@nethu_0001: 🔴වට්සැප්එක open කරාම වෙනදා වගේම ඔයා online ඉන්නවා මට පේනවා______! ඒ වෙලාවට මම අපේ chat එක open කරලා බලනවා____! කාලෙකට කලින් මමයි ඔයයි ගොඩාක් ආදරෙන් දාපු msg එකින් එක බලනවා______! ඒ වෙලාවට මට හිතෙනවා අද කතා නොකර ආගන්තුක වෙලා හිටියත් අපි එදා කොච්චර නම් සතුටින් හිටියද කියලා______! ඒ වෙලාවට තමයි මට හිතෙන්නෙ ඒ තරම් ආදරෙන් හිටපු අපිට මොකද මේ උනේ කියලා_______! එහෙම හිතෙද්දි මට ආසයි ඔයාට මැසේජ් එකක් ආයේ දාන්නත්___! දාලා අහාන්න හිතෙනවා " ඔයා හොදින්ද....?" " මාව ටිකකටවත් මතක් වෙන්නෙ නැද්ද..? " කියලා____! ඒත් මට ආයේ හිතෙනවා ඒ මැසේජ් එකට පස්සෙත් ඔයා මාව මැසෙන්ජර් එකේ බ්ලොක් කරලා ඔයාගේ මූණ බලන්න තියෙන අවස්තාවත් නැතිකරලා දාවිද කියලා___! අමාරුවෙන් උනත් ඒ වෙලාවට මම පෝන් එක කට් කරලා හිත හදාගෙන නිහඩ වෙනවා_____! #creatorsearchinsights #captions #sadvibes #love_quotes #popular
නෙතු
Region: LK
Saturday 30 May 2026 06:57:46 GMT
Music
Download
Comments
මගෙ පණ සුදු දෙනි :
අදරෙ කියන්නෙ බෙරැවක් යලූ
2026-06-13 08:29:03
0
මොහොමඩ්.රිස්වි :
mm
2026-06-01 13:39:36
0
Rashii🇦🇪🇦🇪🇱🇰🇱🇰 :
cap plzzzzzz
2026-05-31 03:12:53
0
Crishan Peiris :
my favorite songs 💗 hoho 😳bus 🚌
2026-05-31 12:24:01
0
🇱🇰💜️HaNi💜️🇰🇼 :
මට වගේ🥺🥺
2026-05-30 19:12:51
0
Rssk :
🥺🥺🥺🥺🥺
2026-05-30 14:35:28
0
Sampath Dasanayaka :
💖💖💖
2026-06-15 13:05:17
0
Hansi hansi 🇱🇰❤🇰🇼❤ :
😔😔😔
2026-06-04 05:07:52
0
❤️තරුශි❤️ :
@❤️🔥S͎a͎j͎i͎t͎h͎❤️🔥 🥹🔥
2026-06-11 07:06:25
0
nayana nishanthe ❤️❤️🌹🌹 :
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-06-14 17:50:31
0
😍❤️ chathu❤️chathu 🇱🇰✈️🇰🇼 :
❤️❤️❤️
2026-06-05 11:30:39
0
user5080361598353 :
😔😔😔
2026-06-13 08:33:33
0
A N J H I🌹 🇱🇰 :
😢
2026-06-02 17:19:38
0
🫶🌹"°𝗗𝗶𝗹•>;°🐞05.02 :
😔🥺
2026-06-02 13:25:28
0
kp :
🥺🥺
2026-06-01 16:19:16
0
@$#LcS#$@ :
🫥🫥
2026-06-01 15:54:34
0
..Ruwan❣️🇲🇻🇲🇻 :
🥰🥰🥰
2026-05-30 17:19:27
0
❤️👑️සුටි ටිකිරියා 👑❤️ :
👌👌👌
2026-05-30 16:06:08
0
🇰🇷💯💥💯가윗가 사다루완💯🎁kavi🇰🇷 :
❤️❤️❤️
2026-06-15 05:51:15
0
Anusha Fernando :
❤️❤️❤️
2026-05-30 14:20:26
0
🥀❤️🩹කෙට්ටිච්චි 🔐⚰️ තනිමනස :
😔😔😔
2026-05-30 13:56:29
0
dinu :
🥰🥰🥰
2026-05-30 10:33:38
0
S 😚💗" :
🥺🥺🥺
2026-05-30 07:47:25
0
jack Daniels :
boruwen wanchawen jewath wena Aya monada adare Gena danne ❤️🔥💔
hema dama hena wela sathuten paressamen inna oyata budu Saranai
🙏❤️
2026-06-09 10:06:01
0
To see more videos from user @nethu_0001, please go to the Tikwm
homepage.