@thanuf55: අපේ ජීවිත වලට විවිධ කාල වලදි විවිධ මිනිසුන් හමු වෙනවා විවිධ සිද්දීන් සිදු වෙනවා බැදීම් ඇති වෙනවා. සියල්ල අවස්ථාවට සාපේක්ෂව හමුවන හමුවීම් සහ ලැබීම් පමණි. කිසිවෙකුට හෝ කිසි දෙයකට අසීමිතව නොබැදෙන්න ඕනෑම විටක ඕනෑම දෙයකට සමුදීමට සිත සූදානම් කර ගන්න. කිසිවක් ස්ථීර හෝ සදාකාලික නොපවතී. මෙම රිද්මය තේරුම් ගන්න. මෙය තේරුම් නොගත් මිනිසුන් අසීමිත ලෙස වේදනාව සහ කනස්සල්ලට පත් වේ. බලාපොරොත්තු විරහිතව ඔබගෙන් විය යුතු කාර්‍යය කරන්න. නැවත කිසිවක් බලාපොරොත්තු නොවී නික්ම යන්න. තමා සමග හුදකලා වන්න. එවිට ස්වභාවධර්මය පවා ඔබට ආශිර්වාද කරනු ඇත. කිසිවක් ස්ථීර හෝ සදා කාලික නොවේ. දුක වගේම සතුත් පහව යනු ඇත. 💚 ආරන්‍යා මෙහෙණින් වහන්සේ .🏵️🏵️🙏🌼🪷@Peace & Nature 🍃 #බුදුසරණයි_හැමෝටම☸️♥️🙏 #සාදු🌸🙏සාදු🌸🙏සාදු🌸🙏 #foryoupage #vairalvideo #onemillionaudition

කසාවත.🪷🪷🪷
කසාවත.🪷🪷🪷
Open In TikTok:
Region: KW
Saturday 30 May 2026 09:34:16 GMT
627
107
17
8

Music

Download

Comments

madushanimadu21
꧁⃝ʀ⃝👸𝐒IHINA💞SITHTHARAWI🇮🇱 :
මේ කොහෙද අනේ
2026-06-01 14:16:29
1
priyanthi.dissana64
🇱🇰maali❤️🙏 :
kawada hari dawasak yannawamay kasawathak daraganna🙏🙏🙏🙏
2026-06-08 09:48:53
1
dineshamaduwanthi78
dineshamaduwanthi :
🙏🙏🙏🙏🙏🙏🙏🙏මෙ සසරින් එතෙර වෙන්න මහට ලැබේවා ඉකමනින්ම ම ,නිවන බො දුරනොවේවා ඔබතුම්‍ යට 🙏🙏🙏🙏🙏
2026-05-30 10:31:22
1
amilajayalal
❤️ Amila jayalal(අක්කා)☸️ :
🙏🙏🙏 උතුම් නිවනිම්ම සැනසේවා මගේ ප්‍රාර්ථනාව එසේම ඉස්ට වේවා තුණුරැවන්ගේ හා සොබාදහමේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා 👌
2026-06-01 01:46:47
1
mn.3o
manga :
🙏🙏🙏🙏🙏
2026-05-30 10:41:34
2
user19045515582078
❤️❤️❤️❤️ :
🙏🙏🙏🙏🙏🙏
2026-05-30 17:32:16
1
empty.space907
Empty Space(sampath) :
🙏🙏🙏
2026-05-30 09:39:26
1
chaminda504
chaminda kumara💔💔 :
🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-05-30 09:41:16
1
ravi.shan07
Ravi Shan :
🙏🙏
2026-05-30 10:10:16
1
sankamalsha
Malsha✨💞🧿🫀💕🥰 :
🙏🙏🙏
2026-06-08 02:54:20
1
isururuwan33
🦅🦅isuru🦅🦅🇱🇰 :
🙏🙏🙏🙏🙏🙏
2026-06-01 11:13:16
1
priyanthi.dissana64
🇱🇰maali❤️🙏 :
🙏🙏🙏
2026-06-08 09:48:58
1
To see more videos from user @thanuf55, please go to the Tikwm homepage.

Other Videos


About