@brousing: Charles edit (bluelock) #charles#edit #bluelockedit

KAMI
KAMI
Open In TikTok:
Region: ID
Saturday 30 May 2026 05:02:33 GMT
81223
3312
48
299

Music

Download

Comments

sigma.boy.juanito
sigmaboyjuanito67 :
hex maniac diglett
2026-06-22 05:16:51
37
mosstheslime
moss :
hex maniac diglett and wiglets
2026-07-12 14:31:43
0
i.am.handsome.asf
_†妥🌴 :
name for a friend...
2026-06-04 10:16:50
6
sgtlemonade0
Jase Banwart :
Name?
2026-06-07 07:23:33
9
blairo_a1ght
->Loki<- :
GIVE me the original
2026-06-05 14:35:36
6
c0smic.zzz
ℭ𝔬𝔰𝔪𝔦𝔠🪐 :
Can yall check out my edits(im new btw)😁
2026-06-19 17:25:33
2
itachi.x_7
𝖎𝖙𝖆𝖈𝖍𝖎 :
2026-06-30 21:13:02
1
bakerzmonke
BakerzMonke :
Intro is from YouTube but u should also be able to find the creator of it on the green site search hex maniac
2026-06-14 23:17:01
2
atlis.fao
ᛝ〘𝓐𝓣𝓛𝓘𝓢 〙ᛝ :
Yo wanna be moots?
2026-06-28 02:04:57
0
elijah_pessoa
🕷️🕸️𝓔𝓵𝓲𝓳𝓪𝓱🕸️🕷️ :
not his edit..
2026-06-23 21:56:10
1
itz_nash123
N A S H•CPM :
2026-06-27 05:31:08
0
..secondacc1
|sʜɪʀᴏ🥀 :
I want proof
2026-06-27 00:34:46
0
super_mw6
super_mw :
hex maniac is the name of the girl in the start
2026-06-10 20:49:15
0
the.dark.lord8131
☠️покалена•борода☠️_off :
когда видел ориг кому?
2026-06-20 21:33:44
0
lu4xk
Luxx :
music name?
2026-06-15 04:59:26
0
userxkpz823fsf
Folkistan vice folk of folk.V :
Wigglet lowk so lucky
2026-07-11 04:03:22
0
alxsbentezz
. :
name
2026-06-15 12:24:01
0
rex.indominus1
T/Atomic.jr :
Cầy ây ém ai
2026-07-08 05:21:25
0
To see more videos from user @brousing, please go to the Tikwm homepage.

Other Videos

එංගලන්​තේ ඉඳන් චීනය​ට යන නැවකට යන දුර ප්‍රමාණය තුනෙන් එකකින් විතර අඩු කරගන්න පුළුවන් කෙටි පාරක් තියෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? 🚢 ඒත් පුදුමෙකට වගේ, ලෝකේ යන ගොඩක් නැව් මේ කෙටි පාර පාවිච්චි කරන්නේ නැතුව දවස් ගාණක් වැඩිපුර ගතවෙන, සූවස් ඇළ හරහා හරි, අප්‍රිකාව වටේ හරි යන දිග පාරවල් වලින්ම යනවා. ඇයි මේ කෙටි පාර පාවිච්චි කරන්නේ නැත්තේ? මේකෙ හැංගිලා තියෙන රහස මොකක්ද? 🚢❄️ ඉස්සර කාලේ ඉඳන්ම නාවිකයන්ට තිබුණු ලොකුම හීනයක් තමයි යුරෝපයේ ඉඳන් ආසියාවට යන්න කෙටි පාරක් හොයාගන්න එක. 1488 දී අප්‍රිකාවේ Cape of Good Hope හරහා යන පාර හොයාගන්නකම් මිනිස්සුන්ට ආසියාවට යන්න ලොකු දුරක් ගෙවන්න වුණා. හැබැයි ඒ පාරත් ලේසි වුණේ නෑ.  ඒකෙ තියෙන දරුණු කුණාටු සහ රළ නිසා ඒකට කිව්වේ
එංගලන්​තේ ඉඳන් චීනය​ට යන නැවකට යන දුර ප්‍රමාණය තුනෙන් එකකින් විතර අඩු කරගන්න පුළුවන් කෙටි පාරක් තියෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? 🚢 ඒත් පුදුමෙකට වගේ, ලෝකේ යන ගොඩක් නැව් මේ කෙටි පාර පාවිච්චි කරන්නේ නැතුව දවස් ගාණක් වැඩිපුර ගතවෙන, සූවස් ඇළ හරහා හරි, අප්‍රිකාව වටේ හරි යන දිග පාරවල් වලින්ම යනවා. ඇයි මේ කෙටි පාර පාවිච්චි කරන්නේ නැත්තේ? මේකෙ හැංගිලා තියෙන රහස මොකක්ද? 🚢❄️ ඉස්සර කාලේ ඉඳන්ම නාවිකයන්ට තිබුණු ලොකුම හීනයක් තමයි යුරෝපයේ ඉඳන් ආසියාවට යන්න කෙටි පාරක් හොයාගන්න එක. 1488 දී අප්‍රිකාවේ Cape of Good Hope හරහා යන පාර හොයාගන්නකම් මිනිස්සුන්ට ආසියාවට යන්න ලොකු දුරක් ගෙවන්න වුණා. හැබැයි ඒ පාරත් ලේසි වුණේ නෑ. ඒකෙ තියෙන දරුණු කුණාටු සහ රළ නිසා ඒකට කිව්වේ "Cape of Storms" (කුණාටු තුඩුව) කියලා. මාස ගාණක් මුහුදේ දුක් විඳින්න වු​න මේ ගමන වෙනුවට කෙටි පාරක් හොයන්න හැමෝම උත්සාහ කළා. මම මේ පා​ර ගැන වෙනම ලිපියකුත් ලියලා තියනවා. ඒකත් බලන්න. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි උතුරු දෙසින්, ඒ කියන්නේ ආක්ටික් සාගරය හරහා යන පාරවල් (Northeast Passage සහ Northwest Passage) හොයන්න පටන් ගත්තේ. හැබැයි ඒවට ගිය ගොඩක් අයට ආපහු එන්න ලැබුණේ නෑ. හිමෙන් මිදිලා, කුණාටු වලට අහුවෙලා ගොඩක් නැව් විනාශ වුණා. අන්තිමට 1903 දී Roald Amundsen කියන ගවේෂකයා Northwest Passage එක සාර්ථකව තරණය කළා, හැබැයි ඒකටත් එයාට අවුරුදු තුනක් ගියා! ඇයි ​මේ රුසියාවට ඉහළින් තියෙන පාර විශේෂ? සූවස් ඇළ සහ පැනමා ඇළ හැදුණට පස්සේ නැව් ගමනාගමනය ගොඩක් ලේසි වුණා. උදාහරණයක් විදියට, සූවස් ඇළ හරහා යද්දී සැතපුම් 5,500ක් විතර දුර අඩුවෙනවා. ඒක ලොකු සහනයක්. හැබැයි, රුසියාවට ඉහළින් තියෙන Northern Sea Route එක ඊටත් වඩා කෙටියි. හිතන්න, රුසියාවේ Murmansk ඉඳන් ජපානයේ Yokohama වලට යන්න සූවස් ඇළ හරහා ගියොත් සැතපුම් 14,800ක් විතර යනවා. ඒත් මේ ආක්ටික් පාරෙන් ගියොත් ඒක සැතපුම් 6,600කට (44.9%කින්) අඩු වෙනවා. දවස් ගාණෙන් බැලුවොත්, සූවස් ඇළෙන් යන්න දවස් 22ක් යද්දී, මේ පාරෙන් දවස් 10න් යන්න පුළුවන්. තෙල් වියදම අඩුයි, පරිසර දූෂණය අඩුයි. ඉතින් ඇයි මේ පාර පාවිච්චි කරන්නේ නැත්තේ? කෙටි පාරක් වුණත්, මේ පාර පාවිච්චි කරන්න තියෙන ලොකුම බාධාව තමයි හිම. ආක්ටික් සාගරය අවුරුද්දෙන් වැඩි කාලයක් ඝන අයිස් වලින් වැහිලයි තියෙන්නේ. ගෝලීය උණුසුම නිසා අයිස් දියවෙලා පාරවල් ටිකක් හැදුණත්, ඒකෙන් කියවෙන්නේ නෑ මුහුද සම්පූර්ණයෙන්ම පැහැදිලියි කියලා. ගිම්හාන කාලයේදී පවා මේ මුහුදේ ලොකු අයිස් කඳු පාවෙනවා. 🥶 සාමාන්‍ය නැවකට මේ අයිස් කඩාගෙන යන්න බෑ. ඒකට විශේෂයෙන් හදපු Icebreakers (අයිස් කඩන නැව්) ඕනේ. රුසියාව ගාව මේ වගේ නැව් 57ක් තියෙනවා, ඒකෙන් 8ක්ම න්‍යෂ්ටික බලයෙන් වැඩ කරන ඒවා. මේ නැව් වලින් පාර හදාගෙන යන්න වෙනම ගාස්තුවක් රුසියාවට ගෙවන්න වෙනවා. මේ Icebreakers හදන්නත්, නඩත්තු කරන්නත් යන වියදම අතිවිශාලයි. මේ නිසා තෙල් ඉතුරු වුණත්, අයිස් කඩන නැව් වලට ගෙවන්න වෙන ගාස්තුව එක්ක බැලුවම මේ පාර ලාභදායක නෑ. සූවස් ඇළ පාරේ යද්දී මොකක් හරි කරදරයක් වුණොත්, ළඟම තියෙන වරායකින් හරි වෙනත් නැවකින් හරි උදව් ගන්න පුළුවන්. හැබැයි Northern Sea Route එකේ යද්දී කිසිම උදව්වක් බලාපොරොත්තු වෙන්න බෑ. රුසියාවේ උතුරු වෙරළ තීරයේ ලොකු වරායවල්, ඉන්ධන පිරවුම්හල් හෝ හදිසි මුදාගැනීමේ කඳවුරු හරියට නෑ. ⚠️ නැවක් අයිස් වල හිර වුණොත් හරි, අනතුරක් වුණොත් හරි ඒක බේරගන්න එක ලොකු අභියෝගයක්. ඒ වගේම මේ මුහුදේ ගැඹුර ගැන තියෙන සිතියම් වුණත් 100%ක් නිවැරදි නෑ. සමහර තැන් වල මුහුද ගොඩක් නොගැඹුරුයි. මේ අවදානම නිසා රක්ෂණ සමාගම් මේ පාරේ යන නැව් වලට අය කරන රක්ෂණ වාරික අතිශයින්ම වැඩියි. මේක නැව් සමාගම් වලට ලොකු පාඩුවක්. අනෙක් කොටස බලන්න පලමු comment එකට යන්න... #trending #viral #foryoupage #foryou #fvp

About