@vindy0420: ඉතින් එහෙම එකේ අපිට පසුතැවෙන්න කිසිම හේතුවක් නෑ.. පසු තැවෙන්න ඕනී ඒ මිනිස්සු.. මොකද සියලු පැහැදිලි කිරිම් , තේරුම් කිරීම් වලිනුත් පස්සේ ඒ මිනිස්සූ තේරුම් ගත්තේ නැතුව , අපි නිහඩ උනාට පස්සේ තේරුම් ගියාම පසුතැවිල්ල ඇති වෙන්නේ ඒ අයටමයි.. මං දන්නවා සමහර මිනිස්සු අදටත් , මේ දැනුත් පසු තැවෙනවා , එදා කියපු දේ ඇහුවනම් , තේරුම් ගත්තා නම් අද සතුටින් ආදරෙන් ඉන්න තිබ්බා නේද කියන සිතුවිල්ල හිතට එනවා ඇති , හිතට වද දෙනවා ඇති.. මං හැමදාම කියනවා වගේ.. කාලයක් ගියාම තමා මිනිස්සුන්ට අපේ අගේ වටිනාකම දැනෙන්නේ.ඒ දවසට අපිව ගොඩාක් මතක් වෙනවා..අපිව හොයන්න ගන්නවා.. ඒ හෙවිල්ල එදා තිබ්බා නම් , ඒ අගේ , වටිනාකම එදා තිබ්බා නම් අද ඔහොම පසු තැවිලි වෙන්න දෙයක් නෑ..ආදරෙන් ඉන්න තිබ්බා.. මං කියන්නේ ඔයාලා කවමදාවත් දුක් වෙන්න එපා .. ඔයාව දාලා යන අයට යන්න දෙන්න , ඔයාට වටිනාකමක් , ආදරයක් , නොදෙන තැන් වලින් නිහඩ වෙන්න අනිවාර්යයෙන්ම දවසක ඒ මිනිස්සුන්ට අපිව මතක් වෙන දවසක් එනවාමයි.. අපිව පිස්සුවෙන් හොයන දවසක් එයි...එදාට ඔයා ඔයාගේ පාඩුවේ ඔයාගේ ගමන සද්ද නොකර යන්න...හැමදාම ඒ අයට ඔයාගේ වටිනාකම , අගේ තේරුම් ගන්න ඉඩ දීලා නිහඩව ඉන්න...එතකොට ඔයාට කිසිම සිත් රිදීමක් ඇති වෙන්නේ නෑ. 🤍 Cpd #fyppppppppppppppppppppppp #whatsappstatus #sinhalaquotes

🌿. V I N D Y'ˢ
🌿. V I N D Y'ˢ
Open In TikTok:
Region: LK
Saturday 30 May 2026 04:00:46 GMT
154277
7724
90
665

Music

Download

Comments

mashi8518
mashi❤️‍🩹 :
caption දෙන්නකෝ raththrn🥺
2026-06-01 17:55:51
2
dissanayaka8183
Dissanayaka :
2026-06-04 10:04:24
1
niki_gurl7
S_methmadu シ :
Fact 🙂❤️‍🩹
2026-06-01 16:26:58
2
kavi08864
kaviya &🍁🇦🇪 :
Hm
2026-06-18 15:28:16
1
akarshanethmini89
𝐀𝐤𝐬𝐡𝐢𝐢 💕 :
❤️‍🩹"
2026-06-01 19:10:06
1
hithuwakkaraya95427
eranga weerakoon bandara :
hmmm
2026-06-04 07:35:28
1
saku...mahi
🪬☸️♾️11.11♾️🕉✝️☪️🧿 :
caption 🥰
2026-06-02 09:05:03
0
chuty_______36
chuty_______💗 :
aniwarenma 😇❤️
2026-06-01 13:09:28
1
oma_shyy
𝑲𝒂𝒗𝒊 ☁️✨️ :
❤️ehm hithmu
2026-05-31 14:15:09
1
adeeshafonseka29
Adeesha 🤍✝️ :
Mt samana kathawak 🌸🤍
2026-06-08 11:21:56
1
sachii5586
🅢🐉 :
captain ak dnnko
2026-05-31 12:58:30
1
pechas26
😚🖤 :
@NK🫀 😊
2026-07-20 18:32:59
0
kanishkarasanjana0
KANISHKA RASANJANA :
♥️
2026-06-12 12:05:00
1
asanthimadu
asanthika 🇱🇰💖🇮🇹 :
🕊️✨❤️
2026-06-08 22:52:52
1
kavindaperera63
Kaviyah :
🥺
2026-06-05 04:24:19
1
ishini189
.. :
♥️
2026-06-05 13:20:34
1
dissanayaka8183
Dissanayaka :
❤️❤️❤️👍👍👍👍
2026-06-19 09:20:00
1
wickrama32
KaZun..💙 :
💔🥺😔🌼
2026-06-04 09:25:13
1
jayagirl2002
JAYANI🇯🇵🧚‍♀️ :
🥰🥰🥰
2026-06-02 22:04:30
1
suuuu_0718
suuuu_0718 :
❤️‍🩹
2026-06-02 16:16:37
1
nadee5173
Nadee ♥️ :
🥰🥰🥰🥰🥰
2026-06-02 04:36:45
1
melina_kora_
Melina Kora :
❤️
2026-06-25 06:44:06
1
rasinthadilshan24
𝙍𝙖𝙨𝙞𝙮𝙖🪂 :
☺️
2026-06-02 18:11:28
1
kaushi558
Hashi ❤️ :
❤️‍🩹🥺
2026-07-01 12:57:39
1
__gimmi__
𝐆.... 🦋 :
😔
2026-05-31 21:25:49
1
To see more videos from user @vindy0420, please go to the Tikwm homepage.

Other Videos


About