺❤️
2026-05-29 23:47:56
1
Sasanka Sandaruwan :
🥹
2026-05-31 17:05:40
1
udeni :
♥️🥰
2026-05-29 17:10:16
1
Chani :
🫢
2026-05-30 01:57:18
1
IRESHA 🧿🐷🦋 :
😳🥀
2026-05-29 16:34:41
1
ミTu_TUUメ🍭⚡️ :
❤️🩹
2026-05-29 16:31:10
1
Nirmal Herath :
❤️🩹
2026-05-30 03:53:49
1
sada 🌺🌻❤️🔥🇱🇰🇰🇼 :
♥️🥺
2026-05-29 20:41:31
1
🦋__*HaiShu*__🧿 :
✨
2026-05-30 12:41:03
1
Yasiru Dilshan 🍂🥀 :
❤️❤️❤️
2026-06-01 03:37:55
0
To see more videos from user @nuwanjayasuriya, please go to the Tikwm
homepage.