@_u_d_w24: කාලය වෙනස් වුණත්, ඔසරියේ ලස්සන කවදාවත් පරණ වෙන්නෙ නෑ. 🌼🌱 අතීතයේ අභිමානයත්, කාන්තාවකගේ සෞන්දර්යයත් නිහඬව රැඳුණු හැඩයක් එය 🌬️🌾 සරලත්වය තුළ අසීමිත අලංකාරයක් තියාගෙන, පරම්පරා ගණනාවක් තිස්සේ දිලිසෙන කලාකෘතියක්..🌙🪻 Dress - @Salon Lassana by Nadee HMUA - @Golden Glow Beauty 💝 #CapCut #osariya #viral #treand #udarata
_Uththara_d_weerasinghe__💎
Region: LK
Saturday 30 May 2026 05:51:35 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @_u_d_w24, please go to the Tikwm
homepage.