@x_sashii_: මං හිතන් හිටියේ හැමදේම හොදට ඉවර වෙයි කියලා.. ඒත් එච්චර ඉක්මනටම මේ හැමදේම එපා වෙයි කියලා මට කවදාවත් හිතුනෙ නෑ.. මට වඩා මං ගැනම මට දැනුනේ දුකක්.. දුකටත් වඩා, ඒක කලකිරීමක්.. අන්තිමට මං මගේ කියලා තියාගත්ත ආදරේ ඇතුළෙ මට ඉතුරු වුණ කිසිම දෙයක් නෑ.. ඒත් එක දෙයක් තියෙනවා.. මං ඇත්තටම අවංකව ආදරේ කරා කියන සතුට.. විදවීම ඇතුළෙත් ආදරේ විදින්න මං පුරුදු වුණා.. හැම නරකෙම ඇතුළෙ හොඳක් දකින්න මං ඉගෙන ගත්තා.. ඒ නිසාම වෙන්න ඇති මේ කතාව මෙච්චර දුරට අද ඇදගෙන ආවේ.. නැත්තම්.. මේක මං ඉස්සරහින්ම නවත්තලා ඉවර කරලා ඉන්න තිබ්බා.. මං හිතන්නෑ ඔයා මෙච්චර දුර හිතන්නැති කියලා.. හිතලා තිබුණා නම්, මේ හැමදේම වෙනස් වෙන්න තිබුණා.. ඒත් දැන්, වුණ දේ වුණා.. ඉස්සරහට වෙන්න තියෙන දේවල් ඇත්තටම කාලයට බාරයි..🙂🥀 #viral #capcut #wadan #breakup

𝕾𝖆𝖘𝖍𝖎 | සෂී | சஷி 🍃
𝕾𝖆𝖘𝖍𝖎 | සෂී | சஷி 🍃
Open In TikTok:
Region: LK
Friday 29 May 2026 20:12:04 GMT
252894
23328
99
395

Music

Download

Comments

k_a_u_s_h_i18
𝐊 𝐀 𝐔 𝐒 𝐇 𝐈 🍃🕊❕ :
එයා දැන් වෙන කෙනෙක් එක්ක 😊💯
2026-05-30 13:26:52
54
resfabuumi1
🎖️͟͞᭕ᴋꜰᵀᴹ ʏᴀᴋꜱʜᴀ ᴋᴀʟɪ ͢"̶࿐ :
ඔව් එයා දැන් marry කරල අවුරුදු හතරක් වෙනව....ඒත් මන් එයාට යාලු උන දවසෙ උන පොරොන්දුව අදටත් රකිනව...බැරි වෙලා හරි එයයි මායි වෙන් වුනොත් හරි එක්කෙනෙක් නැති උනොත් හරි වෙන කෙනෙක් ජීවිතේට ලන් කරගන්නෙ නෑ කියල එයාට දුන්න පොරොන්දුව අවුරුදු හතරක් තිස්සෙ රකිනව...මන් හිතන්නෙ මන් ජීවත් වෙලා ඉන්න ටික කාලෙ ඒ පොරොන්දුව ඒ විදිහටම මන් රකී 🙂
2026-06-02 09:42:07
14
oshie7192
Oshie 🖤 :
caption pls.🥰
2026-05-30 03:35:08
1
chamathhiman
𝗖𝗵𝗮𝗺aa_🐉 :
2026-06-01 19:00:12
3
niyararashi03
•─͟͞◆⃝💔᭄라시 R̶a̶S̶h̶i̶🌼᭄ :
saduni neda
2026-05-30 20:38:52
9
s.lwww.rasitha
🤎𝕣𝕒𝕤𝕚𝕥𝕙𝕒_𝟙𝟡_🖤 :
🥺😔
2026-05-31 07:22:31
1
supun_dilshan_69
수분 🇱🇰🇰🇷 :
Kasuna 💗
2026-05-30 09:37:51
1
dk.hanzo
𝐴𝑃𝐸𝑋 𝑅𝑂𝐶𝐾𝑌 :
aula 💔🥲
2026-05-31 00:12:17
4
sanuwa5647
▇▅▃▂🟥සනු 🟥▂ ▃▅▇ :
ohuta nathivimata deyak netha mn hithanne💖.ohu sathuwa siyalla atha
2026-06-02 16:26:14
0
sew11249
Sew ❤🇯🇵 :
eya dn bedala 😟
2026-05-30 14:03:55
2
shavidu_s_oshada
S 🦦 :
2026-06-01 21:15:45
0
osi_quotes.lk
𝐎_සී_𝐐𝐮𝐨𝐭𝐞𝐬:|🪼🍂 :
2026-06-02 16:06:41
0
kavi_1m3
카비 ✨" :
🥺
2026-06-02 06:38:01
0
shashi35shashi
🌹⃝⃘̉̉̉🧚එයාගේ පනහ්💋🍃 ❤️⃟̥̩̩ :
හ්ම්ම්ම💔
2026-06-02 04:51:00
0
three.wheel.stunt
yohan dulaj (j.o මල්ලි) :
kasunaaaa🥰🥰👍👍
2026-06-01 04:19:37
0
sadhaa095
サーランガ サダルデ ュランジャナ :
6k බලන් ඉදියා❤️‍🩹 එයාදැන් බැදලා දැන් දෙන්න තුන්දෙනා වෙලා 😊
2026-05-31 05:18:50
1
sujithpriyantha26
sujithpriyantha330 :
එයා දැන් බැදලා ❤️
2026-05-30 10:56:47
2
kaviya2522
🖤🍒⎯͢🌚🌸𝙺𝙰𝚅𝙸𝚈𝙰🙈⎯͢⎯⃝ :
මන් හිතන් හිටියේ හැම දෙම හොදට ඉවර වෙයි කියලා ඒත් මන් හිතුවේ නෑ මේ හැම දෙම මට හරි ලස්සනට එපා වෙයි කියලා මට වඩා මං ගැනම මට දුකක් ... දුකටත් වඩා එක කල කිරීමක් අන්තිමේට මගෙ කියලා තියාගත්ත ආදරේ ඇතුලේ මට ඉතුරු උන දෙයක් නෑ... ඒත් එක දෙයක් තියනවා *මන් ඇත්තටම ආදරේ කරා කියලා සතුට☺️💔* විදවීම ඇතුලෙත් ආදරය විදින්න මං පුරුදු උනා..💔 හැම නරකම ඇතුලේ හොදක් දකින්න මන් ඉගන ගත්තා☺️💔 ඒ නිසා වෙන්නැති මේ කතාව මෙච්චර දුරට ඇදගෙන ආවේ💔 නත්තම්....💊🧊 මේක මන් ඉස්සරහින්ම නවත්තලා ඉවර කරලා ඉන්න තිබ්බා☺️💔
2026-05-30 19:55:39
1
dassa2932
Dasun nishshanka (anju) 🫡✨ :
2018/2022 wenkan aya me me aurudde badi….. a hinawa Hemadama a vidiyatama tiynna ona 🫀✨
2026-05-31 02:57:36
0
To see more videos from user @x_sashii_, please go to the Tikwm homepage.

Other Videos


About