@mr..devil317: Office ගෙනියන්න වතුර උනන්නේ නැති සැලඩ් හැකින් ක්‍රමයක්! 🥗💼😈 සැලඩ් එකක් හැදුවම වතුර උනලා මෙලෙක් වෙන ප්‍රශ්නයට සුපිරිම විසඳුමක් අද Mr. Devil අරගෙන ආවා! 🤫🔥 රහස තමයි මේක; සැලඩ් ඩ්‍රෙසින් (Dressing) එක මුලින්ම යටටම දාලා, සලාද කොළ වගේ සියුම් දේවල් උඩටම දාන එක. කන්න කිට්ටු කරලා කලවම් කරගත්තම දවස පුරාම Fresh! 🛡️💪✨ Tired of soggy salads at the office? 😋 Try this smart Salad Meal Prep trick to keep your Salad fresh and crunchy for hours! 🛡️🔥 #mrdevil #jarsalad #mealprep #officelunch #healthylifestyle
Mr.Devil
Region: LK
Saturday 30 May 2026 05:39:49 GMT
Music
Download
Comments
Mr.Devil :
ඔයාලත් Salad එකේ වතුර උනන ප්‍රශ්නයට මුහුණ දීලා තියෙනවද?
ඔයාලා කොහොමද සැලඩ් එකක් කල් තියාගන්නේ?
පහළින් කමෙන්ට් කරන්න! 👇
2026-05-30 09:42:05
2
Suki Dias :
ඔයාට පුලුවන් නම් රසට ගුනට වතුරෙන් ඕට්ස් කැද හදාගන්න පුලුවන් රෙසපි එකක් ගේන්නකෝ....❤️🙏
2026-06-01 17:00:52
1
Add your nickname :
ඒක නම් සීරාම හැක් එකක්. 😳
2026-05-30 10:08:12
1
keyara madushani ♥️ :
tofu හදාගත්තෙ කොහොමද
2026-05-30 13:44:56
1
To see more videos from user @mr..devil317, please go to the Tikwm
homepage.