@user9378441325242: 🛑බෝධි පූජා ශාන්තිය ""මහාදයෝ මහා සත්තෝ බෝධිමූලේ නිසීදිය පඤ්චමාරේ පරාජෙත්වා පත්තෝ සම්බෝධිමුත්තමං ඒතේන සච්ච වජ්ජේන සොත්ථි මේ හෝතු සබ්බදා. මහත් වූ දයාව ඇත්තා වූ, මහ බෝධි සත්ත්වයන් වහන්සේ බෝධි මූලයේ වැඩ හිඳ පස් මරුන් පරදවා උතුම් සම්බෝධියට, බුද්ධත්වයට පැමිණි සේක. ඒ සත්‍ය වචනයේ ආනුභාවයෙන් මා සුවපත් වෙම්වා "ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහි උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමෝදිතා ජයං තදා නාග ගණා මහේසිනෝ ඒතේන සච්චේන සුවත්ථි හෝතු. ජය ශ්‍රී මහ බෝධි මූලයේ දී මුනින්ද්‍රයන් වහන්සේට ජය අත්විය. වසවත් දේව පුත්‍රයා සහිත මාර සේනාවට පරාජය අත්විය යැයි බෝධි මණ්ඩලය තුළ ප්‍රමුදිතව එකල්හි රැස් වූ නාගරාජ සමූහයා මුනින්ද්‍රයන් වහන්සේ ට ජය ඝෝෂාව කළහ. එම සත්‍යානු බලයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වේවා! "ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහි උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමෝදිතා සුපණ්න සංඝාපි ජයං මහේසිනෝ ඒතේන සච්චේන සුවත්ථි හෝතු. ජය ශ්‍රී මහ බෝධි මූලයේ දී මුනින්ද්‍රයන් වහන්සේට ජය අත්විය. වසවත් දේව පුත්‍රයා සහිත මාර සේනාවට පරාජය අත්විය යැයි බෝධි මණ්ඩලය තුළ ප්‍රමුදිතව එකල්හි රැස් වූ සුපණ්න සමූහය මුනින්ද්‍රයන් වහන්සේට ජය ඝෝෂාව කළහ. එම සත්‍යානු බලයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වේවා! "ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහි උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමෝදිතා ජයං තදා දේව ගණා මහේසිනෝ ඒතේන සච්චේන සුවත්ථි හෝතු. ජය ශ්‍රී මහ බෝධි මූලයේ දී මුනින්ද්‍රයන් වහන්සේට ජය අත්විය. වසවත් දේව පුත්‍රයා සහිත මාර සේනාවට පරාජය අත්විය යැයි බෝධි මණ්ඩලය තුළ ප්‍රමුදිතව එකල්හි රැස් වූ දේව සමූහය මුනින්ද්‍රයන් වහන්සේට ජය ඝෝෂාව කළහ. එම සත්‍යානු බලයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වේවා! "ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහි උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමෝදිතා ජයං තදා බ්‍රහ්ම ගණාපි මහේසිනෝ ඒතේන සච්චේන සුවත්ථි හෝතු. ජය ශ්‍රී මහ බෝධි මූලයේදී මුනින්ද්‍රයන් වහන්සේට ජය අත්විය. වසවත් දේව පුත්‍රයා සහිත මාර සේනාවට පරාජය අත්විය යැයි බෝධි මණ්ඩලය තුළ ප්‍රමුදිතව එකල්හි රැස් වූ බ්‍රහ්ම සමූහය මුනින්ද්‍රයන් වහන්සේට ජය ඝෝෂාව කළහ. එම සත්‍යානු බලයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වේවා! උතුම් ධර්ම දානයක් පිණිස .උපුටාගැනිමකි ස්තුතියි🙏 මුල් හිමිකරුට🙏🙏 ✍️ තෙරුවන්සරණයි 🙏
shalani ganga
Region: LK
Saturday 30 May 2026 00:45:31 GMT
Music
Download
Comments
kumari :
සාදුසාදු සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-19 06:06:19
1
Malkanthi Alexander :
සාධු සාධු සාධු නමෝ බුද්ධාය
2026-05-30 10:20:48
7
Dineshi Weerasekara :
බුදුසරණයි 🙏🙏🙏
2026-06-22 05:30:44
3
sriyanideshapriya1 :
සාදු සාදු සාදු
2026-05-30 14:34:16
2
Theda :
🙏
2026-06-02 15:27:26
2
Oman🇱🇰🇴🇲🇱🇰🇴🇲 :
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
2026-06-15 15:46:33
2
Prema :
සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
2026-05-30 17:35:14
1
Mallika Mallika :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺
2026-05-31 10:25:44
2
shiro🪷🧚 :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹sadu...sadu...Namo Buddaya 🙏
2026-06-09 20:22:51
1
♥️Sudu.Sudu♥️ :
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
2026-06-04 09:46:54
1
Nilmini Gunarathna :
sadu sadu sadu
2026-05-30 08:26:00
2
kumari w :
සාදු සාදු 🙏
2026-06-05 00:27:12
1
Dammi :
සාදු 🙏🏵️🌼 සාදු 🙏🏵️🌼 සාදු 🙏🏵️🌼
2026-06-12 19:35:49
1
💫 💔 𝓷𝓪𝓭𝓮𝓮💔💫D 🫂 :
budu saranayi 🙏🙏🙏
2026-05-31 15:35:38
2
❤️Dinuka♥️Sugandi᭄,🇰🇼🇱🇰😘 :
sadu sadu🙏🙏🙏🙏
2026-06-01 03:28:51
2
Tharanga Bandara :
sadu sadu sadu
2026-06-05 14:54:49
1
R 👻 :
🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu sadu
2026-05-30 16:26:31
2
niro :
සාදු සාදු සාදු🙏🙏🙏
2026-06-01 16:10:02
2
Damayanti Vitarene :
2026-05-30 18:59:48
2
සුදු නෝනා ♥️♥️ :
සාදූ සාදූ සාදු 🙏🙏🙏🙏🙏
2026-06-14 17:40:51
2
👌🫀👌 :
බුදුසරණයි 🙏🙏🙏
2026-06-01 07:50:17
2
To see more videos from user @user9378441325242, please go to the Tikwm
homepage.